මෙය වාර්ෂිකව සලකා බලන කල සියයට 40 ක අගය පහළ යාමක් බව මෙම දත්ත පෙන්වා දේ.
පසුගිය නොවැම්බර් මස සමාගම් වල මිල ක්රියාකාරිත්වයන්ට අදාලව විශ්ලේෂක අංශ සිදු කළ විමර්ශනයන්ට අදාල දත්ත සටහන් ,ණය ශ්‍රේණිගත කිරිමේ වාර්තා හා අනිකුත් විශ්ලේෂණ වල වාර්තා මේ සමඟ පහලින් දක්වා ඇති අතර ඒවායේ වගකිම අදාල ආයතන සතු වන බවත් රන්දොර කතු මණ්ඩලයට ඒ මත විශ්වාශ තබා ගන්නා කිසිදු තීරණයක් සම්බන්ධයෙන් වගකිමක් නැති බවත් කරුණාවෙන් සලකන්න.
හුදෙක් විවිධ ආයෝජක විශ්ලේෂණ මතවාදයන් හා තොරතුරු පිළිබඳ පාඨක දැනුවත් බව වෙනුවෙන් මේවා පළ කරන බව සලකන්න.
GIH Capital Ltd, Sri Lanka හි කොටස් වෙළෙඳ පොළ මාසික /වාර්ෂික ප්‍රගති ගණනය කිරිම්
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/3413-cse-percentage-wise-top-20-gainers-and-losers-in-november-2014-ytd