FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Plantation Companies
by sureshot Yesterday at 7:20 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» CSE to turn bullish after November 14 poll
by Rare Sat Nov 16, 2024 9:30 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ලෝකයේ දෙවැනි ආයෝජකයා දිවයිනට

4 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ලෝකයේ දෙවැනි විශාලම ආයෝජකයා වශයෙන් සැලකෙන ජෝජ් සෝරොස් ඊයේ දිවයිනට පැමිණියේය.

හොංකොං සිට ඔහු ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණි අතර ඔහුගේ බිරිඳ මෙන්ම දරුවන්ද මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

කටුනායක විශේෂ ආරාධිතයන් පිළිගැනීමේ මැදිරියේදී ඔහු පිරිගැනීම සඳහා විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබු අතර ගුවන්තොටුපොළට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

ඇමෙරිකානු ජාතිකයෙක් වන සෝරොස් හංගේරියාවේ උපත ලද්දෙකි.

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics

ආර්ථික අර්බුයන් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් විසින් චෝදනා එල්ල කර ඇති සෝරොස්ට සමහර රටවල් ආයෝජනය කිරීම තහනම් කර ඇත.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

සමහර තොරතුරු අනුව  මේ ගොඩ බැස්සේ වත්මනේ අපේ රටේ  නියම අයිතිකාරයා ද ?

What Sri Lankans must know about George Soros

from above link:

Do the people of Sri Lanka know who George Soros actually is?

George Soros & Open Society Foundation:
Soros runs a global empire of NGOs promoting “human rights” “freedom” “democracy” & “transparency”

Yasmin Sooka’s report against Sri Lanka was funded by George Soros Open Society Foundation and at the end of her report she thanks the organization.

Yugoslavia – Soros Open Society gave $100m to fund anti-Milosevic opposition (funding political parties, publishing houses and ‘independent’ media)
Hague Tribunal co-financed by Soros
Human Rights Watch owned by Soros

Global Centre for Responsibility to Protect (R2P) funded by Soros (Gareth Evan, Kofi Annan, Desmond Tutu all on its Board)

Soros on Board of Trustees in International Crisis Group

George Soros NGOs commissioned Serbian regime change specialist group, Canvas, to recruit Macedonian students to push for protest ideas

Recently Russia kicked out George Soros declaring his charity (Open Society Institute) a national security threat.

SOROS is a JEW, but Israeli’s hate him and do not allow him to come to Israel. Turks use him to money launder.

Soros, CIA and other entities have been responsible for regime change, colored revolutions in Ukraine, Tunisia, Georgia, Kyrgyzstan, Iran, Hungary, Venezuela, Syria, Egypt, Serbia, Mexico, Jordan, Cuba and now Sri Lanka ?

...and you can find something like this too :

From Ukraine to Serbia, from Macedonia to #BlackLivesMatter, George Soros has a long, well-established history of using his “Open” Society influence to destabilize nations in preparation for some form of regime change which always ends up a profitable venture for the vulture capitalist.

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics

Thank you Chinwi for the value info.

Just Thinking that Soros might have funded for Sri Lanka regime change too through RW and now he is giving special security for his family and VIP facilities............../././ 

What will be the next ? is he able to do huge investment here to lift up our economy ?

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics

mmm... looks like MARA dudes are shivering....


If MARA brought Soros, these guys would have written pages praising him (wonder why they couldn't locate anything good about Soros ! )   Shocked

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

wonder why they couldn't locate anything good about Soros !


Hiks !  lol! lol!


I found one  :

Soros very good

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Soros admits responsibility for coup   in ukraine

George Soros told CNN’s Fareed Zakaria over the weekend he is responsible for establishing a foundation in Ukraine that ultimately contributed to the overthrow of the country’s elected leader and the installation of a junta handpicked by the State Department.


(http://transcripts.cnn.com/TRANSCRIPTS/1405/25/fzgps.01.html)

FAREED ZAKARIA, CNN HOST:

"George Soros, pleasure to have you on. "

"First on Ukraine, one of the things that many people recognized about you was that you during the revolutions of 1989 funded a lot of dissident activities, civil society groups in eastern Europe and Poland, the Czech Republic. Are you doing similar things in Ukraine? "

SOROS: " Well, I set up a foundation in Ukraine before Ukraine became independent of Russia. And the foundation has been functioning ever since and played an important part in events now."


It is well-known, although forbidden for the establishment media to mention, that Soros worked closely with USAID, the National Endowment for Democracy (now doing work formerly assigned to the CIA), the International Republican Institute, the National Democratic Institute for International Affairs, the Freedom House, and the Albert Einstein Institute to initiate a series of color revolutions in Eastern Europe and Central Asia following the engineered collapse of the Soviet Union.

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics

ජේම්ස් පැකර් වෙනුවට ජෝජ් සොරොස්

ආණ්ඩුව අඩම්බරයෙන් කියුවා අට වැනිදා පැවැත්වෙන ආර්ථික සමුළුවට කෝටිපති ව්‍යාපාරික ජෝජ සොරොස් ප්‍රධාන දේශනය පවත්වන්න මේන්න ලංකාවට ආවෝ කියලා. කෝටිපතියෙක් බව ඇත්ත. ලෝකයේ ගිය අවුරුද්ද වන විට 30 වෙනි වැඩිම ශුද්ද වත්කම් තියෙන්නේ සොරොස්ට තමයි. ඔහු කොටිපතියෙකු වුනේ ලෝකය පුරා කොටස් වෙළදපොළවල් , විදේශිය විනිමය වෙළදපොළ කඩා වැට්ටිමෙන්. අපිට ඒ කළේ කියුවේ ජේම්ස් පැකර් කියන සුදු අන්තුවා ආයොජකයෙක් විදිහට ගෙනවා කිපු මේ ආණ්ඩුව ඉට වඩා සුදු අන්තුවෙක් තමයි දේශනය කරන්න ගෙන්නේ. ජේම්ස් පැකර් ගෙන් අවදානමට ලක් වන්නේ පෞද්ගලික ධනය ජෝජ සොරොස් ගෙන් කඩා වැටෙන්නේ රටේ ධනය, ආර්ථිකය, විනිමය අනුපාතය, එහෙනම් ජේම්ස් පැකර් නකර නම් ජෝජ සොරොස් ඊට වඩා දහස් ගුණයක් නරකයි.

1982 ඔක්තොම්බර් මාසේ 26 වෙනිදා බිත්‍රාන්‍ය නම් කළේ කළු බදාදා කියලා. එදා සොරොස් විසින් ඩොලර් 10ක් වටින පවුම් එක්දින වෙළදපොළකින් විකිණිමට ඉදිරිපත් කිරීමෙන් එංගලන්තයේ මුල්‍ය වෙළදපොළතුල පවුම එක්දිනකින් 26%කින් පමණ අවප්‍රමාණය වුණා. පවුම් බිලියන 15ක් පමණ පාඩුවක් එංගලන්තයේ බැංකුවට සිදුවුණා. යුරෝපියානු විදේශ විනිමය යාන්ත්‍රනයෙන් බිත්‍රන්‍යයට ඉවත් වෙන්න කියලා බල කරන මට්ටමට මුල්‍ය වෙළදපොළ පත්කරේ සොරොස්. එවගේම ප්‍රංශයට ගිහින් කොටස් වෙළදපොළේ අභ්‍යන්තර තොරතුරු දැනගෙන කොටස් වෙළදාමේ යෙදිම නිසා ප්‍රංශයේ ශේඨාදිකරණයෙන් ඔහු වැරදිකරු කරලා යුරො නව ලක්ෂ හතලිස්දාහක දඩයක් ගැහුවා. මේකට විරුද්ධව යුරෝපා අධිකරනයට අභියාචනයක් කරා අධිකරනය කියුවේ නෑ ඔබ වැරදිකරුම තමයි. තායිලන්තය සහ මැලේසියාවේ 1997 දී ඇතිවු ආර්ථික කඩා වැටිමට විදේශ විනිමය අනුපාතය කඩා වැටිම තමයි මුල් ආරම්භය. කොටස් වෙළදපොළ කඩා වැටුණා සමස්ත ආර්ථිකයමත් ඉට පසු කඩා වැටුණා. පිටිපස්සේ සිටියේ සොරොස්. ඔහු විසින් කෙටි කලයක් තුල ඔහුගේ ආයෝජන ඇද ගැනීම නිසා තමයි මෙය සිදුවුණේ. ඔහු මුල්‍ය යුධ අපරාධකරුවෙක් කියලා තමයි ආචාර්ය මහතිර් මොහොමඩි කියුවේ. තායිලන්තය සහ මැලේසියාවේ නිවාඩුවක් ගත කරන්නවත් යන්න බැරි සොරොස්ව අපේ රටේ ආරාධනා කරලා ගෙන්න ගන්නවා. මොහුගේ භයාණකම කම තමයි දේශපාලකයෙක් සමග තරහා වුවහොත් කොටි ගණන් ධනය වියදම් කරලා ආණ්ඩුව පෙරලනවා. 2004 දී ජෝජ්බුෂ් සමග තරහිවී රාජ්‍ය නොවන සංවිධාන 527කට ඩොලර් මිලියන 58ක් දුන්නා ඔහුට විරුද්ධව මැතිවරණ මඩ ව්‍යාපාර සිදු කරන්න. එතුමන්ගේ කියමනක් තියෙනවා මොසස් හා ජිසස් මෙන් දෙවියන් වහන්සේ එවු පණිවිඩකරුවෙකු බව මටත් හැගෙනවා කියලා. මෙවැනි මානසික රෝගින්ව ප්‍රධාන දේශන ගෙන්වන අයගේ මොළය පරික්ෂාකිරිම නව වසර සුබ කර ගැනීමය හැකිවේවි යැයි මගේ අදහස. මෙවැනි මානසික රෝගින් තක්කඩියන් ඉදිරියෙන් තියාගෙන මේ වසර අරභනවා නම් 2015 මෙන් 2016 වසරත් අඳුරුතම අවුරුද්දක් වේවි කියලා තමයි මගේ විශ්වාසය.

හණුමා යළිත් ලංකාවට ගිණිතියයි ද?

හණුමා පාළම ගැන මම කතා කරාම මහාමාර්ග ආමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ගිය සතියේ පිලිතුරක් දිලා තිබුණා ඉන්දියාවේ ඇමති කියනවා පාලම හදනවා අගමැතිතුමා කියනවා පාළම හදන්නේ නෑ කියලා ගම්මන්පිල ඇයි ඉන්දියාවේ ඇමතිව විශ්වාස කරන්නේ කියලා. මට නම් ඉන්දියාවේ ඇමතිකෙනෙක් පාර්ලිමේතුවේ ප්‍රකාශයක් කරාම එකේ විශ්වාසය නම් කඩ වෙලා නෑ. අපේ අගමැතිතුමා කියුවා දින 100න් පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා කියලා එහෙම දෙයක් වුණේ නෑ. ගිය මාසේ කියුවා අයවැයේ සංශෝදන ගණනාවක් ප්‍රකාශයට පත්කරා හැබැයි ඒ කිසිම අයවැය සංශෝදනයක් අයවැයට ඇතුලත් නොකර රවි gammanpilaකරුණානායක මැතිතුමා ඉදිරිපත් කල අයවැයවමයි ගෙඩිය පිටින් සම්මත කර ගත්තේ. එවගේ අපේ අගමැතිතුමා පාර්ලිමේන්තුවට බොරුකිමේ සංස්කෘතියක් තියෙනවා. අපිට ඉන්දියාවේ එහෙම ආරංචි වෙලා නෑ. අපි හිතමු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියන ආකාරයට අගමැතිතුමා පාලම හදන්න සකච්චා කළේ නෑ. ඉන්දියාව කියනවා අපි එක මාර්තු මාසයේ හදනවා ඩොලර් මිලියන 5.2ක ණයක් ඉල්ලලා ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කරපු ණය ඉල්ලුම් පත ණය ලබා දීම ප්‍රමාද වුණේ පාරිසරික ඇගයිම් වාර්තාව ප්‍රමාද නිසා නැත්නම් වැඩ පටන් ගෙන. අපි හිතමු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියන්නේ ඇත්ත එක බොරුවක් වෙනවට වඩා භායනකයි ඇත්තක් වෙන එක. ලංකාවේ කිසිම අනු දැනුමක් නැතුව ඉන්දියාව ලංකාව යාකරන පාලමක් හදනවා කියලා තමයි මේ ආණ්ඩුව අපිට කියන්නේ. මේක දැනුවත්ව කරනවට වඩා භායානකයි. මේ පාළම ඉන්දියානු බලහත්කාරයක්, ආක්‍රමණයක්. රාමයනයේ සදහන් ආකාරයට මිට වසර දස දහසකට කලිනුත් රාමයි හණුමයි එකතුවේලා ලංකාවට බලහත්කාරයෙන් පාළමක් හැදුවා. ඒ පාළම දිගේ ආවා රාම මේ රට යටත් කර ගත්තා. තමන්ගේ රුකඩ විභිෂනලට මේ රට පාලනය කරන්න ඉඩ දීලා රාමට ඔන විදිහට රට පාලනය කරා. හණුමා වලිගේ ගිණිතියගෙන හණුමා පාලමෙන් ඇවිල්ලා මුළු ලංකාවම ගිණිතැබුවා. වසර දස දහසකට පසු යළිත් රග දක්වන්නේ රාමායනයද කියලා අපිට කිරිඇල්ල ඇමතිතුමා දුන්නු උත්තරයෙන් හිතෙනවා.

– අරවින්ද අතුකෝරල

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

looks like MARA dudes are shivering....

No one can brand us as MARA's dudes but we stand up for our country .

අපි බයේ ගැහෙනව තමයි. ඒක සම්පූර්ණ ඇත්ත​.

ජේම්ස් පැකර් යනු අප වැනිම  ආයෝජකයෙක්. ඔහු ආව නම් වෙන්නෙ  රටේ වටිනාකමට තවත අලුත් දේ එක් වී කොටස් වෙළෙඳපල ඉහල  යන එක​.
ඔහු ගේ ඉතිහාසය තුල තියෙන්නෙ තමන් ගිය ගිය තැන වටිනාකම තවත් ඉහල නංවා වත්කම් අගය රැස්  කිරීමට උත්සාහ කිරීම​. (අපට වගේම අසාර්ථක උන ආයෝජනත් තිබුනා ලාස් වේගාස් වල කරන්න ගියා වගේ)

නමුත් දැන් මේ අලුතින් පහල උන ජෝර්ජ් සෝරොස් කියන්නෙ කවුද ?

ඔහුගේ ඉතිහාස ගත ක්‍රමය තමයි රට රටවල අයෝජනය කර හදිසියේම කොටස් වෙළෙඳපල බිමට සම්තලා කර  ආයෝජකයන් නන්නත්තාර වූ පසු තුට්ටුවට දෙකට දැවැන්ත ව්‍යාපාර මිලට ගැනීම. ඉන්පසුව ඒවා නැවත අධික මිල මට්ටම් වලට නැංවීමෙන් වත්කම් ප්‍රකෝටි පතියෙක් වීම හා ඒමගින් ඒ රටවල රජයයන් පවා තමන්ට අවනත කර ගැනීම. මේ ක්‍රියාවලියට පෙර   අනාගත යේ තමන්ට මෙසේ අල්ලාගැනීමට සුදුසු රටවල් වල  තමන්ට අවශ්‍ය රූකඩයක් නායකත්වයට ගෙන ඒමට තම NGO හරහා මුදල් වියදම් කිරීමද ඔහුගේ ක්‍රියා පිළිවෙලයි. ඒ රට වැටුන පසු එම රූකඩ මගින් රටේ ජනතාව සතු ආයතන තමන්ට කුණු කොල්ලයට විකුණා ගැනීම , රටේ නීති රීතිවල තමන්ට අවශ්‍ය ලෙස සිදුරු සාදවා ගෙන තමන් ගේ ආරක්‍ෂාව සලසා ගැනීමට තරම් සූක්‍ෂම ව කටයුතු කරන බව ඔහුගේ ඉතිහාසයයි.

ඉතින් අපේ රටේ පසුගිය වසර දෙක තුල ඩොලර් මිලියන් ගණන් එක්ක සිදුවූ NGO ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් මෙන්ම ඔහුගේ ආගමනය ගැන දැනගත් විට බියෙන් වෙවුලන්නේ නැත්තේ කවුද ?

ජේම්ස් පැකර් දැවැන්තම හෝටල් සංකීර්ණයක් සමග ඔහුගේ ධනය මෙහි ස්ථාපිත කරන්න එන විට නැට්ට උස්සාගෙන පිනුම් ගහපු උන් අද මේ මහා භූමිකම්පාවක් වඩම්මගෙන එන විට කෝ කොහේද හැංගුනේ ?

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics

Chinwi,


What happened with James Packer is WRONG ! And SIMILARLY the current opposition against George Soros is also WRONG !


Funny that you see ONLY the bright side of James Packer and dark side of George Soros.


Is it criticizing for the betterment of the Country or for the betterment of  ........   Twisted Evil


That's the difference between a MARA dude , Yahapalana dude and the group that will decide whom should rule. 
The latter is still in control - NOT the other 2 groups !

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

@ chamil ,

if you are not blind just read and try to understand the difference between the two individuals.

ජේම්ස් පැකර් වෙනුවට ජෝජ් සොරොස් - Comment By DANIDU

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics

Chinwi wrote:@ chamil ,

if you are not blind just read and try to understand the difference between the two individuals.  

ජේම්ස් පැකර් වෙනුවට ජෝජ් සොරොස් - Comment By DANIDU

He has forgotten to write the source... Lanka CNews (sounds familiar??)


Shocked

You will be able to find many negative things about both. 
Neither MR nor RW are stupid to just fall for either.

කරුණාකරලා පක්ෂ වලට Kade යන්නෙ නැතිව රට වෙනුවෙන් , නීතිය වෙනුවෙන් Kade යන්න 

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ඔයා බලන්නෙ lankaC NEWS විතරද ? අපි නම් ලෝකෙ බොහෝ රටවල News බලනව. බටහිර මාද්‍ය විසින් පෙරල එවන news වලට අමතරව තවත් ලෝකයක් තියෙන බවත් දන්නව​.

පක්‍ෂ වලට වහල් වී උමතුවෙන් ඉන්න අයට පේන්නේ මුලු ලෝකෙම පක්‍ෂ.

Neither MR nor RW are stupid to just fall for either:ඒක නම් වසරක් පුරා කල වැඩ කන්දරාවෙන් පේනෙව කොරතම් දක්‍ෂ අයද කියල​.

chamil1


Manager - Equity Analytics
Manager - Equity Analytics

Koheda yanne malle pol answer ekak deela

Mama kiyapu de matama kiyala

Again:
කරුණාකරලා පක්ෂ වලට Kade යන්නෙ නැතිව රට වෙනුවෙන් , නීතිය වෙනුවෙන් Kade යන්න 

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum