1 - එක්සත් ජාතික පක්ෂ නායක ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන ඇමති
2 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති
3 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ඇමති
4 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති
5 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති
6 -එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කරු ජයසූරිය - බුද්ධ ශාසන ඇමති
7 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති
8 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානායක - මුදල් ඇමති
9 - මුස්ලිම් ක්‍රෙංගස් නායක රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
10 - ජාතික සිහළ උරුමය නායක පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති
11 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
12 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍ය
13 - එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් - මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
14 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති
15 - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍ය
16– එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ - අධිකරණ ඇමති
17– එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය ඇමති
18– සන්ධාන මන්ත්‍රි නවීන් දිසානායක - සංචාරක ඇමති
19–ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ අර්ජුන රණතුංග - වරාය නා නාවුක ඇමති
20– සමස්ත ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති
21– පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති (National Union of Workers)
22– එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, හිංදු කටයුතු ඇමති
23– එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති
24 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි
25 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීරංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති
26 -එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන ඇමති
27 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි
රාජ්‍ය ඇමති ධූර ගණන 10කි
01 - එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති
02 - සන්ධාන පත් කල මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය ඇමති
03 - සන්ධාන මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා - ගුවන් සේවා රාජ්‍ය ඇමති
04 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති
05 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීදිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති
06 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි
07 - ලිබරල් පක්ෂ නායත /සන්ධාන පත් කළ මන්ත්‍රී රජිව විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති
08 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රුවන් විජයවර්ධන - ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති
09 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී (හරීන් ප්‍රනාන්දු මහතා පළාත් සභාවට පත් විමෙන් පසු මෙහුට මන්ත්‍රී පදවිය හිමි විය)-. කේ. වේලායුධන් - පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති
10 - එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රීක් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය ඇමති
නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 08කි.
01 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාස - කර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමති
02 - එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති
03 -එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න - මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති
04 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය ඇමති
05 - එක්සක් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත සේනානායක - සංචාරක නියෝජ්‍ය ඇමති
06 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමතිනි
07 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
08 - එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී හා භාණ්ඩාගාරික දයා ගමගේ බිරිද -අනෝමා ගමගේ - වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිනි
Cabinet Ministers
1.Prime Minister Ranil Wickramasinghe – Minister of Economic Development & Policy Implementation
2.Ravi Karunanayake – Minister of Finance
3.Joseph Michael Perera – Minister of Home Affairs
4.John Amaratunga – Minister of Public Order, Disaster Management & Christian Affairs
5.deleted Dissanayake – Minister of Irrigation
6.Dr. Rajitha Senaratna – Minister of Health and Indigenous Medicine
7.Kabir Hashim – Minister of Highways and Investment Promotion
8.Sajith Premadasa – Minister of Housing and Samurdhi
9.Naveen Dissanayake – Minister of Tourism
10.Wijedasa Rajapaksa – Minister of Justice
11.Arjuna Ranatunga – Minister of Ports and Shipping
12.Patali Champika Ranawaka – Minister of Power and Energy
13.Rishad Bathiudeen – Minister of Industry and Commerce
14.Gayantha Karunathilake – Minister of Mass Media
15.Palani Diganbaram – Minister of Plantation Infrastructure Development
16.Akila Viraj Kariyawasam – Minister of Education
17.D.M. Swaminadan – Minister of Resettlement, Reconstruction and Hindu Affairs
18.Rauff Hakeem – Minister of Urban Development, Water Supply and Drainage
19.Ms.Thalatha Athukorala – Minister of Foreign Employment
20.Ranjith Madduma Bandara – Minister of Internal Transport
21.P. Harrison – Minister of Social Services and Social Welfare
22.M.K.D.S. Gunawardena – Minister of Land
23.Ms.Chandrani Bandara – Minister of Women’s Affairs
24.Karu Jayasuriya - Minister of Buddha Sasana
25.Lakshman Kiriella – Minister of Plantation
26.Mangala Samaraweera – Minister of Foreign Affairs
27.Gamini Jayawickrama Perera – Minister of Food Security
Ministers of State
1.Nandimithra Ekanayake - Ministry of Culture and the Arts
2.V. Radhakrishnan - Ministry of Education
3.Faizer Mustapha - Ministry of Aviation
4.Palitha Range Bandara - Ministry of Power and Energy
5.Dilip Wedaarachchi - Ministry of Fisheries
6.Ms.Bernadeen Rose Senanayake - Ministry of Children’s Affairs
7.Rajiva Wijesinghe - Ministry of Higher Education
8.Ruwan Wijewardene - Ministry of Defence
9.K. Velayudhan - Ministry of Plantation Industries
10.Niroshan Perera - Ministry of Youth Affairs
Deputy Ministers
1.Champika Premadasa - Ministry of Industry and Commerce
2.Harsha de Silva - Ministry of Policy Development & Economic Affairs
3.Eran Wickramaratne- Ministry of Highways and Investment Promotion
4.Sujeewa Senasinghe - Ministry of Justice
5.Wasantha Senanayake - Ministry of Tourism
6.Ms.Vijayakala Maheswaran - Ministry of Women’s Affairs
7.Ajith P. Perera - Ministry of Foreign Affairs
8.Anoma Gamage - Ministry of Irrigation