සමහරු මොනවද මට නොකිව්වේ ..
20 පන්නනකන් ඉන්න අයත් ඉනවා ගන්න
පව් ..අප්පා .. තාමත් පරක්කු නැ
හැබැයි හෙට අනිද්දා වෙනකඔට කට්ටියට අපරාදේ අපි ගත්තේ නැත්තේ කියල හිතෙයි
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
නැහැ මේ කෘතිම ව හදන්න හදන SELL PRESURE - COLLECT KARAGANNA එකක් - ඒකට අපේ අයත් අහුවෙනවාcharithaa wrote:End of the day it is getting selling pressure.
Kalu351, can you please put all your BFN under this post???????? (Rather than making every day new posts)kalu351 wrote:නැහැ මේ කෘතිම ව හදන්න හදන SELL PRESURE - COLLECT KARAGANNA එකක් - ඒකට අපේ අයත් අහුවෙනවාcharithaa wrote:End of the day it is getting selling pressure.
අඩුවට දෙනවා ..ආපහු වැඩි වි ගෙන යද්දි එල්ලෙනව
අපි ට ඉවසීමක් නැ කොහොමත් ..එකයි සල්ලි වැඩිපුර තියන මහා පරිමාන ආයෝජකයෝ පෝසත් වෙන්නේ ..
කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
මෙකෝ පුද්ගලික කොටස් නිකුතුව යන්නේ 19/59 ...
BFN 15-16 අරන් මාසයක් ඇතුලත 19 ට උඩින් විකුනන්න පුලුවන්
ඒක හොද කෙටි කාලීන ආයෝජනයක්
ruwan326 wrote:Kalu351, can you please put all your BFN under this post???????? (Rather than making every day new posts)kalu351 wrote:නැහැ මේ කෘතිම ව හදන්න හදන SELL PRESURE - COLLECT KARAGANNA එකක් - ඒකට අපේ අයත් අහුවෙනවාcharithaa wrote:End of the day it is getting selling pressure.
අඩුවට දෙනවා ..ආපහු වැඩි වි ගෙන යද්දි එල්ලෙනව
අපි ට ඉවසීමක් නැ කොහොමත් ..එකයි සල්ලි වැඩිපුර තියන මහා පරිමාන ආයෝජකයෝ පෝසත් වෙන්නේ ..
කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
මෙකෝ පුද්ගලික කොටස් නිකුතුව යන්නේ 19/59 ...
BFN 15-16 අරන් මාසයක් ඇතුලත 19 ට උඩින් විකුනන්න පුලුවන්
ඒක හොද කෙටි කාලීන ආයෝජනයක්
It will help everyone ,specially people who want to focus on other counters and news etc.
Thanks
ගොබ්බයො , උබ උදේ ඉඳලා රෑ වෙනකම් BFN ,BFN කිය කියා post දානවා , මේ forum එකේ අනිත් කොටස් හා වෙනත් news බලන උන්ට පහසුවක් වෙන්නයි මන් කිවූ වේ ඔක්කොම under BFN පොස්ට් එකක දාන්න කියලා .kalu351 wrote:ruwan326 wrote:Kalu351, can you please put all your BFN under this post???????? (Rather than making every day new posts)kalu351 wrote:නැහැ මේ කෘතිම ව හදන්න හදන SELL PRESURE - COLLECT KARAGANNA එකක් - ඒකට අපේ අයත් අහුවෙනවාcharithaa wrote:End of the day it is getting selling pressure.
අඩුවට දෙනවා ..ආපහු වැඩි වි ගෙන යද්දි එල්ලෙනව
අපි ට ඉවසීමක් නැ කොහොමත් ..එකයි සල්ලි වැඩිපුර තියන මහා පරිමාන ආයෝජකයෝ පෝසත් වෙන්නේ ..
කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
මෙකෝ පුද්ගලික කොටස් නිකුතුව යන්නේ 19/59 ...
BFN 15-16 අරන් මාසයක් ඇතුලත 19 ට උඩින් විකුනන්න පුලුවන්
ඒක හොද කෙටි කාලීන ආයෝජනයක්
It will help everyone ,specially people who want to focus on other counters and news etc.
Thanks
If you dont like BFN - dont read and dont talk about BFN and dont talk about BFN ..You think you are the only person who knows inside out ..sorry you are sadly mistaken ..i strongly belive in BFN and BFN WILL GO TILL 25 -28 May be ..
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum