මේකට පන්ඩිත් ටෝක්ස් දාලා දාල මිනිසුන්ගේ මනස හදනවා කොටස් වෙළද පල වැටෙනවා වැටෙනවා කියල - ඉතින් පොඩි රිටේල් කොටස් වෙළද පල ගනු දෙනු කරන අය විකුනන්න පටන් ගන්නවා ..
මේකට සල්ලි තියන කෝටිපතියො සෙට් වෙලා ඉන්නේ - උන් කරන්නේ කොටස් අඩු ප්රමාණයෙන් අඩු ගානට විකුනනවා - එතකොට කොටස් වෙළද පල දර්ශක පල්ලම් බහිනවා ...ඔය එක්කම මහරජා මෙකේ පෝස්ට් දානව ඔන්න තව බහිනවා තව බහිනවා කියල
එදිනෙදා කොටස් වෙළද පල ට එන අපි වගේ අය බය වෙලා අඩුවට හරි විකුනනවා
ඔන්න එතකොට ටික ටික අර කෝටිපතියෝ අඩුවට කොටස් එකතු කරගන්නවා මේ විදිහට මාස 4-5 කරනවා
ඔන්න ඊට පස්සෙ එයාලම ආපහු එකතු වෙලා පොඩ්ඩ පොඩ්ඩ එක එක දේ වල කියල කොටස් මිල ඉහල නග්ගනවා ....අම්මට සිරි කියල අපි අර අඩුවට විකුනපු අපේ කොටස් ම ආපහු අර කෝටිපතියන් ගෙන් වැඩි ගානට ගන්නවා ..
අර සල්ලි කාරයෝ ඔන්න ලාබ ලබා ගන්නවා - අපි තව වැඩි වෙයි වෙයි කිය කිය තවත් ගන්නවා ..ඔන්න ආඵු මස දෙකක් වගේ ඉදල උන් ආපහු කතා වෙලා වට්ටනවා අපි අර තියන් ඉන්න කොටස් ආපහු අඩුවට දෙනවා
ආපහු අපිට පාඩුයි
ඔන්න ඕක නෙවෙයිද අපට වෙන්නේ .....මේක එකතු වෙලා කරන ගේමක්
මේ මහරජා ල වගේ උන් කියන දේ වල් ටේලර් ල කියන දේවල් සත පහකට ගනන් ගන්නේ නැතුව කොටස් ණයට නොගෙන ඔහේ අරන් දාල තියල වැඩි උනාම විකුනමු අඩු වෙනකොට තව තව එකතු කරන්න පටන් ගමු ....
මුන් ව ගනන් ගන්නේ නැතුව .....එහෙම අපි පොඩි මිනිස්සු ඔක්කොම ණ්යට කොටස් නොගෙන අල්ලන් ඉන්නවා නම් මෙහෙම අපට වෙන්නේ නැ ...
BFN - JINS - OESA - UBC -LDEV - JINS - RHTL -EAST -SFL -MBSL DEAL WENNA THIYANA EEWA ඩේල් වෙන එවා වෙන්න කාලයක් යනවා එ නිසා ඒව පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගමු අඩු වෙද්දි තව තව එකතු කරගමු
එහෙම අපි ඔක්කෝමල කරන්න පටන ගත්තු දාට ලොකු උන්ට හීන් දාඩිය දානවා අපි දිනනවා - මතක තියා ගන්න ණයට MARGIN TRADING - NO කොටස් ගන්න එපා ලන්කාවේ කොටස් වෙලද පොළ කියන්නේ ගේමක්