FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Banking Sector (3Q 2024)
by SL-INVESTOR Yesterday at 10:09 pm

» Plantation Companies
by SL-INVESTOR Yesterday at 10:03 pm

» COCR IN TROUBLE?
by Hawk Eye Mon Dec 02, 2024 10:31 pm

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Fri Nov 29, 2024 5:40 pm

» Renewable Energy Companies (1H 2024)
by God Father Thu Nov 28, 2024 8:56 pm

» Crypto , Digital Currency Trading , Forex
by KavinduTM Thu Nov 28, 2024 5:52 pm

» Browns Investments PLC (BIL): Net Loss masked by One-off gains from Acquisitions
by mafasmunaseer Fri Nov 22, 2024 1:56 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:41 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Tue Nov 19, 2024 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ජනපති අපේක්ෂකයෝ කොටස් වෙළෙඳපොළ ගැන මෙසේ කියති

3 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට එළිදක්වා තිබේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් මෙකී අපේක්ෂකයින් තිදෙනාම අවධානය යොමුකර තිබීම විශේෂයෙන් දැකිය හැකිය.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාගේ “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ‘ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ‘ අනුශීර්ෂය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
එසේම නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ “ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත - එක්ව ගමන යමු“ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ‘ පිළිබඳව විශේෂයෙන් සඳහන් කොට තිබේ.
මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ “දේශයේ අපේක්ෂාව“ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ‘ආයෝජන හා ව්‍යාපාර සිදුකිරීමේ පහසුව ඇතිකිරීම‘ අනුශීර්ෂය යටතේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එක් එක් අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආකාරය පහතින් දැක්වේ.
 

ගෝඨාභය රාජපක්ෂ - “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළ යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතම සාධකය නම් ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැඟීමය. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අප සතුව ඇති බව ආයෝජකයන්ට සහතික කෙරේ. ඒ සඳහා ගතයුතු පියවර කිහිපයක් පහත දැක්වේ.

  • කොළඹ කොටස් වෙළෙඳපොළ අසාමූහීකරණය කිරීම (Demutualization).

  • අලුත් සමාගම්, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ලිහිල් කිරීම වැනි නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීම.

  • කොටස් වෙළෙඳපොළ පිළිබඳව ආයෝජකයින් සහ මහජනතාව තුළ සෘණාත්මක ආකල්ප දුරු කිරීම සඳහා වඩාත් සදාචාරවත් කොටස් වෙළෙඳපොළ සංස්කෘතියක් බිහි කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම විසින් සිදු කරනු ලබන නියාමනය වඩාත් ඵලදායී කිරීම සහ කොටස් වෙළෙඳපොළ ආශ්‍රිතව සිදුවන වංචා සහ දූෂණවලට එරෙහිව නීතිමය පියවර ගැනීම.

  • රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළ සම්බන්ධ විධිවිධාන සහ විදේශිකයන්ට රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති 10% සීමාව පිළිබඳව යළි සලකා බැලීම.

  • භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ කටයුතු තවදුරටත් ප්‍රසාරණය සහ නියාමනය කිරීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම.


 

සජිත් ප්‍රේමදාස - “ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත - එක්ව ගමන යමු“

ප්‍රාග්ධන වෙළෙඳපොළ
අපි ප්‍රාග්ධන වෙළෙඳපොළවල යහපාලනය ශක්තිමත් කරන්නෙමු.

  • ප්‍රාග්ධන වෙළෙඳපොළවල් හොඳින් නියාමනය කෙරෙනු ඇති අතර සියලුම පාර්ශවකරුවන්ට කාර්යක්ෂමභාවය හා ආරක්ෂාව සැපයෙනු ඇත.

  • මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම, ධාරිතාවය ගොඩනැගීම සහ අවංක නායකත්වය සහතික කිරීම වෙනුවෙන් නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කිරීම වේගවත් කරන්නෙමු.

  • විනිවිදභාවය වැඩි කිරීම, සිල්ලර ආයෝජකයින්ට වැඩි ප්‍රවේශයක් ලබා දීම, රජයට වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවය වැඩි දියුණු කිරීම සඳහා අපි කොළඹ කොටස් වෙළෙඳපොලේ රජයේ සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම වේගවත් කරන්නෙමු.


 

අනුර දිසානායක - “දේශයේ අපේක්ෂාව“

ආයෝජන හා ව්‍යාපාර සිදුකිරීමේ පහසුව ඇතිකිරීම

  • ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු කාර්යක්ෂම කිරීම හා මහජනතාව සාමූහික ආයෝජන සඳහා කැඳවීමට හැකිවන පරිදි ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත්, අයථා ගනුදෙනු හා වංචා වැළැක්වීමටත් හැකිවන පරිදි ආයතන පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීම හා සුරැකුම්පත් විනිමය නීති සංශෝධනය කිරීම.

  • සමාගම් කොටස්වල ආයෝජනය කිරීම සදහා සේවකයින්ට අවස්ථාව ඇති විටය එම කොටස් මිල දී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සඳහා විශේෂ ණය අරමුදලක් පිහිටුවීම

cseranga

cseranga
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Which companies are preparing for Right Issue very recent future?

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

ASCO

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic

කරමින් තිදෙන pirat pirat pirat  රට රවටන දෙඩවිල්ල_සීනි බෝල ටොෆි දී අප නැලවිල්ල_තුන හතරට බෙදී අපගෙත් දැඟලිල්ල_ඡන්දය ගන්න තුරු කාගෙත් රැවටිල්ල! Laughing Laughing Laughing

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum