1. 15 වැනිදා එනම් බදාදා දිනය පොහොය දිනයක් වීම.
2. ශ්රී ලංකාවේ සමස්ථ ආර්ථිකයේම පහළ බැස්මක් පෙන්නුම්
කිරීම.
3. වෙළඳපොළේ කොටස් පහළ මිල ගනන් වලට වැඩි
ප්රමාණයෙන් මිලට ගැනීම.
මේ අනුව කොටස් මිළදී ගන්නන් හට වඩා යහපත් කාලයක් උදා වී ඇතැයි වැඩිදුර සඳහන් වේ.
මේ අනුව
REEF
NHL
TESS
FLCH
යන කොටස් මිළ ඉතා මෑතකදී ඉහළ යන බව ඔවුන්ගේ අදහසයි.
කරුණාකර ඔබගේ අදහස් පළ කරන්න..