හිතෙනවා ලගදීම RCL TILE LWL සබ්ඩිවිශන් එකක් 10 හො 8 එයි ඇවිත් ම්ල ඉහල යයි එයින් VONE -NAV තවත් වැඩි වෙයි එ එක්කම VONE එකට 14.5% අයිති SAMP එකෙන් රුපි 11-12 ලාභාන්ශ ප්රකාශයට පත් වෙයි එවිට SAMP මිලත් 200 පහු කරයි 300 වෙන්නත් බැරි නැ මොකද මැතිවුස් ෆන්ඩ් එකෙ මිලයන 13 අපෙ රටෙ අය ගනීවී
එයිනුත් VONE එකට NAV තවත් වැඩි වෙයි
VONE මිල 100 -200 වෙන්නත් බැරි නැ
එ කාලෙ දී VONE එකෙ සබ්ඩිවිශන් එකක් එන්න පුලුවන් X 10 හො X 15 කැඩෙයි
Market Capitalization
තරගයෙන් එවිට VONE ඉදිරියට එන්න පුලුවන්
ඔය එක්කම JKH -LOLC -BRWN පවා සබ්ඩිවිශන් එන්න පුලුවන්
VTWO එකත් ඉස්සරහට මාර්කට් එකට එන්න පුලුවන්
PABC - VFIN - HAYL -SINF -SIN වගෙ සමාගම් VTWO එකට යන්න පුලුවන්
මැද සහ සුලු පරිමාණයෙ ආයොජකයන්ට අපට තියන්නෙ මෙ වගෙ දෙවල් විශ්ලෙශනය කරල හොදම මිල සහ කාලය බලල කොටස් ගන්න සහ විකුණන්න
ඔබෙ අදහස් දක්වන්න වටිනවා