ඔහු මේ බව පැවසූවේ අද(08) පෙරවරුවේ ඌව පරණගම ශ්‍රීලනිප ආසන බලමණ්ඩලය කැඳවා තිබූ රැස්වීමකදීය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණය සඳහා ලබන 10 වැනිදා නාම යෝජනා අත්සන් කරන බවද ඔහු අවධාරණය කළේය.
මාධ්‍යවේදීන් විවිධ බොරු ප්‍රචාර යවන බව ද හෙතෙම සඳහන් කළේය.
http://sinhala.asianmirror.lk/local-news/item/13674-mahinda-rajapaksha