2015-12-30 සිට මෙම තහනම කි‍්‍රයාක්මක බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන කියා සිිටියේ.
සීගිරි බිතු සිතුවම්වල ඉදිරි ආරක්ෂාව සඳහා මෙලෙස ඡායාරූප ගැනීම තහනම් කිරීමට තීරණය කළ බවයි පැවසුවේ.
The authorities have banned taking photographs of Sigiri frescos.