මේ අනුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ කටයුතු වලට අදාලව සිදු කරන ලිහිල් කිරිම් වලට අදාලව මෙම කටයුතු සිදු කරන බව සඳහන්ය.
කාසි හා නෝට්ටු හැර සංචාරක චෙක්පත් හා වෙනත් නීත්‍යානුකුල ක්‍රම මගින් විදේශ් මුදල් මෙරටින් ගෙන යාම සඳහා මේ වන විට ඉතාම ලිහිල් රේගුලාසි අනුගමනය කරන අතර ඒ බොහෝ අවස්ථාවලදි අසීමිතව මෙම පහසුකම් සපයා ඇති බව මහ බැංකුව කියයි.
ඉදිරියේදි අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුම් වලට අදාල සීමා ද ලිහිල් කිරිමට කටයුතු කරන බවද සදහන්ය.