Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» Earn free Dollars CSE watching
by kumarweerarathne Today at 9:35 am

» AITKEN SPENCE PLC (SPEN.N0000)
by Trader321 Today at 3:27 am

» Teller New Predictions
by Teller Today at 1:44 am

» John Keells Miserable Future until 2020
by Quibit Yesterday at 9:12 pm

» Stock Market Calendar
by Quibit Yesterday at 7:59 pm

» Presidential Election 2020 - Sri Lanka
by samaritan Yesterday at 6:52 pm

» BALANGODA PLANTATIONS PLC (BALA.N0000)
by Teller Yesterday at 5:36 pm

» SINGHE HOSPITALS PLC (SINH.N0000)
by Teller Yesterday at 5:34 pm

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by Teller Yesterday at 5:31 pm

» Online Forex Trading in Sri Lanka
by Teller Yesterday at 5:23 pm

» Positive News
by Eng Krishantha Yesterday at 2:43 pm

» A walk down memory lane .....
by mihiri84 Fri Oct 18, 2019 9:45 pm

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » BFN slowly slowly unloading

BFN slowly slowly unloading

Go down  Message [Page 1 of 1]

1BFN slowly slowly unloading Empty BFN slowly slowly unloading on Wed Apr 24, 2019 1:31 pm

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
Gents, as i said earlier , this share gives a false hope and unload process is continuing gradually . BFN needs to make their cash flow positive some how as latest submiited cash flow shows nearly 100 Million negative . at the situation of withdrawal of customer deposits need to be worked to find other source of cash to run the business. as the overall finance industry is in berrish scenario , i believe its a bit of hard task at the moment. based on the earning per share at latest financials , BFN seems highly over value compare to the industry.

2BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Wed Apr 24, 2019 1:58 pm

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
පුදුම ආදරයක්නෙ තියෙන්නෙ.ස්තුතියි ටේලර්.
Smile Smile Smile

3BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Wed Apr 24, 2019 2:49 pm

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
i said the reality , if agree go for it, if not leave it . all profit & losses for you only.

4BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Thu Apr 25, 2019 6:40 am

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කොහොමත් එහෙම තමයි.අපි ලාභ පාඩු දරාගන්නව.එකම දේ එකම විදියට කියනකොට පොඩි සැකයක් ඇති වෙනව.ෂාෆ්ටර් මීට ඉස්සරල ජනශක්ති සහ ඩුනාමිස් වලදි තම සාමාජිකයින්ට ලොකු ලාභ අරන් දීල තියෙනව ඔබතුමාම කියනව අලුතින් සමාගම් ලියාපදි0චි කරන්නෙ නැ කියල.ඩයලොග් සමාගම අඩු වටිනාකමින් යුතු සමාගමක් වැඩි  මිළට ගන්නව.ඒ වාගෙ ඔරියන්ට් සමාගමට වෙන්න බැරිද?ඔබගෙ ඉස්සර කතා අපි අහල තියෙනව.මටනම් හිතෙන්නෙ ලග බලල ආයොජකයො තීන්දු ගන්නෙ නැ.ඔයා දිගටම එකම දේ කියන්න ගියාම තත්වය ටිකක් පහලට වැටෙනව වාගේ.නිකමට කිව්වෙ.ඔහොම ය0..ස්තුතියි පුතී...

5BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Fri Apr 26, 2019 6:29 am

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@sanjulanka wrote:කොහොමත් එහෙම තමයි.අපි ලාභ පාඩු දරාගන්නව.එකම දේ එකම විදියට කියනකොට පොඩි සැකයක් ඇති වෙනව.ෂාෆ්ටර් මීට ඉස්සරල ජනශක්ති සහ ඩුනාමිස් වලදි තම සාමාජිකයින්ට ලොකු ලාභ අරන් දීල තියෙනව ඔබතුමාම කියනව අලුතින් සමාගම් ලියාපදි0චි කරන්නෙ නැ කියල.ඩයලොග් සමාගම අඩු වටිනාකමින් යුතු සමාගමක් වැඩි  මිළට ගන්නව.ඒ වාගෙ ඔරියන්ට් සමාගමට වෙන්න බැරිද?ඔබගෙ ඉස්සර කතා අපි අහල තියෙනව.මටනම් හිතෙන්නෙ ලග බලල ආයොජකයො තීන්දු ගන්නෙ නැ.ඔයා දිගටම එකම දේ කියන්න ගියාම තත්වය ටිකක් පහලට වැටෙනව වාගේ.නිකමට කිව්වෙ.ඔහොම ය0..ස්තුතියි පුතී...
Twisted Evil Twisted Evil Twisted Evil

6BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Mon Apr 29, 2019 12:25 pm

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Very Happy Very Happy Very Happy
@Uaecoindubai wrote:Gents, as i said earlier , this share gives a false hope and unload process is continuing gradually . BFN needs to make their cash flow positive some how as latest submiited cash flow shows nearly 100 Million negative . at the situation of withdrawal of customer deposits need to be worked to find other source of cash to run the business. as the overall finance industry is in berrish scenario , i believe its a bit of hard task at the moment. based on the earning per share at latest financials , BFN seems highly over value compare to the industry.

7BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Mon Apr 29, 2019 4:54 pm

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
BFN manipulator is a rich guy,

8BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Tue Apr 30, 2019 1:51 am

mahasona2


Senior Equity Analytic
Senior Equity Analytic
@Uaecoindubai wrote:BFN manipulator is a rich guy,
ඔරියන්ට් සමාගමට ඇහැගහගෙන ඉන්නේ - අමුතුම කණ්ඩායමක් - ටේලර් මහත්තයෝ ඔයා කියන ඔය පොදු දර්මෙ ඇත්ත වෙන්න බැ නේ එතකොට කොහොමද මේවා වුනේ කියල අපිට කියල දෙන්නකෝ අනුකම්පා කරල 

ඔරියන්ට් එකේ තියන  කොටසකට රුපියල් 16  වන වත්කම් ?
එහෙම තියනකොට ඒක විකිනෙයි ද රුපියල් 2-3 නැත්නම් 10 -12 ?
 ආයතනයක් මිල්යට ගන්නකොට වත්කම් වල ප්‍රමාන්යට වඩා .5 වත් කොටසකට ගෙවනවා 
ඒ කියන්නේ අඩූම ගානේ 16X1.5 =  රුපියල් 24  වත් කොටසකට 

එතකොට දෙතුන් පාරම මේ ඔරියන් එක ගන්න ආවේ චීන සමගම් - මේ පාරත් ත්වත් චීන එක්සිම් බැන්කුවට සම්බන් ද ආයතනයක් ඔරියන් එකට කෙළ හලනවා කියලයි ආරන්චිය ..

චීන්නු - හපන්නු - චීන්නු දන්නවා තව වසර 10 - 15 ලන්කාවේ පෝට්සිටි එකෙන් වෙන වෙනස ඒකම තමයි මම හිතන්නේ ලන්කාවේ පරණම  පුද්ගලික ආයත්නයක් වන ඔරියන්ට් ආයතනය ගන්න හදන්නේ 

අම් අතක ද ? ඔරියන්ට් ෆ්යිනැන්ස් කියන්නේ - බාර්ට්ලීට් ෆ්යිනැන්ස් කියල 

අනික අමතක ද මෙහි අපට ජනතාවට තියන්නේ කොටස් මිලියන 6-7 විතරයි 

බොරු ආරන්චි කියනවා කියල ඔහොමමම කියන්න එපා 

තනියෙන් පෝසත් වෙන්නත් එප  - ඩුබායි එහෙම ඉන්න යාලුවෝ එක්ක එකතු වෙලා අඩුවට එකතු කරන එක ඔරියන්ට් කොටස් තාම පොඩ්ඩ පොඩ්ඩ එක එක බ්‍රෝකර් ලා හරහා කරනවා නේ ද ? 

බලමු බලමු අපිත් දැන් ඔබලා ගේ ගැටේ දන්නවා - එකයි මේක 12-50 පහල  වැටුනේ නැත්තේ 
සමහ්‍ර විට තව දවස් 7-8 කින් හැමෝගෙම ඇස් උඩ යන දේ වෙන්න පුලුවන් ..

9BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Tue Apr 30, 2019 6:07 am

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Uaecoindubai wrote:BFN manipulator is a rich guy,
Hutas ..... Laughing Laughing Laughing

10BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Tue Apr 30, 2019 10:43 am

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
I know the smell and im totally against for the manipulation

11BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Sun May 05, 2019 2:25 pm

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
Sector fear again arise as ETI directors have been forced to sell their private assets to pay back to depositors. it means most of the investors/directors will not touch sinking finance companies in future

12BFN slowly slowly unloading Empty Re: BFN slowly slowly unloading on Thu May 16, 2019 1:04 pm

Uaecoindubai

Uaecoindubai
Manager - Equity Analytics
Manager - Equity Analytics
1 big account in margin trading forced selling red alert is switch on . if it happens price may drop to my target below 9.50 LKR soon.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum