FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Today at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Today at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Today at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

SEMB - ASPH දුන්නා වගේ සමාන අවස්තා දෙන අපේ අවධානය යොමු විය යුතු සමාගමක් ද ?

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

SEMB - ASPH දුන්නා වගේ සමාන අවස්තා දෙන අපේ අවධානය යොමු විය යුතු සමාගමක් ද ?
Will SEMB give us some opportunities Like ASPH did gave
SEMB හි කොටස් 16% පමණක් හිමිව සිටි ප්‍රකට රවී විජේරත්න මහතා පසුගියදා SEMB (RIGHTS ISSUE ) සිදුවූ හිමිකම් නිකුතුවේදී SEMB-N කොටස් ශත 35 බැගින් මිලයට ගෙන තම කොටස් හිමිකාරිත්වට්ය 16% සිට 64% දක්වා වැඩිකරගෙන ඇත ..
ඔහු එසේ කරන්නට ඇත්තේ මොකක් නිසා ද ? සොයා බැලීම වටී මෙම සමගම් කොටස් පිළිබද තවම වැඩි කතා බහක් කවුරුත් කරන්නේ නැත එහෙත් මෙහි සමහර කාරණ සොයා බලා සිතා බැලීම වටී'
චන්ද හිමි කොටස් 1 - හිමිකම් කොටස් 5 එකක් ශත 35 බගිනුත් නිකුත් කෙරින
චන්ද අහිමි කොටස් 1 - හිමිකම් කොටස් 5 එකක් ශත 12 බගිනුත් නිකුත් කෙරින
හිමිකම් කොටස් 100% කොටස් හිමියන් මිලයට ගත්තේ නැත 80% වඩා මිලයට ගැනින
රවි ව්ජෙරත්න මහතා අපේ ඉතිරි කොටස් 2,301,080,342 චන්ද හිමි කොටස් ද මිලයට ගන්නට ශත 35 බැගින් අපට අපෙන් අයදුම් කර සිටී
මේ අතර අවසාන කාර්තු වාර්තා අනුව සමාගම 2020 මාර්තු කාර්තුවේ ලබූ පාඩුව මිලයන 3943 වන අතර
2021 මාර්තු කාර්තුවේ එය ලාභයක් බවට පරිවර්තනය කර ගෙන ද ඇත එය මිලයන 26805 කි
කාර්තුව මත කාර්තුව සලකා බලද්දී එය සැලකිය යුතු වර්ධනයකි
කරුණු මෙසේ වෙද්දී
ප්‍රකට ව්‍යාපාරික රවි විජේරත්න මහතා මෙම සමාගමේ තනි අයිතිය 64.4% තමන් සතු කරගන්නට සිතුවේ ඇයි ?
යම් යම් හේතූන් තියනවා වෙන්නට පුලුවන
අනෙක මෙහි කොටස් ගණුදෙනු වේගවත් ව පසුගිය දින කිහිපයේම සිදුවිය
නිශ්චන්ද කොටස් ශත 20 වැඩි වැඩියෙන් ආයෝජකයන් මිලයට ගණු ලබයි
චන්ද හිමි කොටස් එසේම ශත 50 වැඩි වෑඩියෙන් ගණුදෙනු වෙයි
ශත .12 බැගින් හිමිකම් නිශ්චන්ද කොටස් ගත් අයට ශත 20 අලෙවි කරත් 75% ලභයකි
එය ට වඩාත් ආකරශණීයම කරුන වන්නේ ශත 10 න් 10 මිල වැරධනය වෙද්දී අපට ලැබෙන ලභ ප්‍රතිශතයයි නිශ්චන්ද X කොටස් ශත 30 වර්ධනය් වුවහොත් ශත 20 ගත් අයට ලාභය 50% ක් තරම් ප්‍රභලය
චන්ද හිමි ණ් කොටස් දැන් ශත 50 වැඩි වැඩියෙන් අලෙවි වෙයි -ශත 35 හිමිකම් ගත් අයට ශත 15 - 42% ක ලාභයකි
චන්ද අහිමි X කොටස් දැන් ශත 20 වැඩි වැඩියෙන් අලෙවි වෙයි
ශත 12 හිමිකම් ගත් අයට ශත 08 - 66% ක ලාභයකි
එසේම අපට නිශ්චන්ද කොටස් ශත 20 ගෙන ශත 30 අලෙවි කරත් ශත 10 ක හෙවත් 50% ලාභයකි
කොටසක් - කොටස් 4500 බෙදනවා කී විට මිල 400 දක්වා ඉහල ගොස් ASPH විබේදනයේදී කොටසක් කොටස් 4500 බෙදූ පසු
කොටසක වටිනාකම වූයේ ශත 8
වුවත් එක් කොටසක් ශත 20 බැගින් අලෙවි වන්නට විය කොටස් හිමියන්ට 150% ආසන්න ලාබහ්යක් හිමි විය
මාස කිහිපයකට පසු ASPH රුපියල පන්නා මිල ඉහල ගියේය ..සමහරු මිලයන පතියන් විය
SEMB ද අනාගතයේ දී එවැනි අවස්තා අපට හිමි කරාවිද ?
කල්පනා කරන්න
බලපැමක් නොවේ ඔබව මේ ගැන සිතන්නට කරන පෙළඹවීමක් ම පමණි
තීරණය ඔබ සතුය -ඉවසීම අවශ්‍යමය
අප කල්පනා කල යුත්තේ මේ වැනි හැන්ගී ඇති අවස්තා ගැනම නොවේ ද ?
Mr.Ravi wijerathna Increased his stake in SMEB with the recently concluded Rights issue to 64.4% & now offering us a mandatory offer to buy back rest of N @ cents 35 He will now – after a longer time be the signal largest N share holder
He had only 16% now bought more than 48% @ .35 now holds 64.4% of voting shares
He is an experienced business man with connections I doubt very much that he bought this SEMB for nothing surely some things will happen.Look last few days trading - SEMB - N -Appreciated to cents 50 & SEMB X Largely trading @ cents 20 Something’s may have being planned
Magical thing is when you buy X now from market at cents 20 now if & when it appreciated to next slab that is cents 30 that is a massive 50% gain
Those who have bought at cents 12 during the rights issue if this moves to cents 30 - Gain is huge over 150 %
SEMB is not a zero valued company as well - we need to think Smart ways for the future
Remember same sort of thing happen with ASPH it was trading at LKR 400 Then subdivision came 1- 4500 – value was after subdivision was cents 8 yet it traded @ cents 20 and shoot up to over LKR 1 –
May be SEMB will give us some opportunities Not a recommendation Only an alert When stocks are running only we go and pic at high levels why not at low levels ?

kalu351 likes this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum