FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Report a Tax Evasion and Get Rewarded upto 15%
by God Father Yesterday at 11:51 am

» LankaGPT Platform Launched in Sri Lanka
by God Father Wed May 29, 2024 11:46 pm

» Sri Lanka’s Popularity Is Surging With Travelers. Here’s Where To Go
by ResearchMan Wed May 29, 2024 1:10 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 29, 2024 1:06 pm

» FINANCE AND LEASING SECTOR
by ErangaDS Wed May 29, 2024 10:17 am

» CDB Non voting
by buddikasmart Wed May 29, 2024 8:03 am

» Will share market be taxed after new Gazette./manik de silva
by D.G.Dayaratne Mon May 27, 2024 2:14 pm

» Focus on Government controlled entities
by Ekanayake90 Mon May 27, 2024 7:31 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Ekanayake90 Mon May 27, 2024 7:29 am

» Seylan Bank did not pay final coupon of expired debentures
by Gaudente Wed May 22, 2024 2:32 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by agentnrox Wed May 22, 2024 1:50 pm

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by K.R Wed May 22, 2024 7:46 am

» Richard Pieris Exports PLC (REXP.N0000) future looks bleak!
by God Father Mon May 20, 2024 10:08 pm

» Sri Lanka key Economic Indicators and Future Outlook for 2024
by God Father Mon May 20, 2024 6:06 pm

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by glad Mon May 20, 2024 9:27 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

කොළඹ කොටස් වෙළඳ පොලෙහි මේ දින වල සිදුවෙන අංක මැජික් වංචාව තාක්ෂණික ගේමක්ද?

+17
ZOROO
Roboticfx
Kumar
prabashk
manula
stumpy
Appuhamy
mark
swan03
apollo5001
Malika1990
K.Haputantri
sanjaya351
rijayasooriya
worthiness
KAROSH95
upuln
21 posters

Go to page : 1, 2  Next

Go down  Message [Page 1 of 2]

upuln

upuln
Equity Analytic
Equity Analytic

පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්‍රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි.

මිලේනියම් අයිටී හි මෘදුකාංග භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය.

මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි.

අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්‍රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ?

කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි.

ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී.

එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය.

2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි.

සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්‍රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි.

මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි.

රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය.

ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තිද අවලංගු කරමින්-රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වන්චාකරයන්ය.

කව්ද මේවට වග කියන්නේ?

Read more: http://www.gossip9.com/2012/03/blog-post_5501.html#ixzz1ov6T7d2q

KAROSH95

Stock Trader

Ela kiri.Balagena gihama mun okkama horu! Horu samaga Heluwen!

worthiness

Senior Vice President - Equity Analytics

Time is inviting the outraged public soon to drag all the culprits out to the road for open punishment. This happens to any country where existing law & order, injustice thrive a small segment of the community at the expense of majority who live below the poverty level.

rijayasooriya

rijayasooriya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

May be bitter truth

sanjaya351

Manager - Equity Analytics
Manager - Equity Analytics

upuln wrote:පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

.....Great work...We are with you !!! .....Expose more and more .....General Public is with you ......
cheers cheers cheers cheers cheers cheers cheers cheers cheers cheers

K.Haputantri

K.Haputantri
Co-Admin

If these are true I feel ashamed of being a Sri Lankan. ? Where is law & order. Are we a bunch of fools to tolarate such day light robberies.

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

At this moment all things happened
What we can do now Cool

apollo5001

apollo5001
Equity Analytic
Equity Analytic

There are no issues in ATS 7 (except for few trader FE disconnection issues which is again due to low bandwidth of broker firms).
Very few people know how complex the software verification process is. These systems went through enormous testing processes and deployed worldwide in many global exchanges.
this is a post with responsibility, not a gossip.

MIT is a company entire Sri Lanka should be proud of. It competed with world leaders in software engineering and won. It's a shame our people don't see these and entertain themselves with IRRESPONSIBLE GOSSIPS !

swan03

Vice President - Equity Analytics
Vice President - Equity Analytics

We are the victims Evil or Very Mad

mark

mark
Expert
Expert

apollo5001 wrote:There are no issues in ATS 7 (except for few trader FE disconnection issues which is again due to low bandwidth of broker firms).

where the hell you came from?

Appuhamy

Manager - Equity Analytics
Manager - Equity Analytics

apollo5001, owaa kondee badapuu kaluu kathaa kota chinekta kiyana .....

mark

mark
Expert
Expert

Appuhamy wrote:
apollo5001, owaa kondee badapuu kaluu kathaa kota chinekta kiyana .....

ya bro..he seems supporter of CSE Razz Razz

look these posts Mad

http://forum.srilankaequity.com/t16635-damn-system#109057

http://forum.srilankaequity.com/t16577-if-they-seperate-the-odd-lots-again#108609

http://forum.srilankaequity.com/t16589-if-not-remove-this-new-systems-right-now-better-to-exit-from-the-market#108607

http://forum.srilankaequity.com/t16306-what-kind-of-dumb-system-upgrade#106551

K.Haputantri

K.Haputantri
Co-Admin

apollo5001 wrote:There are no issues in ATS 7 (except for few trader FE disconnection issues which is again due to low bandwidth of broker firms).
Very few people know how complex the software verification process is. These systems went through enormous testing processes and deployed worldwide in many global exchanges.
this is a post with responsibility, not a gossip.

MIT is a company entire Sri Lanka should be proud of. It competed with world leaders in software engineering and won. It's a shame our people don't see these and entertain themselves with IRRESPONSIBLE GOSSIPS !

?Have you not encountered any issue with this so called ATS7. Can you prove that statistics are provided in the new system to share holders to take informed decisions. Who is your master any way.

stumpy

stumpy
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Looks like Apollo is from MIT!

manula

Vice President - Equity Analytics
Vice President - Equity Analytics

mark wrote:
apollo5001 wrote:There are no issues in ATS 7 (except for few trader FE disconnection issues which is again due to low bandwidth of broker firms).
Very few people know how complex the software verification process is. These systems went through enormous testing processes and deployed worldwide in many global exchanges.
this is a post with responsibility, not a gossip.

MIT is a company entire Sri Lanka should be proud of. It competed with world leaders in software engineering and won. It's a shame our people don't see these and entertain themselves with IRRESPONSIBLE GOSSIPS !

where the hell you came from?

His name suites where he came from.... must be from Moon... That why he does not know any thing ... Laughing

manula

Vice President - Equity Analytics
Vice President - Equity Analytics

K.Haputantri wrote:If these are true I feel ashamed of being a Sri Lankan. ? Where is law & order. Are we a bunch of fools to tolarate such day light robberies.

Where is law and order. ??? good question... This is not valid only to CSE valid for every thing ... happening in Sri Lanka these days...

prabashk

Senior Equity Analytic
Senior Equity Analytic

පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්‍රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි.

මිලේනියම් අයිටී හි මෘදුකාංග භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය.

මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි.

අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්‍රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ?

කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි.

ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී.

එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය.

2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි.

සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්‍රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි.

මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි.

රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය.

ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තිද අවලංගු කරමින් රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වංචාකරයන්ය.

කව්ද මේවට වග කියන්නේ?

http://www.gossip9.com/2012/03/blog-post_5501.html#more

Kumar

Kumar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Duplicated post in the news section merged.

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

So, cse is the spot of all giant thieves. Twisted Evil

Awi gaththo awiyenma nasethi!

Balamu mokadha me harak relata wenne kiyala. Evil or Very Mad

swan03

Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Roboticfx wrote:So, cse is the spot of all giant thieves. Twisted Evil

Awi gaththo awiyenma nasethi!

Balamu mokadha me harak relata wenne kiyala. Evil or Very Mad

Na malli, Avi gatto aviyen sellam karanakota apiwai nasenne Evil or Very Mad, Hithaa ganna puluwan neda market ekata wela thiyana de meyala ge sellam nisa.

They already earned. Gradually our PF coming down. So what we suppose to do? Just looking at it or forget about our hard earned money?

ZOROO

ZOROO
Stock Trader

[quote="prabashk"]පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්‍රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි.

මිලේනියම් අයිටී හි මෘදුකාංග භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය.

මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි.

අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්‍රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ?

කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි.

ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී.

එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය.

2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි.

සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්‍රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි.

මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි.

රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය.

ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තිද අවලංගු කරමින් රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වංචාකරයන්ය.

කව්ද මේවට වග කියන්නේ?

This is confusing without facts, just mentioning about the Owners of the companies, so what they try to say , still i ll agree with some points in the article

dindon1

dindon1
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

As this new system introduced the early history of my transactions vanished.,
Did you guys notice that??
If that the case, Have all those transactions done by manipulators also been vanished too??

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

@swan 03,

Every quick rich person like blooming mushrooms has earned make several normal persons poor. That's a usual incident in every country. One of an Indian has got the 4th place in world richest person list. But in the same country, more than 80% people are poor. Sad

milanka

milanka
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

apollo5001 wrote:There are no issues in ATS 7 (except for few trader FE disconnection issues which is again due to low bandwidth of broker firms).
Very few people know how complex the software verification process is. These systems went through enormous testing processes and deployed worldwide in many global exchanges.
this is a post with responsibility, not a gossip.

MIT is a company entire Sri Lanka should be proud of. It competed with world leaders in software engineering and won. It's a shame our people don't see these and entertain themselves with IRRESPONSIBLE GOSSIPS !

I once had a business meeting wit MIT software development team few years ago. Their problem analyzing skills , Approach to the project completion was very good. I do not know exactly about ATS7.

But I would say they were very professional / technical set of people.
:
Note : I do not know anyone or do not have any connections with MIT.

http://forum.srilankaequity.com/u188

Mettasena

Mettasena
Stock Analytic
Stock Analytic

This was among Gossip 9 comments...go to the same link and have a look

මේක තිබ්බේ ගොසිප් නයින් කමෙන්ට් අතර ගිහින් ඒ ලින්ක් එකේම බලන්න...මාර කතාව තමයි මේක

MIT එකේ වැඩකරන ගොඩක් අය මේකේ කමෙන්ට් කරලා තියන එකනම් පේනවා.හැබැයි ඔය කියන තරම් MIT හොඳ නෑ...මුලින්ම විනිමය සහ සුරැකුම්පත් කොමිසම (SEC) කියල තියෙන්නේ 400 දෙනෙක්ට ලොග් වෙන්ඩ පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදන්ඩ කියල නමුත් එගොලන්ට අමතක වෙලා තියෙනවා ලංකාවේ ඔන්ලයින් කොටස් ට්‍රේඩ් කරන මිනිස්සුත් ඉන්න බව...ඉතින් සොෆ්ට්වරේ එක කෙල වෙලා...ලංකාවේ ඔන්ලයින් ට්‍රේඩ් කරන මිනිස්සුත් සහ කොටස් තැරව් කාර මිනිස්සුත් ඔක්කොමල එකතු වුනාම 1000 කට එහා පයිනවා..
SEC එකේ ඉන්නේ මෝඩයෝ ටිකක්...ඉන්වෙස්ටිගේට් කරන්නේ ඉස්සර ට්‍රේඩින් ෆ්ලෝර් එකේ (ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එන්ඩ ඉස්සේල්ලා) කොටස් මාරු වුනාම බෝර්ඩ් මාරු කරපු එකෙක්..දම්මික පෙරේරා ...ඉස්සර ඩිරෙක්ටර් ජෙනරාල් වෙලා හිටියේ ITN එකේ news කියපු එකෙක්..ඒ මලික් කාදර් ....දැන් චෙයාර්මන්
වෙලා තියෙන්නේ නඩුත් දාල තියෙන ගස් වවලා මින්සුන්ට බොරු ගිණුම් පෙන්නපු ටච්වුඩ් (Touchwood ) කොටස් අයිති මල්ටි කෙමි එක්ස්පෝර්ට් හි ලොක්කා සහ සිහල උරුමේ පටන් ගත්ත තිලක් කරුණාරත්නයි.ඒ මදිවට බක පණ්ඩිත නාමල් කමල්ගොඩ කියල එකෙකුත් ඉන්නවා...උ එක එක දාට එක එක ඒවා කියන්නේ...ඌවත් දන්නෑ ඌ කියන්නේ මොනවද කියාලා...අනිත් එකා ලංකාවට අම්බා රිසේර්ච් (Amba research ) ගෙනාපු...ඔඩෙල් කොටස් (ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකෙන් ශේයාර්ස් ගත්ත සල්ලි කාරයෝ ටික මාස හයකට පස්සේ මහජනතාවට රුපියල් 35 පන්නලා හලලා දාපු) හිමි ඔඩෙල් අධ්‍යක්ෂක සංජය කුලතුංග කියාලා එකෙක් .ඌව එතෙන්ට පත් කරලා තියෙන්නේ ලංකා මෙරයින් සර්විසෙස් කියන බන්කෙරින් සමාගම ජෝන් කීල්ස් සමාගමට විකුණලා සල්ලි මාටියා ගහපු පී බී ජයසුන්දරයා...ඒ වෙන මොකටවත් නෙමේ ජෝන් කීල්ස් සමාගම කොටස් වෙලදපොලේ හැමදාම වැන්ජබෙන්ට...මොකද පී බී ජයසුන්දරට ආණ්ඩුවේ රස්සාවක් පළවෙනියෙන්ම හොයල දීල තියෙන්නේ ජෝන් කීල්ස් එකේ දැන් චෙයාර්මන් සුසන්ත චමින්ද රත්නායක...ඔය ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව කොටස් වෙළඳ පොලේ ලොක්කා විදියට පත්කරන්ට නම් කෙරුවෙත් පී බී ජයසුන්දරයා...මේ කතාවෙන් කියන්නේ ලංකාවේ මහජන බදු මුදලින් යැපෙන විනිමය සහ සුරැකුම්පත් කොමිසම වගේම කොළඹ කොටස් වෙළඳපොල සහ විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ වැඩ කරන මිනිස්සුන්ගේ අකටයුතු කම් ...අපි හම්බු කරලා බදු ගෙවල අපේ මුදල් වලින් යැපෙන එවුන් ... උන් අපිටම කෙල කරනවා ...
MIT එක මිලියන් 30 කට තමයි ATS 7 එක හදල තියෙන්නේ කියාලා කියන්නේ ... කාගේ සල්ලිද...මහජන බදු මුදල්...විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ නාකින්ට හොඳ පපුවක් තියෙන බඩුවක් ඇවිල්ලා මේසේ වටේ කැරකිලා සොෆ්ට්වෙයාර් හදන්නම් කිව්වහම උන් නිකන්ම කොලේ පාස් කරනවා. ඒ විතරක් නෙමේ MIT සමාගම ලන්ඩන් කොටස් වෙළඳපොල විසින් (අයිති ලන්ඩන් කොටස් වෙළඳපොලට ) මිලදී ගත්තේ මීට අවුරුදු එකහාමාරකට ඉස්සේල්ලා නමුත් ඒ පිලිබඳ ප්‍රශ්න පැන නැගල තියෙනවා ඒ රටේ මිනිස්සු..හේතුව ලෝක ආර්ථිකය බිඳ වැටෙන යුගයක..ලන්ඩන් කොටස් වෙළඳපොල මිල දර්ශක වල සහ වෙළඳපොල පිරිවැටුම දිනෙන් දින පහල වැටිලා තියෙනවා ..ඒ MIT සිස්ටම් එක හින්දා... ඒ පිලිබඳ නොයෙකුත් වාර්තා ලන්ඩන් සහ බටහිර පුවත් පත් වල පැන නැගිලා තියෙනවා...හබි දන්නවනේ කොහොමද පත්තර කාරයෝ වැඩ කරන්නේ කියාලා...සල්ලි දුන්නගමන්..කෑමක් දුන්න ගමන් බෝතලයක් දුන්න ගමන් රට පූරා පබ්ලිසිටි දෙනවා.....එක කොහෙත් එකයි...අපේ රටේ උන් හිතන්නේ MIT එකේ උන් පත්තරේට ප්‍රෙස් රිලීස් එකක් එවල ලංකාවේ පත්තර වල දාපු ගමන් MIT ලෝකේ පුරා ප්‍රසිද්ධයි කියාලා...ඒ රිලීස් ලියන එවුන් වෙනම රුපියල් 2000 ක් විතර පිටුවක් ලියල හම්බ කරගන්නවා MIT එකෙන්.හරි.. නැත්තම් එකේම (MIT ) මාර්කෙටින් කරන එවුන් තමයි ඒවා ලියන්නේ.... මන් මෙතන ලින්ක් කරලා තියෙනවා ආර්ටිකල් වගයක් ඒවා හොඳින් බලන්ට ඒවල තියෙන සත්‍ය ඇති සැටියෙන්... Chi - X නම් ඊට වඩා හොඳ (MIT ට වඩා හොඳ ) මල්ටිලටෙරල් ට්‍රේඩින් ෆැසිලිටි (M TF ) සිස්ටෙම් ලෝකයේ භාවිතා කරයි..නමුත් ලන්ඩන් හි ෆයිනාන්ෂල් ටයිම්ස් පුවත්පතට පල කොට ඇත්තේ 2009 සැප්තැම්බර් මස ලන්ඩන් කොටස් වෙළඳපොල විසින් ලංකාවේ මිලේනියම් අයිටී ඇමෙරිකන් ඩොලර් මිලියන් 30 කට (බ්‍රිතාන්‍ය පවුම් මිලියන් 18 කට ) මිලදී ගත්තේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ වියදම් අඩු කර ගැනීමට බවයි ..ඒ 2007 වසරේ දී බ්‍රිතාන්‍ය පවුම් මිලියන් 40 ක් ගෙවා වෙන ආයතනයකින් ලබාගත් සිස්ටෙම් එක අලුත් වැඩියා කර ලන්ඩන් කොටස් වෙළඳපොල Accenture (අක්සෙන්චුඅර්) නම් ආයතනය මගින් සේවකයන්ද ලබාගෙන මෙහයවීමට සිදුවූ නිසා බවයි..තවද ලන්ඩන් කොටස් වෙළඳපොල එකල පවසා ඇත්තේ මිලේනියම් අයිටි මිලදී ගැනීමට පෙර ලන්ඩන් කොටස් වෙළඳපොලට තම වියදම් වලින් 47% තාක්ෂනය ට වැයවූ බව සහ ලංකාවේ මිලේනියම් අයිටි මිලදී ගැනීමෙන් ලන්ඩන් කොටස් වෙළඳපොලේ වියදම බ්‍රිතාන්‍ය පවුම් මිල්යන් දහයකින්(10) 2011-2012 ගිණුම් වර්ෂයේ අඩු කර ගත හැකි බවයි...තවද සේවියර් රෝලේට් (ලන්ඩන් කොටස් වෙළඳපොල ප්‍රධාන විධායක නිලධාරී) පවසා ඇත්තේ යම්හෙයකින් MIT සමග තාක්ෂණික ගිවිසුමකට ලන්ඩන් කොටස් වෙළඳපොල එළඹුනානම් එය 'Strategic Danger ' හෙවත් 'උපායමාර්ගික භයානක අවස්තාවක්' වීමට (යම්හෙයකින් වෙන ලෝක කොටස් වෙළඳපොළක් හෝ අයතනය් එම තාක්ෂණික දැනුම මිලට ගත්තානම් හෝ දැන ගත්තානම්) ඉඩ ථිබූ බව නිසා MIT ලන්ඩන් කොටස් වෙළඳපොල විසින් මිලදී ගන්න බවයි...ඒ වගේම ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන තොරතුරු නිලධාරියා වෙන ඩේවිඩ් ලෙස්ටෙර් පවසා ඇත්තේ මිට මිලදී ගැනීම නිසා ලන්ඩන් කොටස් වෙළඳපොලට බුද්ධිමය වටිනාකමක් ඇති මුර්දුකාංග (intellectual software ) අයිතියද හිමි වෙන බවයි..ඔහු ඉංග්‍රීසියෙන් ලන්ඩන් හි ෆයිනාන්ෂල් ටයිම්ස් පුවත්පතට මේසේ කියා ඇත ...David Lester, chief information officer, told the Financial Times: “If you think of the expense we have with external software providers and you compare that with Sri Lanka, it’s a huge cost saving. There is also the intellectual software we get.”..ගිහින් බලන්න...

Sponsored content

Back to top  Message [Page 1 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum