FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Yesterday at 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» Plantation Companies
by God Father Sun Nov 10, 2024 11:40 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» CSE to turn bullish after November 14 poll
by samaritan Sun Nov 10, 2024 9:58 am

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

» LOLC Holdings & LOFC shines together in LMD's top 20 by profit for FY 23/24
by samaritan Sat Nov 09, 2024 4:12 pm

» Richard Pieris and Company performs better in the absence of its defamed Chairman Dr Sena Yaddehige.
by God Father Sat Nov 09, 2024 12:07 pm

» ANALYSIS: Sri Lanka Car Market 2024
by OC.S Sat Nov 09, 2024 12:11 am

» LOLC's Conrad Dias on digital transformation - LMD tv interviw
by OC.S Sat Nov 09, 2024 12:06 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Fri Nov 08, 2024 11:33 am

» Stocks on the Radar at CSE
by Rare Fri Nov 08, 2024 11:30 am

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Fri Nov 08, 2024 11:17 am

» How would Donald Trump Presidency impact Future Sri Lanka?
by God Father Fri Nov 08, 2024 12:52 am

» Sri Lanka strikes Gold at Wanderlust travel awards 2024
by samaritan Thu Nov 07, 2024 12:24 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

හොදට හිතන්න 2020 -2021 - කොටස් වෙළදපල හොද වෙයි කොටස් ගන්න එකතු කරන්න විකුණන්න එපා කියල කියන කට්ටිය දැන් දැන් වැඩි වේගෙන එනවා

+4
Eng Krishantha
ColomboCSE
wealth123
kalu351
8 posters

Go down  Message [Page 1 of 1]

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

හොදට හිතන්න 2020 -2021 - කොටස් වෙළදපල හොද වෙයි කොටස් ගන්න එකතු කරන්න විකුණන්න එපා කියල කියන කට්ටිය දැන් දැන් වැඩි වේගෙන එනවා - කොටස් වෙළද පල කැසිනෝවක් කරගන්න නරකයි - ආයෝජන කෙටි කාලීන දිගු කාලීන වෙන්නම ඔනා - කරුණාකරල මේ කණ්ඩායමට එන අලුත් අයව කැසිනෝ කාරයෝ කරන කතා කියන්න එපා - එයාලව ශක්තිමත් කරන්න ඔනා - ඔබ කොහොම හිතුවත් 2020 -2021 බලන්න කොටස් වෙළද පල ශක්තිමත් වෙයි - ඒ නිසා දැන් කොටස් අරන් - කාලයක් තියාගත්තම ලාබයක් හරි විදිහට ගන්න පුලුවන් - ඔබ කියන විදිහට පටස් ගාල විකුණන්න අවස්තා එන එකක් නැ - රටේ ආර්තිකය කොළඹ වරාය නගරය ආයොජන - සන්චාරක කරමාන්තයේ පිබිදිම් එක්ක ම වෙන්ස් වෙන්න ඉඩ කඩ වැඩියි - ඒ එක්කම මේ නිසාම ඉදිකිරීම් කරමාන්තෙ අන්ශයද පුබුදුවනවා අනික සමහරු හිතුවට - රජය ගෙනා මිලියන 300 ණය අත්හිටවීම බැන්කු සහ මූල්ය සමාගම් වලට අහිත කර වෙයි කියල - දැන් දැන් ඒ ගැන මූලය අන්ශය අගයන්න පටන් අරන් - ඒ කෙන් රටේ බිස්නස් කරන මිලියන 300 ණය ගත්තු අයට චාන්ස් එකක් එනවා - බිස්නස් අඛන්ඩව කරගෙන යන්න - ඒ එක්කම ඒ නිසා රැකියා දහස් ගණනක් රැකෙනව මිනිස්සු අතරට සල්ලි යනවා - රටේ මුදල් සන්සරනයට එම ණය නැවතීම හේතු වෙනවා - මෙයින් බැන්කු මූලය ආයතන වලට වාසියක් වෙනවා - ඒ එක්කම ණය හිමියන් ණය පොළිය දිගටම ගෙවන්න ඔනා - ඒ කත් වාසියක් අනික ජාතිය ගලවාගැනීමේ බද්ද 2% සහ ණය ගෙවීම් බද්ද 7% රජ අඩු කර නිසා 9% බැන්කු මූලය ආයතන වලට ඉතුරුයි කොහොමත් - මේ නිසා මෙම නව ක්‍රියා මාර්ගයත් රටට වෙනස් හොද ප්‍රතිපල ගෙනෙයි - දේශපාලනයක් කතා කරනවා නොවෙයි මම ගෝඨාභය මහත්මයාට චන්දේ නුදුන් කෙනෙක් එහෙත් එතුමා මහින්ද රාජපක්සට වඩා වෙනස් කියල පෙන්වමින් ඉන්නවා
මේ එක්කම ලන්කා තේ ආපහු නන්වන්නත් ලොකු සැලැස්මක් හදල රජය එයටත් කෝටි ගණන් මුදල් යොදල දැනටමත් - ඉක්මනින් වැඩ වෙන බවක් දැනට පේනවා - මේ නිසා අනිවාර්යෙන්ම වතු සමාගම් වල කොටස් වලත් පාඩු අඩු වෙලා වර්දනයක් පෙන්වයි - මේ හැම දෙයක් එක්කම වෙනදට වඩා වියදම් රජ අඩු කරල තියනවා එයත් බලපානව අපි කැමති වුනත් අකමැති වුනත් අප්‍රේල් මහ චන්දෙන් ආණ්ඩුව ගෝඨභ්ය ගේ පාර්ශවය ඉන්දියාවේ වගේ අති බහුතරයක් ගනී - එයින් රටේ පැවත්මේ ස්තිර භාවය ඇති වෙයි මේත් එක්ක විදේශ ආයෝජන ගලා ඒවි - අපේ අසල්වැසි ඉන්දියාව අස්තාවර වෙල අලුත් පුරවැසි පනත එක්ක එයත් අපට වාසියට බලපාවී -
මේ ඔක්කොම කාරනා එක්ක 2020 කොටස් වෙළදපල වරදනයක් 80% වඩා විශ්වාස කරන්න පුලුවන් - මේ එක්ක JKH එකේ නව හෝටල් පුරවරය 2020 පටන ගනීවි එයත් ආර්තිකයට වගේම - කොටස් වෙළදපලට දැඩි ලෙස වාසි දායක වෙයි
මේ ඔක්කොම එක්ක බැලුවම - කොටස් වෙළද පල වගේම රටේ ආර්තික වරදනය 2017-2018 -2019 වඩා ලොකු වෙනසක් 2020 ඉදල පෙන්වයි - 2012 -2014 කාලේට වඩාත් වරදනයක් වෙන්න පුලුවන් - කොටස් මිලත් ඒ කාලේටත් වඩා වැඩිවෙන්න පුලුවන් - ඒනිසා එහෙන් මෙහෙන් BIL -REEF - CITW වගේ එවයින් පොඩි පොඩි DAY TRADE කරන ගමන් 30% විතර අපේ සල්ලි යොදා ගෙන - 70% Till 2020 jun july and after that මාස ගනන් තියා ගන්න බලන් අද හෙට කොටස් ගන්න අයට වරදින එකක් නැ - මතක තබා ගන්න මේ මම හිතන විදිහ - මම රාජපක්ස වාදියෙක් වත් සජිත් වාදියෙක් වත් නෙවෙයි මම ශ්‍රී ලාන්කිකයෙක් එච්චරයි ඔබේ සල්ලි ආයෝජනය කරන විදි ඔබ තීරණය කරන්න ..බ්‍රෝකර් ලවත් 30% වඩා විශ්වාස කරන්න එපා ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක් අපි ගත්තමත් අපි කලබලේට වික්කමත් එයාලට කොමිශන් ගන්න චාන්ස් එනවා .

wealth123

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kalu351 wrote:හොදට හිතන්න 2020 -2021 - කොටස් වෙළදපල හොද වෙයි කොටස් ගන්න එකතු කරන්න විකුණන්න එපා කියල කියන කට්ටිය දැන් දැන් වැඩි වේගෙන එනවා - කොටස් වෙළද පල කැසිනෝවක් කරගන්න නරකයි - ආයෝජන කෙටි කාලීන දිගු කාලීන වෙන්නම ඔනා - කරුණාකරල මේ කණ්ඩායමට එන අලුත් අයව කැසිනෝ කාරයෝ කරන කතා කියන්න එපා - එයාලව ශක්තිමත් කරන්න ඔනා - ඔබ කොහොම හිතුවත් 2020 -2021 බලන්න කොටස් වෙළද පල ශක්තිමත් වෙයි - ඒ නිසා දැන් කොටස් අරන් - කාලයක් තියාගත්තම ලාබයක් හරි විදිහට ගන්න පුලුවන් - ඔබ කියන විදිහට පටස් ගාල විකුණන්න අවස්තා එන එකක් නැ - රටේ ආර්තිකය කොළඹ වරාය නගරය ආයොජන - සන්චාරක කරමාන්තයේ පිබිදිම් එක්ක ම වෙන්ස් වෙන්න ඉඩ කඩ වැඩියි - ඒ එක්කම මේ නිසාම ඉදිකිරීම් කරමාන්තෙ අන්ශයද පුබුදුවනවා අනික සමහරු හිතුවට - රජය ගෙනා මිලියන 300 ණය අත්හිටවීම බැන්කු සහ මූල්ය සමාගම් වලට අහිත කර වෙයි කියල - දැන් දැන් ඒ ගැන මූලය අන්ශය අගයන්න පටන් අරන් - ඒ කෙන් රටේ බිස්නස් කරන මිලියන 300 ණය ගත්තු අයට චාන්ස් එකක් එනවා - බිස්නස් අඛන්ඩව කරගෙන යන්න - ඒ එක්කම ඒ නිසා රැකියා දහස් ගණනක් රැකෙනව මිනිස්සු අතරට සල්ලි යනවා - රටේ මුදල් සන්සරනයට එම ණය නැවතීම හේතු වෙනවා - මෙයින් බැන්කු මූලය ආයතන වලට වාසියක් වෙනවා - ඒ එක්කම ණය හිමියන් ණය පොළිය දිගටම ගෙවන්න ඔනා - ඒ කත් වාසියක් අනික ජාතිය ගලවාගැනීමේ බද්ද 2% සහ ණය ගෙවීම් බද්ද 7% රජ අඩු කර නිසා 9% බැන්කු මූලය ආයතන වලට ඉතුරුයි කොහොමත් - මේ නිසා මෙම නව ක්‍රියා මාර්ගයත් රටට වෙනස් හොද ප්‍රතිපල ගෙනෙයි - දේශපාලනයක් කතා කරනවා නොවෙයි මම ගෝඨාභය මහත්මයාට චන්දේ නුදුන් කෙනෙක් එහෙත් එතුමා මහින්ද රාජපක්සට වඩා වෙනස් කියල පෙන්වමින් ඉන්නවා

Agree with you.
Cheers

ColomboCSE

Manager - Equity Analytics
Manager - Equity Analytics

"හොදට හිතන්න 2020 -2021 - කොටස් වෙළදපල හොද වෙයි කොටස් ගන්න එකතු කරන්න විකුණන්න එපා කියල කියන කට්ටිය දැන් දැන් වැඩි වේගෙන එනවා - කොටස් වෙළද පල කැසිනෝවක් කරගන්න නරකයි - ආයෝජන කෙටි කාලීන දිගු කාලීන වෙන්නම ඔනා - කරුණාකරල මේ කණ්ඩායමට එන අලුත් අයව කැසිනෝ කාරයෝ කරන කතා කියන්න එපා - එයාලව ශක්තිමත් කරන්න ඔනා"
100% ඔබ කියන දේ හරි 

"ඔබ කියන විදිහට පටස් ගාල විකුණන්න අවස්තා එන එකක් නැ"
මේක අපිට හරියටම කියන්න බැ... සමහර විට පටස් ගාල විකුනන්න පුළුවන්  සමහර විට බැ... නිව්ස් , කොටස් ඉල්ලුම මත මේක වෙනස් වෙනවා..  

රටේ ආර්තිකය කොළඹ වරාය නගරය ආයොජන - සන්චාරක කරමාන්තයේ පිබිදිම් එක්ක ම වෙන්ස් වෙන්න ඉඩ කඩ වැඩියි - ඒ එක්කම මේ නිසාම ඉදිකිරීම් කරමාන්තෙ අන්ශයද පුබුදුවනවා...

ඔබ කියන දේ හරි මේකත් සමග ලංකාවේ වියාපාර හැදැන්න ඕන නැත්නම් ගොඩනැගිලි තියනවා කුලියට ගන්න කාවවත් හොයාගන්න බැ. දැනට මේක තමා වෙලා තියන්නේ... මේක 2012 ඉදල තියන පර්ශ්නයක් නමුත් 2016-2019 ගොඩක් වැඩි උනා...   හරියට "China ghost cities" වගේ...  Very Happy Very Happy Very Happy  

අනික සමහරු හිතුවට - රජය ගෙනා මිලියන 300 ණය අත්හිටවීම බැන්කු සහ මූල්ය සමාගම් වලට අහිත කර වෙයි කියල - දැන් දැන් ඒ ගැන මූලය අන්ශය අගයන්න පටන් අරන් - ඒ කෙන් රටේ බිස්නස් කරන මිලියන 300 ණය ගත්තු අයට චාන්ස් එකක් එනවා - බිස්නස් අඛන්ඩව කරගෙන යන්න - ඒ එක්කම ඒ නිසා රැකියා දහස් ගණනක් රැකෙනව මිනිස්සු අතරට සල්ලි යනවා - රටේ මුදල් සන්සරනයට එම ණය නැවතීම හේතු වෙනවා - මෙයින් බැන්කු මූලය ආයතන වලට වාසියක් වෙනවා - ඒ එක්කම ණය හිමියන් ණය පොළිය දිගටම ගෙවන්න ඔනා - ඒ කත් වාසියක්

මේකට රජෙය් බැංකු සහ මුල්‍ය ආයතන සම්බන්ද කරාට මොකද කොහොමත් රජයේ ආයතන පාඩු ලබන වා නේ..  

මේකට කොටස් වෙළද පොළ සහ පුද්ගලික ආයතන සම්බන්ද කිරීම ලංකාවේ ආයෝජනය කරන්න ඉන්න කට්ටිය පස්සට යමක් වෙනවා...

පොඩි  මුල්‍ය ආයතන ලොකු බැංකු වලින් නය අරගෙන දෙන්න පුළුවන් එතකොට එකට පොලිය විතරක් ගෙවන්න බැ...

මේක ගැන වැඩිය කතාකරල වැඩක් නැ... දේශපාලන වෙස්මුනු ගලවල මේක දිහා බලලා අදහස් දෙනවා නම් ගොඩක් වටිනවා..   

මේ ඔක්කොම කාරනා එක්ක 2020 කොටස් වෙළදපල වරදනයක් 80% වඩා විශ්වාස කරන්න පුලුවන්

මේකට යමක් කියන්න ඕන රුපියල අවප්‍රමාණ අගය අතහැරලා වරදානයක් වෙන්න ඕන...මගේ මතකය නිවැරදි නම් 2018 දී මහබැංකු කියනවා රුපියල 10% කොහෙද  අවප්‍රමාණ උනා කියල...

උද්දමනය ගැන නම් කතාකරන එක තෙය්රුමක් නැ ... 

බ්‍රෝකර් ලවත් 30% වඩා විශ්වාස කරන්න එපා...

Very Happy හරියට හරි මම නම් 15% වගේ.  

@kalu351

kalu351

ගොඩක් හොද අදහස් දක්වෙමක්....අපි මෙහම විස්තර හුවමාරු කරගන්න ඕන ... 

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

kalu351 wrote:හොදට හිතන්න 2020 -2021 - කොටස් වෙළදපල හොද වෙයි කොටස් ගන්න එකතු කරන්න විකුණන්න එපා කියල කියන කට්ටිය දැන් දැන් වැඩි වේගෙන එනවා - කොටස් වෙළද පල කැසිනෝවක් කරගන්න නරකයි - ආයෝජන කෙටි කාලීන දිගු කාලීන වෙන්නම ඔනා - කරුණාකරල මේ කණ්ඩායමට එන අලුත් අයව කැසිනෝ කාරයෝ කරන කතා කියන්න එපා - එයාලව ශක්තිමත් කරන්න ඔනා - ඔබ කොහොම හිතුවත් 2020 -2021 බලන්න කොටස් වෙළද පල ශක්තිමත් වෙයි - ඒ නිසා දැන් කොටස් අරන් - කාලයක් තියාගත්තම ලාබයක් හරි විදිහට ගන්න පුලුවන් - ඔබ කියන විදිහට පටස් ගාල විකුණන්න අවස්තා එන එකක් නැ - රටේ ආර්තිකය කොළඹ වරාය නගරය ආයොජන - සන්චාරක කරමාන්තයේ පිබිදිම් එක්ක ම වෙන්ස් වෙන්න ඉඩ කඩ වැඩියි - ඒ එක්කම මේ නිසාම ඉදිකිරීම් කරමාන්තෙ අන්ශයද පුබුදුවනවා අනික සමහරු හිතුවට - රජය ගෙනා මිලියන 300 ණය අත්හිටවීම බැන්කු සහ මූල්ය සමාගම් වලට අහිත කර වෙයි කියල - දැන් දැන් ඒ ගැන මූලය අන්ශය අගයන්න පටන් අරන් - ඒ කෙන් රටේ බිස්නස් කරන මිලියන 300 ණය ගත්තු අයට චාන්ස් එකක් එනවා - බිස්නස් අඛන්ඩව කරගෙන යන්න - ඒ එක්කම ඒ නිසා රැකියා දහස් ගණනක් රැකෙනව මිනිස්සු අතරට සල්ලි යනවා - රටේ මුදල් සන්සරනයට එම ණය නැවතීම හේතු වෙනවා - මෙයින් බැන්කු මූලය ආයතන වලට වාසියක් වෙනවා - ඒ එක්කම ණය හිමියන් ණය පොළිය දිගටම ගෙවන්න ඔනා - ඒ කත් වාසියක් අනික ජාතිය ගලවාගැනීමේ බද්ද 2% සහ ණය ගෙවීම් බද්ද 7% රජ අඩු කර නිසා 9% බැන්කු මූලය ආයතන වලට ඉතුරුයි කොහොමත් - මේ නිසා මෙම නව ක්‍රියා මාර්ගයත් රටට වෙනස් හොද ප්‍රතිපල ගෙනෙයි - දේශපාලනයක් කතා කරනවා නොවෙයි මම ගෝඨාභය මහත්මයාට චන්දේ නුදුන් කෙනෙක් එහෙත් එතුමා මහින්ද රාජපක්සට වඩා වෙනස් කියල පෙන්වමින් ඉන්නවා
මේ එක්කම ලන්කා තේ ආපහු නන්වන්නත් ලොකු සැලැස්මක් හදල රජය එයටත් කෝටි ගණන් මුදල් යොදල දැනටමත් - ඉක්මනින් වැඩ වෙන බවක් දැනට පේනවා - මේ නිසා අනිවාර්යෙන්ම වතු සමාගම් වල කොටස් වලත් පාඩු අඩු වෙලා වර්දනයක් පෙන්වයි - මේ හැම දෙයක් එක්කම වෙනදට වඩා වියදම් රජ අඩු කරල තියනවා එයත් බලපානව අපි කැමති වුනත් අකමැති වුනත් අප්‍රේල් මහ චන්දෙන් ආණ්ඩුව ගෝඨභ්ය ගේ පාර්ශවය ඉන්දියාවේ වගේ අති බහුතරයක් ගනී - එයින් රටේ පැවත්මේ ස්තිර භාවය ඇති වෙයි මේත් එක්ක විදේශ ආයෝජන ගලා ඒවි - අපේ අසල්වැසි ඉන්දියාව අස්තාවර වෙල අලුත් පුරවැසි පනත එක්ක එයත් අපට වාසියට බලපාවී -
මේ ඔක්කොම කාරනා එක්ක 2020 කොටස් වෙළදපල වරදනයක් 80% වඩා විශ්වාස කරන්න පුලුවන් - මේ එක්ක JKH එකේ නව හෝටල් පුරවරය 2020 පටන ගනීවි එයත් ආර්තිකයට වගේම - කොටස් වෙළදපලට දැඩි ලෙස වාසි දායක වෙයි
මේ ඔක්කොම එක්ක බැලුවම - කොටස් වෙළද පල වගේම රටේ ආර්තික වරදනය 2017-2018 -2019 වඩා ලොකු වෙනසක් 2020 ඉදල පෙන්වයි - 2012 -2014 කාලේට වඩාත් වරදනයක් වෙන්න පුලුවන් - කොටස් මිලත් ඒ කාලේටත් වඩා වැඩිවෙන්න පුලුවන් - ඒනිසා එහෙන් මෙහෙන් BIL -REEF - CITW වගේ එවයින් පොඩි පොඩි DAY TRADE කරන ගමන් 30% විතර අපේ සල්ලි යොදා ගෙන - 70% Till 2020 jun july and after that මාස ගනන් තියා ගන්න බලන් අද හෙට කොටස් ගන්න අයට වරදින එකක් නැ - මතක තබා ගන්න මේ මම හිතන විදිහ - මම රාජපක්ස වාදියෙක් වත් සජිත් වාදියෙක් වත් නෙවෙයි මම ශ්‍රී ලාන්කිකයෙක් එච්චරයි ඔබේ සල්ලි ආයෝජනය කරන විදි ඔබ තීරණය කරන්න ..බ්‍රෝකර් ලවත් 30% වඩා විශ්වාස කරන්න එපා ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක් අපි ගත්තමත් අපි කලබලේට වික්කමත් එයාලට කොමිශන් ගන්න චාන්ස් එනවා .
True & Agreed.  
cheers cheers cheers.

Teller

Teller
Moderator
Moderator

How ever you have to bear one thing in your mind, 86.5% shares were listed in CSE are highly over valued. If you touch those shares, you will be sorry. I have very advance calculations to prove it.

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Teller wrote:How ever you have to bear one thing in your mind, 86.5% shares were listed in CSE are highly over valued. If you touch those shares, you will be sorry.  I have very advance calculations to prove it.

Lets see you are misleading the people for you think you are always right 
Yes some of your predictions came true but some not - best example is LOFC 

Wait and see - 85% over valued - can not agree with this - yes there may be some but not 85% at all

Teller

Teller
Moderator
Moderator

I never hesitate to recommend , you can see my recommendations shares like REXP and most of my recommendations went some times 100% shares like MGT.
Dont burn your fingers after buying scraps

pure equity

Equity Analytic
Equity Analytic

Teller wrote:How ever you have to bear one thing in your mind, 86.5% shares were listed in CSE are highly over valued. If you touch those shares, you will be sorry.  I have very advance calculations to prove it.
 Dear Teller right now CSE market PE below 11. this is huge attractive when we compare with other world market. are the any markets in the world below 11 PE? pls clarify

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

pure equity wrote:

He is taking some of the investors for a nice ride and he makes millions - he will not answer you ..at all

Teller

Teller
Moderator
Moderator

@kalu, your sinhala Writing is great. Smile, my calculations is totally different . Its a type if hybrid system, i dont care what ever you buy

Eng Krishantha

Eng Krishantha
Expert
Expert

Teller wrote:How ever you have to bear one thing in your mind, 86.5% shares were listed in CSE are highly over valued. If you touch those shares, you will be sorry.  I have very advance calculations to prove it.
Hi Teller, 
I never believe that 86% shares are over valued. if you saying that, show us facts. yes some of them over value. but how become 86%, please show how it would be.

Cheers.

ColomboCSE

Manager - Equity Analytics
Manager - Equity Analytics

pure equity wrote:
Teller wrote:How ever you have to bear one thing in your mind, 86.5% shares were listed in CSE are highly over valued. If you touch those shares, you will be sorry.  I have very advance calculations to prove it.
 Dear Teller right now CSE market PE below 11. this is huge attractive when we compare with other world market. are the any markets in the world below 11 PE? pls clarify

1) you can not compare PE with other markets do you have any idea SL economy ?
2) huge loans need to pay 2020 and 2021 , lack of USD
3) no one come to invest SL 
4) India and Bangladesh slowly capture SL investments opportunities.
5) this kind of country PE will be very high b'cos we have to reduced political rick ,economic rick and sri lankan rupee depreciation rate, then min 15% per year we have to remove our cost.then imagine very few companies we can invest in CSE.  
6)you need to calculate your own inflation if you live in SL. if you follow central bank rate then you have to live in country side village.
just calculate your total living cost not just food.that's why i was reduced 15%.if you have high living cost then this will be more...    

I'm also agree with @Teller.

kasun_gimhana

kasun_gimhana
Manager - Equity Analytics
Manager - Equity Analytics

I also agree with @Teller and @ColomboCSE people read foreign investment books like Intelligent Investor and say Sri Lanka stocks are undervalued. But people don't understand those numbers are matched with the US economy and with their interest rate, their inflation rate.

But Sri Lanka is a highly levered country with external debt, National savings are extremely limited to few funds like ETF and EPF. TAX rate change government to government. When the government can't pay loans, then taxing finance companies.

This kind of country requires very low PE ratio for investing.

kalu351

Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

kasun_gimhana wrote:I also agree with @Teller and @ColomboCSE people read foreign investment books like Intelligent Investor and say Sri Lanka stocks are undervalued. But people don't understand those numbers are matched with the US economy and with their interest rate, their inflation rate.

But Sri Lanka is a highly levered country with external debt, National savings are extremely limited to few funds like ETF and EPF. TAX rate change government to government. When the government can't pay loans, then taxing finance companies.

This kind of country requires very low PE ratio for investing.
Lets see - time will answer most of these questions

Kipling

Expert
Expert

Hi Kalu. I think your analysis spot on. I truly appreciate your wisdom & integrity. By mid next year bull will be solidly in control. CSE will witness an unprecedented run. CAL expects with economic reforms 12000 which represents PE of 19 ( still hugely reasonable compared to 2011 PE peak of 29) on trailing earnings. We know with booming economy earnings will rise. I recall your post on picking companies that are expected to turnaround. Most insightful. Will COLO parent meet the bill? Hope you kindly respond.

kasun_gimhana

kasun_gimhana
Manager - Equity Analytics
Manager - Equity Analytics

@kalu351 this overvaluation not valid for all shares and only until the government make decision rationally. If the government decide to dump EPF fund to the market ASI definitely go up. My points are not valid under those circumstances because they are not economic decisions. 
 There is a norm that even speculators lose in the market, long term investors are winners. Because over the long period of time share price going up . when it comes to the Sri Lanka long term investors are the real losers in CSE when we analyzing past ten years data.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum