ඒ අතුරින් දේශිය ආර්ථීක කටයුතු පිළිබඳ මනා අත්දැකිම් ඇති රන්ජිත් ප්‍රනාන්දු මහතා එම ධුරයට පත් විමට වැඩි ඉඩ කඩක් ඇති බවත් ඒ සදහා ඔහු සමඟ එවකට ජාතික සංවර්ධන බැංකුවේ සේවය කළ නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට නම් වි ඇති එරාන් වික්‍රමරත්න මහතාගේ පුර්ණ ආශීර්වාදයද හිමිව ඇති බව වාර්තා වේ.
අර්ජුන මහේන්ද්‍ර මහතා මේ වන විට මැද පෙරදිග පදනම් කර ගත් ආයෝජන බැංකුවක ප්‍රධාන ආයෝජන නිළධාරි ලෙස කටයුතු කරයි.
ඔහු ගේ දියණිය අන්ජලි විවහාපත් වි ඇත්තේ කොටස් වෙළෙඳ පොළ ප්‍රබල ආයෝජකයෙකු වන අර්ජුන අලොසියස් මහතා සමඟය.
මේ අතරේ ජෝන් කීල්ස් අධ්යක්ෂ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නමද යෝජනා වි ඇත.
www.randora.lk/index.php/research/economy-news-announcements/item/3542-මහ-බැංකු-අධිපති-ධුරය-රන්ජිත්-ප්‍රනාන්දුට