පාර්ලිමේන්තුව විසුරුවීමට සියල්ල සූදානම්.. මැ.කො. ටත් දන්වයි.. මහින්ද දේශප්රිය විශ්රාම යයි..
අද හෝ හෙට දිනය ඇතුලත පාර්ලිමේන්තුව ස්ථිර වශයෙන්ම විසුරුවා හැරෙනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
මැතිවණ කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරියෙකුද සඳහන් කලේ ඕනෑම අවස්ථාවක මැතිවණයට සූදානම් වන ලෙස දන්වා ඇති බවයි.
මේ අතර මැතිවණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා විශ්රාම ගැනීමට තීරණය කර ඇත.