මසක කාලයක් ප්‍රාර්තනා පොදි බැඳ බල සිටි IPO එක මෙසේ වෙයිද?
නමුත් මගේ අදහස වනුයේ මෙහි මිල රු. 18.00 දක්වා ඉහළ යන බවයි.බොහෝ දෙනාගේ මතය වූයේ මෙය නමුත්, ආයතන පරිපාලකයින්ගේ අදහස වන්නේ එම ආයතනය ලොව රටවල් ගණනාවකම ව්‍යාප්ත වූ ආයතනයක් බවත් ආයතනයේ ලාභ අගය 2010-2011 වසර වල වාර්ථා ඉහළ අගයක් ගත් බවයි. මේ නිසාවෙන් කොටසක මිළ රු.20.00 දක්වා ඉහළ යා හැකි බව ඔවුන් දරන මතයයි..
මේ පිළිබඳ ඔබගේ අදහස්ද දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..