See more at: http://www.dailymirror.lk/68713/motion-to-increase-t-bill-threshold-defeated#sthash.wx9NMNMy.dpuf
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රුපියල් බිලියන 400ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසන අවස්ථාවේ එජාපයේ පමණක් මන්ත්‍රීවරු 47ක් සිටියද අගමැති, මුදල් ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු පරිසක් ඡන්දය මඟහැරයාම නිසා වැඩි ඡන්ද 21කින් යෝජනාව පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31ක් හා විපක්ෂව ඡන්ද 52ක් ලැබි තිබිණ.