FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_lcap68%ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_rcap 68% [ 178 ]
ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_lcap18%ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_rcap 18% [ 47 ]
ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_lcap13%ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු! Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු!

ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු!

3 posters

Go down  Message [Page 1 of 1]

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic
ඡන්දෙත් දැන් කිට්ටු කිට්ටු
කවුරු කවුරු වෙයිද ඔට්ටු?
අපට වැඳල කරල හෙට්ටු
අපෙ ඡන්දෙට කරයි තට්ටු! Evil or Very Mad

දින්නට පසු කටේ පිට්ටු
අප දැක්කම දායි වෙට්ටු
කවදාවත් නොවෙන මට්ටු
අනේ අපිත් පුදුම රට්ටු! Shocked

hasitha@CSE

hasitha@CSE
Equity Analytic
Equity Analytic
චන්දෙට තව මස ගානක් තියනවා, මේ දවස්වල සමහර companies පුම්බල කියල හිතෙන නැද්ද?

King of vice

King of vice
Senior Equity Analytic
Senior Equity Analytic
ඔව්, එහෙම හිතෙනව තමයි. දේශපාලුවෝ රොටිය පුච්ච ගන්න දඟලන වෙලාවෙ අපට අත පුච්ච ගන්න බැරි වෙන එකක් නෑ Laughing කල්පනාවෙන් වැඩ නොකළොත් Cool

mahasona2

mahasona2
Manager - Equity Analytics
Manager - Equity Analytics
දේශපාලකයෝ අපේ රටේ ඉන්න ඔක්කොම කාලකන්නි - මොන පාට - මොන පක්සෙන් ආවත් 

ඒත් කොළඹ කොටස් වෙළදපල පැත්තේන් බලද්දි - දැන් හොද කාලේ එන්නේ - මොකද මේ වෙලාවේ එජාපයේ කට්ටිය එකාට එකා නැතුව ගහ ගන්නවා කියන්නේ මම ඔබ කැමති උනත් අකමැතින් උනත් - ගොඨාභය රාජපක්ස්ට ගොඩාක් ඉඩ වැඩියි දිනන්න 

ඒ බව කොටස් වෙළදපල 2015 ට කලින් හිටපු තෝරු මෝරු හොදටම දන්නවා
ඒ නිසා අපි ගැන හිතල නෙවෙයි එයාලටම ගොඩාක් ලාභ ගන්න බලාගෙන කොටස් එකතු කිරීම දැන් පටන් අරන් - තව තව වැඩි වෙයි ඉස්සරහට - 

ඒ රාජපක්ස ආණ්ඩුවක් ආවාම - හලල දාන්න අඩුවට අරන් වැඩි ගානට හලනවා - පම්ප් ඩම්ප් ක්‍රමය - ඕක තමයි ඉස්සරත් උනේ

අපි කල්පනා වෙන් දැන් කොටස් එකතු කරගෙන ආන්ඩුවක් වෙනස් වුනු ගමන්තරමක ලාබෙට කොටස් විකුන්නයි තියන්නේ - මේ වෙලාව එකතු කරගන්න මම හිතන්නේ එහෙමයි 

අපි කරන්නේ ගොඩාක් වෙලාවට වැඩි වෙනකම් ඉදල එකතු කරන එක - ඔව් දැනුත් ටිකක් වැඩි වෙලා තියන්නේ  ඒත් මේ තාම පටන් ගත්තා විතරයි 

පහු වෙලා අරන් වැඩක් නැති වෙයි -කල්පනාවෙන් මේ මම හිතන විදිහ ...

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum