කලබල වෙන්න එපා
මෙ මවපු කරෙක්ශන් එක ආපසු හැරවෙයි ඉක්මනටම
තමන් තමන්ගෙ ම බ්‍රොකර් වෙන්න ණයට ගන්න එක අඩුම කරන්න මාර්ජින් පහසුකම් හරහා ණය ගන්නවා නම් ගන්න
ආරන්චි වෙන විදිහට ( ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැ ) සමහර බ්රොර්කර් ආයතන හිමි අයම පාලනය කරන එවා තුනක හතරක ලොක්කොම ( CEO ) ලා තමයි 30% 40 % දුන්නු බ්‍රොකර් ණය 15% අඩු කරන්න SEC එක පොළබවලා තියන්නෙ යටි අරමුණ වෙලා තියන්නෙ අඩුවට තම තමන්ගෙ හිතවතුනට කොටස් පුරවා ගන්න එක පොඩි මිනිස්සුන්ගෙ කොටස් විකුණන්න සලස්වලා
කරෙක්ශන් කරෙක්ශන් කියල තාක්ශණික වචනත් අමුනලා මෙ සෙල්ලම කරන්නෙ කල් යල් බලලා
දෙසැම්බර් කාර්තුවෙ සමාගම් ලාභ වැඩි වෙලා තියද්දිත් මෙ කොටස් විකුණනවා නොවෙයි විකුණවනවා
අපෙ ඇමතිතුමත් මෙ ගැන හොයලා බලන්න ඔනා
එක පාරටම මෙහෙම මෙහෙයුම් පරිපාලන විධාන බ්රොර්කර් ආයතන වෙත යවපු නිලධාරීන් ටත් පියවර ගත යුතුයි
එක දවසින් දෙකෙන් අපි ගත්තු කොටස් වලින් ඉහල ප්‍රතිශතයක් විකුණන්න කියල කියන එක කොතරම් අසාධාරණද ?
ඇමති.තුමනි ඔබත් මෙ දෙවල් ගැන සොයා බලන්න
කොටස් වෙළදපල කාබාසිනියා කරන්න නිලධාරීන්ට ඉඩ දෙන්න නම් කැපිටල් මාර්කට් වලටම වෙන්වුනු ඇමතිවරයෙක් මොකටද ?
රිටෙල් ආයොජකයන් කොටස් වෙළදපලෙ කොපමන කාර්යයක් ඉටු කරනවා ද ?
එක රැයකින් ඔවුන් ගෙ කොටස් මහා පරිමාණයෙන් විකුණා දම්මන්න සමත් වුනු එ සර්කියුලර් එකට මුල් වුනු බ්‍රොකර් ආයතන හිමි සර්පයන් රටටම සාපයක්
කුඩා සහ මැද ආයොජකයන් වම අපට කරන්න තියන්නෙ
බ්‍රොකර් ණය නොගෙන 50 % ණයට කොටස් අඩූම පොළියකට ගන්න මාර්ජින් පහසුකම් දෙන PLC MBSL CDB HNB වගෙ ආයතනයක් එක්ක ගිවිසුම් ගහන එක සහ බ්‍රොකර් කෙරෙඩිට් අඩුම කරන එක
මෙ දවස් වල 30% ණය දුන්නු සමහර බ්රොර්කර් ආයතන කොටස් විකුණන්න ආයොජකයට බල කරනවා
එක පාරටම ලොකුවට සෙලින් එන්න මූලික කාරණාව ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කොටස් විකුණන්න ණය අඩු කරන්න ණය අඩු කරන්න කියල කියන තක්කඩි සක්කිලි බ්රොර්කර්ලා ගෙ සෙල්ලම නිසයි
ණය සීමා අඩු කරන එක ඉතා වටිනවා එත් එක මාර්කට් එක වට්ටලා රජය සහ ඇමති නෙවාඩ් කබ් රාල් වත් සවුත්තු කරන පරමාර්ථයක් එක්ක කරන්න ගියාම අමාරුවෙ වැටෙන්නෙ මුලින්ම සුලු සහ මැදි ආයොජකයන් මාර්ජින් පහසුකම් සලසා ගන්න සමහර පජාත බ්රොර්කර් ආයතන වල මෙ හැමදාම ගහන මාර්කට් වට්ටන සෙල්ලමට අහු වෙන්න එපා
කලබල වෙන්න එපා අවදානම අඩු කරගන්න