https://m.youtube.com/channel/UCSglJMvX-zSgv3PEJIE_inw/playlists
https://m.youtube.com/user/ruleoneinvesting/playlists
මං තවම අලුත් ආයොජනයට නමුත් ඉහත යූ ටියුබ් චැනල්ස් හා බෙන්ජමින් ග්රැහැම්ගේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොත හුඟක් උදව් උනා ආයොජන ගැන ඉගෙනගන්න. හැබැයි ඉංගිරීසි භාෂාවෙන් තමයි තියෙන්නෙ.