[ltr]වතු සමාගම් වල ජුනී ගිණුම් වාර්තා එන්නට පටන් ගනියි[/ltr]
[ltr]ලෝකයේ තේ අපනයනයෙ අන්ක එකේ රට ලෙස චීනය පෙරමුණේ සහ දෙවන ස්තානයේ ඉන්දියාව සහ තෙවන ස්තානයේ ශ්‍රි ලන්කාව සිටිනවා[/ltr]
[ltr]කොරෝනා වසන්ගතය හෙතුවෙන් චීනයට සහ ඉන්දියාවට වුනු විශාල පසු බැස්ම නිසා ශ්‍රි ලන්කාවට ඉතා වාසි දායක තත්වයක් මෙම ජූනී කාර්තුවෙත් ඊලග කාර්තු වලත් ඇති වෙනු ඇති බවත් යලිත් ශ්‍රි ලන්කා තේ වලට හොද කලක් උදා වෙනු ඇති[/ltr]
[ltr]බවත් සදහන් වෙනවා[/ltr]
[ltr]BALA is in Danger though[/ltr]
[ltr]තත්වය මෙසේ නමුත් - සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහත්මාට අයඉති මෙල්ස්ට සමූහයට අයීති එක් සමගමක් වන ප්‍රකට BALA බලන්ගොඩ වතු සමාගම ඉතා අයහපත් තත්වයක් මාර්තු කාර්තුවේ වාර්තා කරමින් කාර්තුවට කොටසකට රුපියල් 7-98 පාඩුවක් ලබමින් සිය සමාගමේ වත්කම් ඉතා භයන්කර රින 18-18 තත්වයකට පත් කරගෙන තිබෙනවා - ඉතා ශූර ව්‍යාපාර රජෙකු ලෙස සලකන හැරී ජයවර්ධන මහත්මා මේ සමාගම මෙම අයහපත් තත්වයෙන් මුදා ගනු ඇති වගට විචාරකයන් විශ්වාසය පලකරත් බලන්ගොඩ තත්වය ටිකක් අත ගසන්නට හයානක තත්වයක් බවයි කොටස් වෙළදපල සමහරෙකු නම් පවසන්නේ[/ltr]
[ltr]BALA Loss 7.98 Per share in March 2020 quarter may come to less losses in Jun 2020[/ltr]
[ltr]BALA is in negative NAV 18-18 now - it is looking dangerious[/ltr]
[ltr]Tea exporting leading Countries -2019/2020[/ltr]
- [ltr]China: US$2 billion (31.8% of total tea exports)[/ltr]
- [ltr]India: $803 million (12.6%)[/ltr]
- [ltr]Sri Lanka: $721.3 million (11.3%)[/ltr]
- [ltr]Kenya: $360.9 million (5.7%)[/ltr]
- [ltr]Poland: $255.2 million (4%)[/ltr]
- [ltr]Germany: $244.1 million (3.8%)[/ltr]
- [ltr]United Arab Emirates: $161.8 million (2.5%)[/ltr]
- [ltr]United Kingdom: $138.2 million (2.2%)[/ltr]
[ltr]මෙතෙක් නිකුත් කෙරුනු වතු සමාගම් වල මාර්තු කාර්තුවේ ආදායම් අතින් පාඩු තත්වයක තිබුනත් කොටසක් සදාහා ආදායම රින අගයන් ගෙන තිබුනත් බොහෝම යක් සමාගම් වල ජූනී කාර්තුවේ වාර්තා ඉතා සතුටු දායක බව මෙතෙක් නිකුත් කෙරුනු ජූනි වතු සමාගම් වල ගිණුම් වාර්තා බැලිමේ දී පෙනී යනවා - ඔබට මෙම වාර්තා CSE වෙබ් අඩවියෙන් ලෙහෙසියෙන්ම බලන්නට පුලුවන් ..[/ltr]
[ltr]පහත දක්වන්නේ මෙතෙක් නිකුත් වී ඇති සමහර වතු සමාගම් වල මෙම ලාභ දායී තත්වයට කදීම උදාහරණ කිහිපයක් ..[/ltr]
[ltr]හපුගස්තැන්න - HAPU[/ltr]
[ltr]කොටසක මෙම ජුනි ආදායම ශත 61 Eඵ්S - 0.61 පසුගිය වර පාඩුව 2.14[/ltr]
[ltr]මල්වත්තවැලි MAL- N / MAL -X[/ltr]
[ltr]මෙවර ජුනි කාර්තුවේ ලාභය ශත ශත 53 පසුගිය වසරේ පාඩුව ශත 8[/ltr]
[ltr]UDUP උඩුපුස්වල්ලැව[/ltr]
[ltr]මෙවර ජුනි කාර්තුවේ ලාභය රුපියල් 5.22 පසුගිය වසරේ පාඩුව ශත 76 .[/ltr]
[ltr]KAVL කැළණි වැලි[/ltr]
[ltr]මෙවර ජුනි කාර්තුවේ ලාභය රුපියල් 4.45 පසිගිය වසරේ ජූනි කාර්තුවේ පාඩුව ශත 76[/ltr]
[ltr]TPL තලවාකැලේ -[/ltr]
[ltr]මෙවර ජුනි කාර්තුවේ ලාභය රුපියල් 4.50 පසුගිය වසරේ ලාභ්ය ශත 21[/ltr]
[ltr]WATA වටවල වතු[/ltr]
[ltr]මෙවර ජුනි කාර්තුවේලාභය රුපියල් 2 පසුගිය වසරේ ජුනි ලභය රුපියල් 1 ශත 29[/ltr]
[ltr]බොහෝ වතු සමාගම් පාඩු ලබමින් සිට ලාබ ලබන තත්වයන්ට පැමිණ තිබෙනවා - සමහර සමාගම් වල මාර්තු කාර්තුවේ වාර්තා පමණයි තවමත් නිකුත් ව ඇත්තේ ..එහෙත් එම සමාගම් වලත් - ජූනි වාර්තා යහපත් විය හැකියි - සොයා බලන්න - කොටස් අප මිලයට ගත යුත්තේ ඉහල යද්දී ම නොවෙයි .පහල ගොස් තිබියදී ඉහල යා හැකි කියා යම් යම් සාධක සොයා ගන්නට පුලුවන් කොටස් අඩු මිලට මිලයට ගැණීම වඩාත් ලාභ දායි වෙනවා[/ltr]