මූල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යංශය අතර පසුගිය දිනවලදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ අනුව මෙම ණය මුදල මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමත කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. මෙරට ආර්ථිකයේ ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබූ ඉලක්ක කිහිපයක්ම ආණ්ඩුව විසින් මේ වන විට සපුරාලමින් සිටින නිසා ඒ පිළිබඳව අරමුදලේ අවධානය යොමුවී තිබේ.
ආණ්ඩුව ඩොලර් බිලියන එකහමාරක ණය මුදලක් මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා තිබුqණි.