TIME HAS COME FOR CSE its only my personel view Do your own studies
56% of CSE stocks currently trading below NAV
low interst rates to continue
listed companies will get low interest capitol
Will increse profits & More dividend
Look at the so far released results
Portcity will.effect very positvly
look analysis of 2011 when ASPI 7800 P/E was 29.5
PBV 3.5
In 2021 ASPI hits 8800 in Jan 21
P/E was at 14.9 PBV was at 1.5
Current P/E is 13.5
Look at some asian markets
India 31
Indonesia 27
Singapore 39
Japan 31
Hope Foreign investments will also come
So from
May 18 think seriously and take up positions with
Colombo Stocks as an Investor
You will get high returns
DIPD RCL LWL VONE
EXPO HAYL HAYC ALUM
ACLTYRE
LMFDPL
PARQLMFCINDMGT
CINDLMF
MELSTYRE
TAFLGRAN
BILSIRA
LOFC ALUM
WAPOCINV
GUAR
SOME SELECTED PLANTATIONS දැන් ආසියාවේ පවතින ආයෝජන සදහා යහපත්ම කොටස් වෙළදපලක් වන කොළඹ කොටස් එක්ක එකතු වෙන්න හොදම කාලයක් නොවේ ද?
එකම රිනාත්මකව බලපාන කාරනාව වූ කොරෝනා පාලනයට එන්නත්කරනය ඉක්මන් කිරීම
ආයෝජකයන් එය මාද සිතූ පරිදිම ධනාත්මකව ගැනීම
මැයි මස 19-20 පාර්ලිමේන්තුව පෝර්ට්සිටි පනත විවාද කොට අනුමත කිරීම
පෝර්ට්සිටි ව්‍යාපෘතිය රට ඉදිරියට ගෙන යන බවට ප්‍රධාන පක්ස පිලිගැනීම
සමාගම් වල ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීමේදී අඩු පොලී අනුපාත වාසියක්.සමාගම් වලට
සමාගම් ලාභ වැඩි වේවි - ලාභාන්ශ ගෙවීම් වැඩි වේවි
බැන්කු පොළී අඩු නිසා කොටස් වෙළදපලෙ ආයෝජනය ට මිනිසුන් පෙළඹීම ඉදිරියේ දී කොටස් වලට ඉල්ලුම වැඩි වේවි
ආනයන සීමා කිරිම් සහ ආනයන වලට අධික.බදු රජය අයකිරීම නිසා මෙරට නිශ්පාදන සමාගම් වල ලාබ වැඩි වේවි
දේශපාලන ස්තාවර භාවය වසර ගණනාවකට නොඑන තුනෙන් දෙකක බලයක් සහිත රජයක්
පෝර්ට්සිටි විශේෂයෙන්ම ආයෝජකයන් සදාහාම සැකසෙන කලාපය සමග නව පිබිදීමක්
අතිවිශේශ බදුසහන කොටස් වෙළදපලෙ සමාගම් වලට ලබා දීම දිගින් දිගටම ලබාදීම
පසුගිය 2020 සියලුම.ආයෝජන වලට වඩා කොළඹ කොටස් වල ආයොජකයන්ට ලාබ වැඩි වීම
2011 ASPI වාර්තාගත ලෙස 7800 වුනා 2021 ජනවාරි වල ASPI 9000 වුනා ඔබට මතක ඇති
සැසදීමක්
2011 මාර්කට් එක වටිනාකම අධීක වුනා P/E 29.5 P/BV 3.5
2021 ASPI 9000 වෙද්දීත් P/E එක 14.9 සහ P/BV 1.5
ඒ එක්කම අද මැයි මස වන විට මාර්කට් එක නැවතත් ASPI 7200 මට්ටමට පැමිණ තිබේයි
ලෝකයේ කොරෝනා නිසා අසරණ වුනු ශ්‍රී ලන්කාවට වඩා අසරණ වුනු ඉන්දියාව ඇතුලු කොටස් වෙළදපලවල් රැසකම සමාගම් මිල ගණන් අධීක ලෙස ඉහල ගොස් තිබේ
ඒ සදහා වෙනම හේතු ඇත
මිල ඉපැයුම් දර්ශක අනුව කොළඹ කොටස් තවමත් ඉතා ආකර්ශනීය අඩු මිලක පවතී
වර්තමානය අනුව P/E ඇත්තේ 13.5 මට්ටමකය
මෙම මට්ටම් ආසියානු මාර්කට් සමග සැසදීමක් කරද්දී කොළඹ කොටස් කොතරම් ලාභ දැයි සිතා ගත හැක
ශ්‍රී ලන්කාව 13.5සින්ගප්පූරුව 39
ඉන්දියාව 31
ජපානය 31
ඉන්දුනීසියාව 27
මෙයට අමතරව කොළඹ කොටස් ලැයිස්තු ගතකර ඇති සමාගම් අතරින් 56% කොටස් වර්තමානයේ අලෙවි වන්නේ එම සමාගම් වල වත්කම් වල මිලට වඩා අඩුවෙනි ( NAV ) Price to Book value is less than 1
56% of listed compaines
35% සමාගම් P/E 10 වඩා අඩුවෙන්.මිලයට ගන්නට පුලුවනි
මේ කාරනා නිසා කැසිනෝ සෙල්ලම ට නොව ආයෝජන සදහා තවමත් කොළඹ කොටස් ඉතා ආකර්ෂණීය
නොවේ ද ?
මැයි මාසයේත් පහත කොටස් මිලයට ගැනීමෙන් වාසී සහගත තත්ත්වයන් ඇති වෙනු ඇතියි අපි සිතමු
ඔබේ මුදල් ආයෝජකයන් ගැන ඔබම තීරණයක් ගන්න අපි හෝ වෙන කණ්ඩායම් කියනවාටම මිලයට ගන්න එපා
DIPD RCL LWL VONE
EXPO HAYL HAYC ALUM
ACLTYRE
LMFDPL
PARQLMFCINDMGT
CINDLMF
MELSTYRE
TAFLGRAN
BILSIRA
LOFC ALUM
WAPOCINV
GUAR
SOME SELECTED PLANTATIONS
ඔබේ මාර්ජින් කළමනාකරණය කරගැනීම් ඉතා වැදගත්ම බව සලකන්න
මාර්කට් එක ඉහලට ඉහලට යද්දී ණය % එක ටිකක් අඩු කරගන්න