FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Yesterday at 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Yesterday at 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

Which way the market by end of 2016

5 posters

Go down  Message [Page 1 of 1]

1Which way the market by end of 2016 Empty Which way the market by end of 2016 Wed Jan 06, 2016 1:56 pm

EquityChamp

EquityChamp
Moderator
Moderator

It has continued to test the 6800 resistance level for some time now but the resistance holds continuesly. If it dosent fall to 6500 next move will be 7200

2Which way the market by end of 2016 Empty Re: Which way the market by end of 2016 Wed Jan 06, 2016 11:00 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

අද රට දුවන්නේ අය වැයක් නොමැතිව​. ඒක තමයි සත්‍යය​.
2016 වැය බැලන්ස් කිරීමට ගෙනා අය දැන් අහෝසියි.
කළ හැකි දේ නම් මුදල් අච්චු ගැසීම හා වැය කපා දැමීම​.
දෙකෙන්ම රටේ වත්මන් තත්ත්වය පහලට යනව​.

ජාත්‍යන්තරය දිනූ නායකයන් යැයි  බොරු කයිවාරු  ගහන අයට චීනා විසින් උගන්වන පාඩම ඉවර නැති උනොත් 2016 වසර ද මේ ලෙසම ගෙවේ . අපට සිංහ පාට් පෙන්වන අතරේ චීනා ගේ කකුල් දෙක අල්ලා වැඳ පෝට් සිටිය පටන් ගත්තත් එයට  චීන මුදල් සැපයුම හිතා මතා පමා කෙරෙනු ඇතැයි අභ්‍යන්තරයේ බියක් තිබේ.

2015 චීනා තරහා කර ගත්ත මදිවාට දැන් රුසියන් කාරයාටද කෝචොක් කර 2016 දී උංගෙනුත් ටොකු කන්න ලෑස්තිය​.  
ලෝක නායක පූටින් ගේ රුසියා පාලනය  විසින් තම ආරක්‍ෂාවට තර්ජනයක් යැයි ප්‍රකාශ කර මෑතක දී බෙල්ලෙන් අල්ල දොට්ට දැමූ  ලෝක ආර්ථික-දේශපාලන​ මස් වැද්දාව රතු පලස් එලා මල් මාල දමා පිලිගන්න තරම අඳබාල වූ මෝඩයන්ට නොව ඉන් රිටර්න් එක වැදෙන්නේ රටටමය​.

තුර්කිය විසින් ඉතාම අමනෝඥ ලෙස රුසියන් යානයකට පහරදී බිම හෙලීමෙන් පසු රුසියාවේ ක්‍ෂණික ප්‍රතිචාරය කෙසේ වේදෝයි කවුරුත් ඇස් ඇර බලා සිටියහ​. පැය 24 ක් තුල මහා ප්‍රති ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ද ඉන් නේටෝව ගෑවීම නිසා තුන් වන ලෝක යුද්ධය තෙක් එය ඔඩු දුවනු ඇතිඇයිද මත පලවිය​.  

නමුත් එවන් දෙයක් සිදු නොවිනි. පැරිචුට් ආධාරයෙන් බිමට බසිමින් සිටි රුසියන් නියමුවාට වෙඩි තබා මැරු තුර්ක්මාන් ගරිල්ලන්ට නම් මදි නොකියන්න ලැබුණි.
රුසියාව කළබල වූයේ නැත​.  ප්‍රහාරය එන්නේ ටිකෙන් ටික​. සතෙන් සතේය​.

දින කිහිපයකට පසු තුර්කියට එරෙහි යම් මට්ටමක සම් බාධක පැනවිණි.
එය දීර්ඝ කාලීන විරුද්ධවාදී සැලසුමක ආරම් භය බව හඳුනාගත් තුර්කිය තොඳොල් වෙනට පටන් ගෙන ඇත​. නමුත් ඔවුනගේ මෝඩ ක්‍රියාව නිසා තුර්කියට සිදුවන හානිය  කෙතරම් ද යන්න අනාගතයේ දී ඔවුන් විසින් අත් දකිණු ඇති බව රුසියාව ප්‍රකාශ කළේය​.

2016 සිට තුර්කි ජාතිකයන් ව රුසියා සමාගම් වල රස්සා නැත​. තුර්කියේ ආයෝජන නැත​.   තුර්කියේ සංචාරක ආදායමේ ඉහලම ප්‍රමාණය රුසියානු සංචාරකයන් විසින් ලබා දේ.   2016 සිට රුසියාවේ සිට ගුවන් ගමන් සීමා කෙරේ. අද සිටම රුසියාවෙන් තුර්කියට චාටර් ෆ්ලයිට් තහනම් ය​. බහුතර සංචාරකයන් ගියේ ඒ මගිනි. සංචාරක හෝටල් , ආහාර සැපයුම් ප්‍රවාහන අංශ වලට පමණක් නොව තුර්කි ගණිකාවන් ගේ පවා ආදායම කඩා වැටෙනු ඇත​. (බලපත්‍ර ලත් ලිංගික සේවා සපයන්නියන් දහස් ගණනක්  හා 'බෝතල් ගෙවල්' එහි ඇත​)
තුර්කිය විසින්  රුසියාවට අපනයනය කර ධනය ඉපැයූ  අල​, ලූණු, ඇපල්,මිදි, වෙනත් පළතුරු, කුකුල් මස් ජනවාරි 1 සිට රුසියාවේ තහනම් ය​. පහර වදින්නේ තුර්කි ගොවීන් ගේ බඩටය.
මින් පසු රුසියාවේ ක්‍රියාත්මක වූ තුර්කි ප්‍රවාහන සේවාද  තහනම් ය​.

ගුවන් යානය අහිමිවූ විගස  නේටෝ සාමාජික තුර්කියට රුසියාව ගුවන් ප්‍රහාර දියත් කලේ නැත​. එය දෙපසටම මහා පාඩු සිදුවන මෝඩ වැඩක් නිසාය​.

ඒ වෙනුවට කල් යල් බලා කෙමෙන් කෙමෙන් දැවැන්ත ආර්ථික පාඩමක් කියා දෙන්නට යයි. මෙය තුර්කියේ රජයේ අනාගත ස්ථාවරතාවට පවා බල පාන තරම් දරුණු වනට ඉඩ තිබේ.

රුසියාව වැනි දැවැන්ත බලගතු මිතුරකු සතුරු කරගත් ප්‍රහාරයේ නියෝගය නිකුත් කළ කිහිප දෙනා නොව වැටෙන්නේ වදින්නේ සමස්ථ දේශයටමය​.

රුසියාවේ අල්ලපු වැටේ ඉන්නේ  මහා බලගතු ආර්ථික යෝධයා වන චීනයයි.
ලෝක ආර්ථිකයේ වත්මන් ආයෝජකයා වන චීනය හැකිතරම් මිතුරු කරගන්නවා විනා සතුරු කරගැනීමට හෝ චීනයට ඔච්චම් කිරීමට කිසිම රටක නායකයෙක් හිතන්නේ වත් නැත . ලංකාවේද ඉතාම මිතුරු රටක් ලෙස සිටි චීනය එහි දියුණුවට ආරක්‍ෂාවට අත හිත දුන් සුමිතුරාය​.

තම රාජ්‍යයේ ජනාධිපති තුමා සැපත් වී ආර්ම්භ කළ මහා ව්‍යාපෘති  නැවැත්වූවහොත් එය  තමන්ට කළ අපහාසයක් සේ සලකන බව  චීනය විසින් අනතුරු හැඟවූ බව නොරහසකි.  

කිසිම වැඩ පිළිවෙලක් දැක්මක් නැති බොරු කයිවාරු කාරයන් ගේ ගොන් වැඩ වෙනස් නොවුනහොත් රටේ තත්ත්වය මේ තරමින් වත් තබා ගෙන සිටිම අපහසු වේ.  

3Which way the market by end of 2016 Empty Re: Which way the market by end of 2016 Thu Jan 07, 2016 9:05 am

anjelo

anjelo
Senior Vice President - Equity Analytics

Chinwi wrote:අද රට දුවන්නේ අය වැයක් නොමැතිව​. ඒක තමයි සත්‍යය​.

well said...

4Which way the market by end of 2016 Empty Re: Which way the market by end of 2016 Fri Apr 29, 2016 8:34 pm

karuna

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

EquityChamp wrote:It has continued to test the 6800 resistance level for some time now but the resistance holds continuesly. If it dosent fall to 6500 next move will be 7200

Going for big talk . After that market crash 1000 points . 
Anyway how we giving good character certificate to him.

5Which way the market by end of 2016 Empty Re: Which way the market by end of 2016 Fri Apr 29, 2016 9:21 pm

chamith

chamith
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Chinwi wrote:අද රට දුවන්නේ අය වැයක් නොමැතිව​. ඒක තමයි සත්‍යය​.
2016 වැය බැලන්ස් කිරීමට ගෙනා අය දැන් අහෝසියි.
කළ හැකි දේ නම් මුදල් අච්චු ගැසීම හා වැය කපා දැමීම​.
දෙකෙන්ම රටේ වත්මන් තත්ත්වය පහලට යනව​.

ජාත්‍යන්තරය දිනූ නායකයන් යැයි  බොරු කයිවාරු  ගහන අයට චීනා විසින් උගන්වන පාඩම ඉවර නැති උනොත් 2016 වසර ද මේ ලෙසම ගෙවේ . අපට සිංහ පාට් පෙන්වන අතරේ චීනා ගේ කකුල් දෙක අල්ලා වැඳ පෝට් සිටිය පටන් ගත්තත් එයට  චීන මුදල් සැපයුම හිතා මතා පමා කෙරෙනු ඇතැයි අභ්‍යන්තරයේ බියක් තිබේ.

2015 චීනා තරහා කර ගත්ත මදිවාට දැන් රුසියන් කාරයාටද කෝචොක් කර 2016 දී උංගෙනුත් ටොකු කන්න ලෑස්තිය​.  
ලෝක නායක පූටින් ගේ රුසියා පාලනය  විසින් තම ආරක්‍ෂාවට තර්ජනයක් යැයි ප්‍රකාශ කර මෑතක දී බෙල්ලෙන් අල්ල දොට්ට දැමූ  ලෝක ආර්ථික-දේශපාලන​ මස් වැද්දාව රතු පලස් එලා මල් මාල දමා පිලිගන්න තරම අඳබාල වූ මෝඩයන්ට නොව ඉන් රිටර්න් එක වැදෙන්නේ රටටමය​.

තුර්කිය විසින් ඉතාම අමනෝඥ ලෙස රුසියන් යානයකට පහරදී බිම හෙලීමෙන් පසු රුසියාවේ ක්‍ෂණික ප්‍රතිචාරය කෙසේ වේදෝයි කවුරුත් ඇස් ඇර බලා සිටියහ​. පැය 24 ක් තුල මහා ප්‍රති ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ද ඉන් නේටෝව ගෑවීම නිසා තුන් වන ලෝක යුද්ධය තෙක් එය ඔඩු දුවනු ඇතිඇයිද මත පලවිය​.  

නමුත් එවන් දෙයක් සිදු නොවිනි. පැරිචුට් ආධාරයෙන් බිමට බසිමින් සිටි රුසියන් නියමුවාට වෙඩි තබා මැරු තුර්ක්මාන් ගරිල්ලන්ට නම් මදි නොකියන්න ලැබුණි.
රුසියාව කළබල වූයේ නැත​.  ප්‍රහාරය එන්නේ ටිකෙන් ටික​. සතෙන් සතේය​.

දින කිහිපයකට පසු තුර්කියට එරෙහි යම් මට්ටමක සම් බාධක පැනවිණි.
එය දීර්ඝ කාලීන විරුද්ධවාදී සැලසුමක ආරම් භය බව හඳුනාගත් තුර්කිය තොඳොල් වෙනට පටන් ගෙන ඇත​. නමුත් ඔවුනගේ මෝඩ ක්‍රියාව නිසා තුර්කියට සිදුවන හානිය  කෙතරම් ද යන්න අනාගතයේ දී ඔවුන් විසින් අත් දකිණු ඇති බව රුසියාව ප්‍රකාශ කළේය​.

2016 සිට තුර්කි ජාතිකයන් ව රුසියා සමාගම් වල රස්සා නැත​. තුර්කියේ ආයෝජන නැත​.   තුර්කියේ සංචාරක ආදායමේ ඉහලම ප්‍රමාණය රුසියානු සංචාරකයන් විසින් ලබා දේ.   2016 සිට රුසියාවේ සිට ගුවන් ගමන් සීමා කෙරේ. අද සිටම රුසියාවෙන් තුර්කියට චාටර් ෆ්ලයිට් තහනම් ය​. බහුතර සංචාරකයන් ගියේ ඒ මගිනි. සංචාරක හෝටල් , ආහාර සැපයුම් ප්‍රවාහන අංශ වලට පමණක් නොව තුර්කි ගණිකාවන් ගේ පවා ආදායම කඩා වැටෙනු ඇත​. (බලපත්‍ර ලත් ලිංගික සේවා සපයන්නියන් දහස් ගණනක්  හා 'බෝතල් ගෙවල්' එහි ඇත​)
තුර්කිය විසින්  රුසියාවට අපනයනය කර ධනය ඉපැයූ  අල​, ලූණු, ඇපල්,මිදි, වෙනත් පළතුරු, කුකුල් මස් ජනවාරි 1 සිට රුසියාවේ තහනම් ය​. පහර වදින්නේ තුර්කි ගොවීන් ගේ බඩටය.
මින් පසු රුසියාවේ ක්‍රියාත්මක වූ තුර්කි ප්‍රවාහන සේවාද  තහනම් ය​.

ගුවන් යානය අහිමිවූ විගස  නේටෝ සාමාජික තුර්කියට රුසියාව ගුවන් ප්‍රහාර දියත් කලේ නැත​. එය දෙපසටම මහා පාඩු සිදුවන මෝඩ වැඩක් නිසාය​.

ඒ වෙනුවට කල් යල් බලා කෙමෙන් කෙමෙන් දැවැන්ත ආර්ථික පාඩමක් කියා දෙන්නට යයි. මෙය තුර්කියේ රජයේ අනාගත ස්ථාවරතාවට පවා බල පාන තරම් දරුණු වනට ඉඩ තිබේ.

රුසියාව වැනි දැවැන්ත බලගතු මිතුරකු සතුරු කරගත් ප්‍රහාරයේ නියෝගය නිකුත් කළ කිහිප දෙනා නොව වැටෙන්නේ වදින්නේ සමස්ථ දේශයටමය​.

රුසියාවේ අල්ලපු වැටේ ඉන්නේ  මහා බලගතු ආර්ථික යෝධයා වන චීනයයි.
ලෝක ආර්ථිකයේ වත්මන් ආයෝජකයා වන චීනය හැකිතරම් මිතුරු කරගන්නවා විනා සතුරු කරගැනීමට හෝ චීනයට ඔච්චම් කිරීමට කිසිම රටක නායකයෙක් හිතන්නේ වත් නැත . ලංකාවේද ඉතාම මිතුරු රටක් ලෙස සිටි චීනය එහි දියුණුවට ආරක්‍ෂාවට අත හිත දුන් සුමිතුරාය​.

තම රාජ්‍යයේ ජනාධිපති තුමා සැපත් වී ආර්ම්භ කළ මහා ව්‍යාපෘති  නැවැත්වූවහොත් එය  තමන්ට කළ අපහාසයක් සේ සලකන බව  චීනය විසින් අනතුරු හැඟවූ බව නොරහසකි.  

කිසිම වැඩ පිළිවෙලක් දැක්මක් නැති බොරු කයිවාරු කාරයන් ගේ ගොන් වැඩ වෙනස් නොවුනහොත් රටේ තත්ත්වය මේ තරමින් වත් තබා ගෙන සිටිම අපහසු වේ.  
100% agreed
අැත්ත උනත් තිත්ත.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum