- බැංකුවල බලය ගන්න ගියහම සෙන්ට්රල් බැංකුවෙන් (CENTRAL BANK) 10% වඩ වැඩිපුර කොටස් විකුනන්න කියලා බලය සීමිත කලා.
- ආණ්ඩුවට තිබුණු ඩිස්ටිලරීස් කෝපරේෂන් එක කොම්පැනියක් කරගෙන DISTILLERIES 92% අයිති කර ගත්ත.
- ජෝන් කීල්ස් (JOHN KEELLS HOLDINGS) 10% සතුව ඇති මොහු තවත් 10% වෙලාව බලාගෙන සිටි.
- අයිට්කන් ස්පෙන්ස් (AITKEN SPENS HOLDINGS) 50% සතුව ඇති මොහු ලංකාවේ සංචාරක සෙස්ත්රය පාලනය කිරිමට් මාන බලයි.
- ලංකා බෙල් (LANKA BELL) බලන්නේ ශ්රී ලංකා ටෙලිකොම් එකට කෙලිමටය.
මොහුගේ සියලු ධනය Warren Buffet මෙන් සඟවා ඇත්තේ කුමන ආයතනයෙද??