@ThilinaM wrote:we get income from garments say 100and pay for eating to other contrys 150its -50my methordincome 100eating cost (we produce ) 0profit 100
Teller wrote:Food is a basic need. At the time of hungry ,we can not eat monetary notes or coins.
මමත් කැමති ඕගොල්ලෝ හිතන විදියට හිතල හිත සනස ගන්න නමුත් යථාර්තය ඊට වඩා වෙනස්....
මම මේක තව එක පැහැදිලි කිරීමක් කරන්නම් ,
අපි ගමු තිළිණ ගේ උදාහරණය...
income 100
eating cost (we produce ) 0
profit 100
දැන් තිලින කියන විදියට income 100 සහ profit 100 මට දන්නා විදියට
1) අපි පොහොර සහ කෘමුනාශක ගේන්නේ පිටරටින් එක පිටරරට ගෙවන්න වෙනවා
2) අපි ටැක්ටර් ගේන්නේ පිටරටින් එක පිටරරට ගෙවන්න වෙනවා
3) අපි තෙල් ගේන්නේ පිටරටින් එක පිටරරට ගෙවන්න වෙනවා
4) උදැල්ල පවා ගේන්නේ ඉන්දියාවෙන්
5) වී මොලේ උපකරණ ගේන්නේ පිටරටින් එක පිටරරට ගෙවන්න වෙනවා
තිලින සහ Teller මට කියන්න අපි ව් වවන්න පිටරටට කොපමණ මුදලක් දෙන්නන වෙනවද
ඇත්ටටම ආණ්ඩුව පාඩු පිට තමා මෙහෙ ව් වවන්නේ... පොහොර සහ ඩිසල් සහනාදරය ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැ
නමුත් ඉන්දියාවේ මේක වෙනස් ඒගොල්ලෝ ව් වවන්න ඕන ඔක්කොම ඉන්දියාවේ හදනවා එහෙම බැලුවොත් ඉන්දියාවේ විදියට තිලින කියන එක හරි...
"we can not eat monetary notes or coins"
දැන් Teller පොඩ්ඩක් හිතන්න 1,2,3,4,5 මම කියපු දේවල් ලංකාවේ හදලා ව් වවන්න පුළුවන් ද ලංකාවේ එහම වෙනස වේවිද ?1,2,3,4,5 පිටරරින් ලංකාවට දෙන එක නැවතුන දාට මෙහෙ කොහොමත් වී ව්ව්වන්න බැ... එතකොට කන්න "notes or coins" වත් නැ..