බලයට පත්වුණාම බොහෝ දෙනෙකුට තමන් බලයට පත්වූ ජනතාවගේ හඬ අමතක වෙනවා. නමුත් මා කෙරෙහි විශ්වාසය තබා රටේ ජනතාවට දුන් පොරොන්දු පරිදි එය නියමිත පරිදි නියමිත කාලයට ජනතාව අපෙක්ෂා කරණ ආකාරයෙන් ම සත්‍ය ලෙසම ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරණවා. මේ දවස් 14ක අත්දැකීම් ගත්විටත් මට පෙනී ගොස් තිබෙනවා මේ තනතුරේ තියෙන අසීමිත බලය මොනතරම් දේට භාවිතා කළ හැකිද කියා.
http://www.lankadeepa.lk/index.php/articles/293755