මේ දවස්වල කොටස් වෙළෙඳ පොළ බැංකු කොටස් රැල්ලට හේතු ජාත්‍යන්තර Moody's වාර්තාවකින් හෙළි වේ!මෙන්න කියවන්න
(www.randora.lk-03/07/14)- ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ ඉදිරි ප්‍රවනතා යහපත් මට්ටමක පවතින බව Moody's Investors Service ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනය මෙරට සම්බන්ධයෙන් අද මුල් වරට නිකුත් කළ "Banking System Outlook Sri Lanka" වාර්තාවෙන් පවසයි.
මේ වසරේ සියයට 14 ක ණය වර්ධනයක් අපේක්ෂා කරන මොවුන් ඉහළ ජංගම ගිණුවේ හිඟය මෙයට යම් තර්ජනයක් ලෙසද දකියි.
ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථීකයක් බවට ලක් ආර්ථීකය පත් වෙමින් ඇති බවත් සියයට 7 ඉක්මවු ආර්ථීක වර්ධනය මෙයට කදිම පිටුවහලක් බවද කියයි.
“ණය වර්ධනය නැවත වර්ධනය වෙමින් පවතින්නේ,වත්කම් ගුණත්වයත් ස්ථාවර වෙමින් ඇත්තේ “යැයි මෙරට බැංකු අංශය සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙන මෙහි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක හා උප සභාපතිවරයෙකු වන Srikanth Vadlamani කියයි.
විශේෂයෙන් පශ්චාත් යුධ සමයේ යටිතල පහසුකම් විෂයෙහි ඇති වෙමින් පවත්නා නවෝධයන් හා මුදල් ප්‍රතිපත්තියේ යහපත් ප්‍රවනතා මෙරට ආර්ථීකය සම්බන්ධයෙන් සුභවාදි මට්ටමක පිහිටන බවද ඔහු පෙන්වා දේ.
මෙරට රජය සම්බන්ධයෙන් Moody's දි ඇති B1 ණය ශ්‍රේණිගත කිරිම හා සැසදිව බැංකු අංශය සම්බන්ධයෙන් මෙම යහපත් ඉදිරි දැක්ම තමන් ඉදිරි පත් කරන බවද ඔවුන් කියයි.
මෙරට බැංකු සම්බන්ධයෙන් ස්වකිය නිරික්ෂණයන් අනුව වු ස්ථාවර මෙහෙයුම් පරිසරය,ස්ථාවර වත්කම් ගුණත්වය හා ප්‍රාග්ධන පදනම,අරමුදල් හා ද්‍රවශිලතා ස්ථාවර බව,කාර්යක්ෂම බව හා ලාභදායිත්ව ස්ථාවර බව මෙන්ම ව්‍යුහාත්මක වශයෙන් වැදගත් සහාය සම්බන්ධයෙන් වන ස්ථාවර බව පදනම්ව ඉදිරි ණය ප්‍රසාරණ ප්‍රවනතා සැලකිල්ලට ගෙන මෙම ගුණත්ව වර්ගිකරණය ඉදිරි මාස 12-18 කාලය වෙනුවෙන් මොවුන් ලබා දි ඇත.
මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ බැංකු හා මුල්‍ය අංශයේ කොටස් සදහාද ඉහළ ඉල්ලුමක් දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් ලැබෙමින් පවතින එයට මුළික හේතුවක් ලෙස ඉදිරි ණය ප්‍රසාරණ ප්‍රවනතා හේතුවන බව ජ්‍යෙෂ්ඨ කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂකයෙකුද මේ අතරේ රන්දොරට කීය.
පසුගිය කාලයන්ට සාපේක්ෂව තරඟකාරි අඩු මිලකට මෙරට මුල්‍යායතන ජාත්‍යන්තර අංශ මගින් අඩු පොළි අනුපාත මත පදනම්ව අරමුදල් රැස් කර ගැනිමට හැකි විම ජාත්‍යන්තරව අප ලබා ඇති පිළිගැනිම විශ්වාශය තහවුරු කිරිමක් බවද ඔවුන් කියයි.
පසුගිය 2013 වසරේදි රන් ණය නිසා ඉහළ ගිය බැංකු කල්පසු වු ණය අනුපාත දැන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද කියයි.
මේ වන විට බැංකු ණය දිමේ සාධක තර කරමින් පවතින බවත් රන් ණය වසරක ආයු කාලයක් ඇති ණය බැවින් මේ වසරේ තුන්වන කාර්තුව වන විට කල් පසු වු ණය යහපත් අතකට පරිවර්තනය වනු ඇති බවද ඔවුන් කියයි.
Singapore, July 03, 2014 -- Moody's Investors Service says that the outlook for the Sri Lankan banking system is stable, as the economy -- now recording a GDP growth rate of 7% -- remains one of Asia's fastest growing economies.
"Since the end of the long civil war in 2009, the country has been rebuilding, and a pipeline of infrastructure projects is expected to boost economic growth, together with an accommodative monetary policy. In such an environment, loan growth will rebound and asset quality will stabilize" says Srikanth Vadlamani, a Moody's Vice President and Senior Analyst.
"Our stable outlook for the Sri Lankan banking system is also consistent with our stable outlook on the Sri Lankan government's B1 rating," says Vadlamani.
Vadlamani was speaking on the release of Moody's "Banking System Outlook Sri Lanka", which is Moody's first banking system outlook for Sri Lanka.
The report -- whose outlook expresses Moody's expectation of how bank creditworthiness will evolve in this system over the next 12-18 months -- looks at Sri Lanka's banking system in terms of five factors: Operating environment (which is classified as "stable"); asset quality and capital ("stable"); funding and liquidity ("stable"); profitability and efficiency ("stable"); and systemic support ("stable").
"Our analysis estimates 14% loan growth this year and we do not view this as excessive. Instead, the key risk to the outlook for economic growth is Sri Lanka's high current account deficit and a resulting reliance on external debt capital flows. This structural weakness exposes the economy and currency to shifts in investor sentiment," says Vadlamani.
However, in this context, the Moody's report notes that Sri Lanka's banks and sovereign have been able to access the international debt markets at relatively attractive yields, compared to past averages, over the last year, indicating the high confidence of foreign investors in the economy.
On the issue of pawning loans, the report says that non-performing loans (NPLs) -- which had risen because of widespread use of these gold-secured loans -- should stabilize after a sharp increase in 2013.
"We note that lending standards have tightened and, given that these loans have a tenure of only around 12 months, we expect NPLs in this segment to start stabilizing from around the third quarter of 2014," says Vadlamani.
Moody's rates two of the 10 largest banks in Sri Lanka by assets The two -- Bank of Ceylon and Hatton National Bank -- accounted for about 30% of system assets in March 2014. The 10 largest banks together represent 87% of banking system assets.
The rated banks' baseline credit assessments (BCA) are in the b1-b2 range, corresponding to a bank financial strength rating (BFSR) of E