FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Plantation Companies
by sureshot Yesterday at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

CSF Oppertunity

3 posters

Go down  Message [Page 1 of 1]

1CSF Oppertunity Empty CSF Oppertunity Thu Jun 18, 2015 11:16 am

Daniel260476

Daniel260476
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

CSF controlling interest is sold @ 4. trading opportunity is there. Mandatory offer at 4 is very likely 
minimum profit 1.30

2CSF Oppertunity Empty Re: CSF Oppertunity Thu Jun 18, 2015 7:52 pm

sharemarket

sharemarket
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Daniel260476 wrote:CSF controlling interest is sold @ 4. trading opportunity is there. Mandatory offer at 4 is very likely 
minimum profit 1.30
5

3CSF Oppertunity Empty Re: CSF Oppertunity Thu Jun 18, 2015 8:36 pm

sampath.anuradha


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

(www.randora.lk-17/06/2015)- කොළඹ කොටස් වෙළෙඳ පොල අධ්‍යක්ෂ හා නේෂන් ලංකා මුදල් සමාගමේ අධ්‍යක්ෂ අසංග සෙනෙවිරත්න නායකත්වය දෙන  Access Equities (Pvt) Ltd අද ස්වකිය නේෂන් ලංකා මුදල් සමාගමේ සියයට 32.9 ක් හෙවත් කොටස් මිලියන 78 ක අයිතිය  රුපියල් මිලියන 312 ක මුදලකට  නවලෝක ඉදිකිරිමේ සමාගමට හා නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් ආර් රමණන් අතර කොටසක් රුපියල් 04 බැගින් ගිවිසගත් ගනු-දෙනු 07 ක් මගින් හුවමාරු කර ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.
 
මෙම ගනු-දෙනුව මෙසේ පසුගිය සති 52 ක කාලයේ අඩුම මිලකට හුවමාරු වෙද්දි නවලෝක සමුහයේ ධර්මදාස පර්ශවය සතුව තිබු අනිලානා හෝටල් සමාගමේ අයිතියේ කොටස අසංග සෙනෙවිරත්න පාර්ශවය විසින් මිලදි ගත් බව මේ අතරේ නිල නොවන තැරැවිකාර ආරංච් මාර්ග රන්දොරට තහවුරු කළේය.
 
අනිලානා හෝටල් සමාගමේ වාර්තා ගත කොටස් මිලියන 47 ක් කොටසක් රුපියල් 4 ත් 5.20 ත් අතර මිලකට අද හුවමාරු වි තිබුනේ පිරිවැටුමට රුපියල් මිලියන 189 ක් එක් කරමිණි.
 
නේෂන් ලංකා මුදල් සමාගමේ නව ප්‍රධාන විධායක නිළධාරිවරයා ලෙස පසුගියදා ජයන්ත පෙරේරා මහතා පත් ව ආවේය.ඔහු කලක් නවලෝක රෝහල්  සමාගමේ ප්‍රධාන මුල්‍ය නිළධාරිවරයා ලෙසට හා ආර්පිකෝ කොටස් තැරැවිකාර සමාගමේ ප්‍රධාන විධායක ලෙසද කටයුතු කළේය.
 
නවලෝක ව්‍යාපාරයේ හර්ෂීත් ධර්මදාස පාර්ශ්වයේ සමීප  උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජයන්ත පෙරේරා මහතා මේ අනුව නවලෝක සමුහයේ මුල්‍ය සමාගම ලෙස මෙහි ඉදිරි සැලසුමි දියත් කිරිමට නියමිත බව සදහන්ය.
 
මෙම ගනු-දෙනුවට පෙර නවලෝක ඉදිකිරිමේ සමාගමට හා නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් ආර් රමණන් අතර පිළිවෙලින් සියයට 7ක හා 5ක හිමිකමක් තිබිණි.
 
 
මෙයට පෙර මෙම සමාගම මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පසුගිය රජයේ සංකල්පය අනුව හැටන් නැෂනල් බැංකුවට විකුණා දැම්මේ සුදානමක් තිබු නමුත් පසුව එම තත්ත්වය පහව ගියේය.ඊට පසුව නේෂන් ලංකා මුදල් සමාගම සදහා පුද්ගලික කොටස් හා කොටස් බලපත්රප නිකුතුවකින් රුපියල් බිලියන 1.4 ක් හෙවත් සමාගමේ සියයට 29.9 ක කොටස් හිමිකමක් නොඉක්මවන ආයෝජනයකට අදාල ගිවිසුමකට ඇමෙරිකාව පදනම් කර ගත් GEM Global Yield Fund LLC SCS නම් ආයෝජන අරමුදලක් හා නේෂන් ලංකා  එළඹ් බව කොටස් වෙළෙඳ පොළ පසුගිය 2014  වසරේ පෙබරවාරි  05 දා නිවේදනය කළේය.
 
 
මෙම GEM Global Yield Fund LLC SCS අරමුදල තවදුරටත් රුපියල් බිලියන 02 ක් දක්වා ආයෝජනය කිරිමට සැලසුම් කර ඇති බවත්  ඒ අනුව නේෂන් ලංකා මුදල් සමාගම හරහා තවත් මුදල් සමාගමක් අත්පත් කර ගැනිම කෙරෙහිද ඔවුන් අවධානය යොමු කර ඇති බවත් එවකට සදහන් වුවද අදාල ආයෝජනයේ මේ දක්වා මෙරටට රැගෙන ඇවිත් ඇත්තේ අදාල ආයෝජනයේ මුල්ම වාරිකය ලෙස සාමාන්යම කොටස් මිලියන 1.2 ක් කොටසක් රුපියල් 6.85 බැගින් මිලදී ගැනිමට අදාල රුපියල් මිලියන 8.3 ක මුදල පමණි.
 
 
 
නේෂන් ලංකා
 
 
ප්‍රකට  අරමුදල් කළමනාකරුවෙකු හා ආයෝජකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ  ආයෝජක පිරිසක් විසින් අර්බුදයට පත් සෙලින්කෝ මුදල් සමාගමට රුපියල් මිලියන 500 ක පමණ මුදලක් ආයෝජනය කර එහි නම නේෂන්ස් ලංකා මුදල් සමාගම ලෙස ට යළි නම් කළේය.ඔහු මෙම ආයෝජන සිදු කළේ අද ඉවත්ව ගිය ඉන්වෙස්ටර් ඇක්සර්ස් ඉක්විටිස් සමාගම හරහාය.
 
 
පසුව හිමිකම් නිකුතුවක් මගින් තවත් රුපියල් මිලියන 800 ක් රැස් කරන ලදි.
 
 
ඉන්වෙස්ටර් ඇක්සර්ස් ඉක්විටිස් සමාගමට මාර්තු 31 වන විට මෙහි සියයට 32.8 ක හිමිකමක් තිබිණි.අධ්‍යක්ෂ  ජේ රූදා සතුව සියයට 7 ක හිමිකමක් ඇත.
 
 
පසුගිය සෙලින්කෝ සමයේ අර්බුදයට පත්ව ගෙවිමට නොහැකි වු තැන්පතු රුපියල් බිලියන 1.4 කට නව පාලනාධිකාරිය අවශ්‍ය  සාධාරණය ඉටු කර ඇති බවත් තවත් මිලියන 50 කට අධික ප්‍රමානයක් ගෙවිය යුතුව ඇති බවද සදහන්ය.
 
 
සමාගම Ceylinco Building Society Limited නමින් කලින් පැවති කොළඹ ඇතුළු දේපොළ අයිති Nation Building Society සමාගම මිලදි ගැනිමටද රුපියල් බිලියනයක් පමණ ආයෝජනය කිරිමටද අවශ්‍ය අධ්‍යයන  සිදු කරමින් පවතින බවද පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේය.
 
 
නේෂන් ලංකා මුදල් සමාගම සදහා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ‘[SL] B’ වර්ගයේ ණය ශ්‍රේණිගත  කිරිමක් ඉන්දියාවේ ICRA Limited (ICRA) හෙවත් independent and professionalINVESTMENT  information and credit rating agency හි මෙරට අනුබද්ධ සමාගම වන ICRA Lanka ණය ශ්‍රේණිගත  ගත කිරිමේ සමාගම විසින් ලබා දි ඇත.
 
 
මෙතෙක් අපට RAM ණය ශ්‍රේණිගත ගත කිරිමේ ලබා දි තිබු C- දුර්වල ණය ශ්‍රේණිය  නිසා දෙස් විදෙස් වෙළෙඳ පොලින් අරමුදල් සමිපාදනය සදහා විවිධ සීමා වලට මුහුණ දිමට සිදු වුණා.නමුත් මෙම නව ශ්‍රේණිගත  කිරිමත් සමගම අපට ඒ බාධා ඉවත් වි වඩා පුළුල් අරමුදල් සම්පාදන මාර්ගයකට ඉඩ කඩ විවිර වේ යැයි කියන්න පුළුවන් හෙතෙම එදා කීය.
 
 
මෙහි සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා කටයුතු කරද්දි Asanga Seneviratne' මහතා විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළේය.                              
http://www.randora.lk/

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum