පෑන් ඒෂීයා බැංකුවේ කොටස් මිලියන 28 ක් හෙවත් සියයට 9 කට මදක් වැඩ් කොටස් ප්‍රමානයක් අද උදැසන අජිත් දේවසුරේන්ද්‍ර පාර්ශ්වයට අයත් ආර්ක් කැපිටල් විසින් ඔවුන්ගේ ආශ්‍රීත සමාගමකට මාරු කළ බව තැරැවිකාර වාර්තා කියයි.
මේ අනුව මෙසේ අදාල කොටස් ප්‍රමානය මාරු කර ඇත්තේ අජ්ත් දේවසුරේන්ද්‍ර,හයිඩ්‍රාමණි සමහ ව්‍යාපාරයට අයති රෝස්වුඩු සමාගම හා ගාලු මුවදොර හෝටලය අයිති පාර්ශ්වයට අයත් නව සමාගමකට බව මෙම වාර්තා කියයි