thiyene.SIRA,ACL and Kalani cabels stocks
udat end chance ekak thiyenw.touch eke
inn.Specialy SIRA.baland SIRA Stock eka buy
sale wen hati!
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2
sach9993 wrote:Watch COPPER PRISE CHARTS........
IO3+O wrote:sach9993,
ඔන්න මේ වගේ ඔය කියන්න හදන කතන්දරේ ඔක්කොම එක මාතෘකාවක් යටතේ විතරක් දාන්න. ඔහොම හැම thread එකේම එකම කතන්දරේ ඔබන්න ගියාම බලන අයට හිතෙන්නෙ අවුරුද්ද අන්තිමට ඉන්සෙන්ටිවු, බෝනස් වලට සල්ලි එකතු කරගන්න දීපු කොන්ත්‍රාත් එකක් මේකට ඇවිල්ල ක්‍රියාත්මක කරන්න හදනවයි කියලයි. මේ දවස්වල කොහොමත් අළුතින් රෙජිස්ටර් වෙලා එන අය එක එක සුරංගනා ලෝක මවල පෙන්නන්න තමයි හදන්නෙ. නිකමට වත් හිතෙන්නෙ නැද්ද හැම එකේම එකම දේ කොපි, පේස්ට් කරල දාන කොට හරිම කැතයි කියල. එකම දේ නිතරම කථා කරන්න යන කෙනා වුනත් අනිත් අයට හරිම පිළිකුල් කියලත් දන්නව නේද. කොටස් මිලදී ගත්තත් විකිණුවත් ඉතින් එක්තරා පිරිසකට නම් කොහොමත් බෝනස් තමයි ඉතින්.
යකෝ කියන්න එපා මෝඩයෝ. තමුන්ගෙ නැහැදිච්ච කම මේකෙ පෙන්නන්න ආයෙත් ආවද?sach9993 wrote:ane pala yako yann
san1985 wrote:IO3+O wrote:sach9993,
ඔන්න මේ වගේ ඔය කියන්න හදන කතන්දරේ ඔක්කොම එක මාතෘකාවක් යටතේ විතරක් දාන්න. ඔහොම හැම thread එකේම එකම කතන්දරේ ඔබන්න ගියාම බලන අයට හිතෙන්නෙ අවුරුද්ද අන්තිමට ඉන්සෙන්ටිවු, බෝනස් වලට සල්ලි එකතු කරගන්න දීපු කොන්ත්‍රාත් එකක් මේකට ඇවිල්ල ක්‍රියාත්මක කරන්න හදනවයි කියලයි. මේ දවස්වල කොහොමත් අළුතින් රෙජිස්ටර් වෙලා එන අය එක එක සුරංගනා ලෝක මවල පෙන්නන්න තමයි හදන්නෙ. නිකමට වත් හිතෙන්නෙ නැද්ද හැම එකේම එකම දේ කොපි, පේස්ට් කරල දාන කොට හරිම කැතයි කියල. එකම දේ නිතරම කථා කරන්න යන කෙනා වුනත් අනිත් අයට හරිම පිළිකුල් කියලත් දන්නව නේද. කොටස් මිලදී ගත්තත් විකිණුවත් ඉතින් එක්තරා පිරිසකට නම් කොහොමත් බෝනස් තමයි ඉතින්.
Well said machan.
Godak aya nika ladaruwo wage hasirenne forum eke. Frustrating machan ehema unama.
Wikara karanna wena forum thiyenawane ona tharam. SLEF eka professional discussions walata witharak use karanna pls.
IO3+O wrote:san1985 wrote:IO3+O wrote:sach9993,
ඔන්න මේ වගේ ඔය කියන්න හදන කතන්දරේ ඔක්කොම එක මාතෘකාවක් යටතේ විතරක් දාන්න. ඔහොම හැම thread එකේම එකම කතන්දරේ ඔබන්න ගියාම බලන අයට හිතෙන්නෙ අවුරුද්ද අන්තිමට ඉන්සෙන්ටිවු, බෝනස් වලට සල්ලි එකතු කරගන්න දීපු කොන්ත්‍රාත් එකක් මේකට ඇවිල්ල ක්‍රියාත්මක කරන්න හදනවයි කියලයි. මේ දවස්වල කොහොමත් අළුතින් රෙජිස්ටර් වෙලා එන අය එක එක සුරංගනා ලෝක මවල පෙන්නන්න තමයි හදන්නෙ. නිකමට වත් හිතෙන්නෙ නැද්ද හැම එකේම එකම දේ කොපි, පේස්ට් කරල දාන කොට හරිම කැතයි කියල. එකම දේ නිතරම කථා කරන්න යන කෙනා වුනත් අනිත් අයට හරිම පිළිකුල් කියලත් දන්නව නේද. කොටස් මිලදී ගත්තත් විකිණුවත් ඉතින් එක්තරා පිරිසකට නම් කොහොමත් බෝනස් තමයි ඉතින්.
Well said machan.
Godak aya nika ladaruwo wage hasirenne forum eke. Frustrating machan ehema unama.
Wikara karanna wena forum thiyenawane ona tharam. SLEF eka professional discussions walata witharak use karanna pls.මෙයාව අනිත් ෆෝරම් එකට යැව්ව නම් හොඳ ඒව ටිකක් අහගෙන බෑන් වෙලා තමයි යන්නෙ. මේක හොඳ වැඩියි නෙ. දැන් ටික වෙලාවක ඉඳල බලාගෙන තමයි හිටියෙ හිටපු ගමන් මොකක්ද මේ පහල වුනු සත්ත්ව කරුණාව කියල. තමන් මොනව හරි ප්‍රමෝට් කරන්න හදනව නම් පිලිගන්න පුළුවන් විධියෙ හේතුත් පෙන්නන්න හැකියාව තියෙන්න ඕන. කිසිම හේතු දැක්වීමක් නැතුව උඩින් කඩා පාත්වුන වගේ කතන්දර කියන්න ගන්න කොට බලන් ඉන්න අයට තමන්ව තනිකරම විහිළුවක් වෙනව.
ඒක ඉතින් දන්නෙ තමන්ම නේ. අළුතින් රෙජිස්ටර් වුනේ නැතුව කලින් එකවුන්ට් එක පාවිච්ච කරන්න බැරි වුනාද. කමක් නෑ තමන්ගෙ කැමැත්තනෙ. ඔහොම යනකොට බලා ගන්න පුළුවන්නෙ එකට මොනවද? දෙකට මොනවද? කියලත්.sach9993 wrote:me halo mat monwt pramot karann one na harid
sach9993 wrote:Dan me kattiya koooooo?puluwn nam.kiyann mage wasanw kiyalwth
sach9993 wrote:World copper prise 50% drop wela
thiyene.SIRA,ACL and Kalani cabels stocks
udat end chance ekak thiyenw.touch eke
inn.Specialy SIRA.baland SIRA Stock eka buy
sale wen hati!
Go to page : 1, 2
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum