FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Yesterday at 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Yesterday at 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

කුවේර ගේ ලංකා පුරය සහ කොටස් වෙළඳපොළේ කින්ලා

5 posters

Go down  Message [Page 1 of 1]

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic

කොටස් වෙළඳපොළ ත් හරියට අපේ  එන සුදලිය - මරුවල්ලිය පරම්පරා දෙක  අංගම්  පොර සෙල්ලම් දැමු ඌරා වලක් වගේ... ඒකාලේ අපි ගහ ගත්තේ මහසෝනා  ගෝඨයිම් බරයාගේ ගැණීට පොඩි  අඩියක් දාලා සත්තමක් දැම්මට පස්සේ...එතකොට මේ ග්‍රෙග්, ඇස්කොට් , ජේ කේ එච්, පී සී එච් තිබුනේ නෑ...අපේ දෙවැනි සෙනරත් රජතුමා වෙනකම්ම අපි වලේ ගහ ගන්නකොට මිනිස්සු හැර හම්බු කරනවා, ඒ ඔට්ටු අල්ලලා...

සමහැරු අපි වලේ කෙලිනකොට වෙන වෙන කෙලි සෙල්ලම් අපේ මිනිසුන්ගේ ගෙවල් පැත්තේ දානවා...කොහොමටත් ඒක  සිංහලයාගේ හැටි. අපේ  ජාතිය රාජකීය නමගිය රටකින් එන ජාතියක්.හෙළ පුරය හෙවත් ලංකා පුරය ඉස්සෙල්ලම අයිති වුනේ රාවණ රජුගේ අය්යන්ඩි කුවේරයට.කුවේර තමයි අපේ කාශ්‍යපට ඉස්සල්ල සීගිරිය ගොඩනැගුවේ.නමුත් රාවණා ලෝක හෙළ අසුර අධි රාජ්‍යක් ගොඩ නැගුවට පස්සේ කුවේර ගේ රියල් එස්ටේට් සෙක්ටර් ඉන්වෙස්ට්මෙන්ට් එක වුනු ලංකාපුරය තාත්තගේ පිහිටෙන් ලබාගත්තා.

විශ්වකර්ම කියන ආර්කිටෙක්ට් තමයි කුවේරට ලංකාපුරය ඩිසයින්  කරලා ගොඩ නගල  දුන්නේ. අදටත් ලංකාවේ රියල් එස්ටේට් ස්ටොක්ස් වටින්නේ ඒකයි.මේ භුමිය කුවේරට විශ්වකර්ම කියා ආර්කිටෙක්ට් සහ  ඉන්ජිනීයරින් පොරක් හදල දුන්න නිසා.

කුවේර ට පස්සේ රාවණා වෙන ඒරියා එකක් භාර දීලා සතර වරම් දෙවියෙක් කරලා අන්ඩර් වර්ල්ඩ් එක භාර දුන්නා. පස්සේ තමයි කුවේර බුදු  දහමට ආවේ.කුවේර කියන්නේ ඩීල් දාපු දේවතාවෙක්.

හරියට ග්‍රීක ඉතිහාසයේ එන හේඩ්ස් නම් අන්ඩර් වර්ල්ඩ් දෙවි වගේ. හැබැයි කුවේර ඩීල් කරේ සිරා  පොරවල් එක්ක ඒ නිසා මංකොල්ල, වලි, හොඳ, නරක ඕනෑම එකක් පුළුවන්. ඒකයි කුවේර අන්ඩර් වර්ල්ඩ් කින් වුනේ.ඒ ජාන තාක්ෂණය වැඩි වෙලා තමයි අදටත් ලංකාවේ කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මේ රට ඇතුලේ ඩීල් - ගේම් අංක විජ්ජාවෙන් දෙන්නේ...ඒ කුවේර වගේ සල්ලි වලට ආදරේ වෙච්ච නිසා ය  . කොටස් වෙළඳපොල ජයගත හැක්කේ කුවේර වගේ සල්ලි වලට ආදරය කරොත් පමණි.

මහසෝනා සහ ගෝඨයිම්බර කාලය පසු කොට අපේ රටට‍ අංගම් පොර හොඳටම දියුණුවෙලා ආවේ.... චීනේ  හිටපු රජට කැහැපු, චීන ගැති, චීන රාජ්‍ය මුස්ලිම් නපුංසකයෙක් වූ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) සෙන්පතියා එයාගේ නැවේ කට්ටියත් එක්ක අපේ  ගාල්ලේ මුහුදට 1409 කාලේ ගොඩබැස, එකල ශ්‍රී ලංකාවේ හිටපු වීර අලකේශ්වර නම් කෝට්ටේ රජුව පැහැරගෙන ගියා 1411 දී . ඒ මොකටවත් නෙමේ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) එකල නැව් දුසිම් ගණන් යොදා ගනිමින් මුළු ආසියාවේම චීන බලය පුළුල් කරගනිමින් මුහුදෙන් ඩීල්  දාමින් අපේ මුහුදු බිස්නස් කඩාකප්පල් කරද්දී අලකේශ්වර එයට විරුද්ධව සටන් කරපු නිසා. එහෙම සටන් කරපු වීර අලගක්ක්කොනාර පරපුරේ අන්තිම පොර වීර අලකේශ්වර ඇවිල්ල ඉන්දියාවේ මලයාල පරම්පරා පොරක් කිව්වත් ඔහු ඉන්දියාවේ තමිල් නාඩුවේ කාන්චිපුරම් පොරක් කිව්වත් ඔහු ලංකාවට කරපු හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක්  තමයි කෝට්ටේ රාජධානිය (බලකොටුව) සොයාගැනීම සහ වර්තමාන යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කර අපේ මිනිසුන්ගෙන් කප්පම් ගනිද්දී වීර අලකේශ්වර ඊට විරුද්ධව සටන් කරා, ඔවුන්ව පලවා හැරියා පුළුවන් තරම්. ඒ නිසා තමයි චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) ටත් තුන් වෙනි පාරට එන්ඩ වුනේ වීර අලකේශ්වර ව නවත්තන්ඩ.

කොහොම වුනත් ලංකාව චීනුන්ට අයිති වෙන්ඩ  නොදුන් පොරක් තමයි වීර අලකේශ්වර.

ඒ වගේම යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කරගන්ඩ  ඉඩ නොදුන්න පොරක් තමයි වීර අලකේශ්වර.

වීර අලකේශ්වර ව චීනෙට ගෙනිච්චහමත් ඔහු හිරේ ඉද්දී චිනුන්ගේ මාෂල් ආර්ට් (අංගම් සටන් කලාව ) ඉගෙනගෙන ඔහුට චීන රජතුමා සමාව දුන් පසු ලංකාවට ඇවිත් ඒක ලංකාවේ මහසෝනා සහ ගෝඨයිම්බර හෙවත් සුදලිය සහ මරුවල්ලියෙන් පැවත  එන තරුණ පොරවල් වලට ඉගැන්නුවේ වීර අලකේශ්වර රජු යි.

වීර අලකේශ්වර නැතිව රට අරාජික වෙනකොට ලංකාවේ මීඩියා කින් ලා  වෙන දොන් රිචඩ් විජේවර්ධන සහ කොලපාට කින්ලා වෙන රනිල් ලාගේ මුතුන් මිත්තෙකු වෙන ශ්‍රී ලංකාවේ හයවෙනි වීර පරාක්‍රමබාහු හෙවත් ලංකාව එක්සේසත් කළ අන්තිම රජතුමා වගේ පොරවල් අපේ රටේ චීන සපෝර්ට් එක ඇතිව කෝට්ටේ රාජධානිය අයිති කරගත්තා.

නමුත් අද ධර්ම චක්‍රය කැරකිලා තියෙන්නේ තවත් අතකටය...එනම් 'වට් ගෝස් අරෞන්ඩ් කම්ස් අරෞන්ඩ්' කියන්නා  සේ ය   . ඒ හම්බන්තොට කින්ලා චීන තාක්ෂණය සහ ණය  අරගන අපේ රට එක්සේසත් කර ප්‍රභාකරන්ලා වැනි පාණ්ඩය ආර්ය චක්‍රවර්ති ලාගෙන් රට බේරාගෙන රටේ ආර්ථිකය හදා වඩා යනකොට එක එක ධන කුවේරයෝ හෙවත් එක එක කින්ලා නොහොත් කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මාකට් ඩීල් දමයි.

වීර අලකේශ්වර වරලා බිහි වෙයිද කියා සැක සහිතය.

Last edited by සුදලිය මහාසෝනා on Sat Aug 30, 2014 11:57 pm; edited 2 times in total

AsK19

AsK19
Senior Equity Analytic
Senior Equity Analytic

පිස්සු අල වෙලා රෝල් වෙනවා.... Shocked Shocked Shocked

Sstar

Sstar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Good one.

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic

Sstar wrote:Good one.

බොහොම ස්තුති එස්ස්ටාර්

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics

සුදලිය මහාසෝනා wrote:කොටස් වෙළඳපොළ ත් හරියට අපේ  එන සුදලිය - මරුවල්ලිය පරම්පරා දෙක  අංගම්  පොර සෙල්ලම් දැමු ඌරා වලක් වගේ... ඒකාලේ අපි ගහ ගත්තේ මහසෝනා  ගෝඨයිම් බරයාගේ ගැණීට පොඩි  අඩියක් දාලා සත්තමක් දැම්මට පස්සේ...එතකොට මේ ග්‍රෙග්, ඇස්කොට් , ජේ කේ එච්, පී සී එච් තිබුනේ නෑ...අපේ දෙවැනි සෙනරත් රජතුමා වෙනකම්ම අපි වලේ ගහ ගන්නකොට මිනිස්සු හැර හම්බු කරනවා, ඒ ඔට්ටු අල්ලලා...

සමහැරු අපි වලේ කෙලිනකොට වෙන වෙන කෙලි සෙල්ලම් අපේ මිනිසුන්ගේ ගෙවල් පැත්තේ දානවා...කොහොමටත් ඒක  සිංහලයාගේ හැටි. අපේ  ජාතිය රාජකීය නමගිය රටකින් එන ජාතියක්.හෙළ පුරය හෙවත් ලංකා පුරය ඉස්සෙල්ලම අයිති වුනේ රාවණ රජුගේ අය්යන්ඩි කුවේරයට.කුවේර තමයි අපේ කාශ්‍යපට ඉස්සල්ල සීගිරිය ගොඩනැගුවේ.නමුත් රාවණා ලෝක හෙළ අසුර අධි රාජ්‍යක් ගොඩ නැගුවට පස්සේ කුවේර ගේ රියල් එස්ටේට් සෙක්ටර් ඉන්වෙස්ට්මෙන්ට් එක වුනු ලංකාපුරය තාත්තගේ පිහිටෙන් ලබාගත්තා.

විශ්වකර්ම කියන ආර්කිටෙක්ට් තමයි කුවේරට ලංකාපුරය ඩිසයින්  කරලා ගොඩ නගල  දුන්නේ. අදටත් ලංකාවේ රියල් එස්ටේට් ස්ටොක්ස් වටින්නේ ඒකයි.මේ භුමිය කුවේරට විශ්වකර්ම කියා ආර්කිටෙක්ට් සහ  ඉන්ජිනීයරින් පොරක් හදල දුන්න නිසා.

කුවේර ට පස්සේ රාවණා වෙන ඒරියා එකක් භාර දීලා සතර වරම් දෙවියෙක් කරලා අන්ඩර් වර්ල්ඩ් එක භාර දුන්නා. පස්සේ තමයි කුවේර බුදු  දහමට ආවේ.කුවේර කියන්නේ ඩීල් දාපු දේවතාවෙක්.

හරියට ග්‍රීක ඉතිහාසයේ එන හේඩ්ස් නම් අන්ඩර් වර්ල්ඩ් දෙවි වගේ. හැබැයි කුවේර ඩීල් කරේ සිරා  පොරවල් එක්ක ඒ නිසා මංකොල්ල, වලි, හොඳ, නරක ඕනෑම එකක් පුළුවන්. ඒකයි කුවේර අන්ඩර් වර්ල්ඩ් කින් වුනේ.ඒ ජාන තාක්ෂණය වැඩි වෙලා තමයි අදටත් ලංකාවේ කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මේ රට ඇතුලේ ඩීල් - ගේම් අංක විජ්ජාවෙන් දෙන්නේ...ඒ කුවේර වගේ සල්ලි වලට ආදරේ වෙච්ච නිසා ය  . කොටස් වෙළඳපොල ජයගත හැක්කේ කුවේර වගේ සල්ලි වලට ආදරය කරොත් පමණි.

මහසෝනා සහ ගෝඨයිම්බර කාලය පසු කොට අපේ රටට‍ අංගම් පොර හොඳටම දියුණුවෙලා ආවේ.... චීනේ  හිටපු රජට කැහැපු, චීන ගැති, චීන රාජ්‍ය මුස්ලිම් නපුංසකයෙක් වූ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) සෙන්පතියා එයාගේ නැවේ කට්ටියත් එක්ක අපේ  ගාල්ලේ මුහුදට 1409 කාලේ ගොඩබැස, එකල ශ්‍රී ලංකාවේ හිටපු වීර අලකේශ්වර නම් කෝට්ටේ රජුව පැහැරගෙන ගියා 1411 දී . ඒ මොකටවත් නෙමේ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) එකල නැව් දුසිම් ගණන් යොදා ගනිමින් මුළු ආසියාවේම චීන බලය පුළුල් කරගනිමින් මුහුදෙන් ඩීල්  දාමින් අපේ මුහුදු බිස්නස් කඩාකප්පල් කරද්දී අලකේශ්වර එයට විරුද්ධව සටන් කරපු නිසා. එහෙම සටන් කරපු වීර අලගක්ක්කොනාර පරපුරේ අන්තිම පොර වීර අලකේශ්වර ඇවිල්ල ඉන්දියාවේ මලයාල පරම්පරා පොරක් කිව්වත් ඔහු ඉන්දියාවේ තමිල් නාඩුවේ කාන්චිපුරම් පොරක් කිව්වත් ඔහු ලංකාවට කරපු හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක්  තමයි කෝට්ටේ රාජධානිය (බලකොටුව) සොයාගැනීම සහ වර්තමාන යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කර අපේ මිනිසුන්ගෙන් කප්පම් ගනිද්දී වීර අලකේශ්වර ඊට විරුද්ධව සටන් කරා, ඔවුන්ව පලවා හැරියා පුළුවන් තරම්. ඒ නිසා තමයි චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) ටත් තුන් වෙනි පාරට එන්ඩ වුනේ වීර අලකේශ්වර ව නවත්තන්ඩ.

කොහොම වුනත් ලංකාව චීනුන්ට අයිති වෙන්ඩ  නොදුන් පොරක් තමයි වීර අලකේශ්වර.

ඒ වගේම යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු  ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්‍රවර්තිලා අපේ යාපනය ආක්‍රමණය කරගන්ඩ  ඉඩ නොදුන්න පොරක් තමයි වීර අලකේශ්වර.

වීර අලකේශ්වර ව චීනෙට ගෙනිච්චහමත් ඔහු හිරේ ඉද්දී චිනුන්ගේ මාෂල් ආර්ට් (අංගම් සටන් කලාව ) ඉගෙනගෙන ඔහුට චීන රජතුමා සමාව දුන් පසු ලංකාවට ඇවිත් ඒක ලංකාවේ මහසෝනා සහ ගෝඨයිම්බර හෙවත් සුදලිය සහ මරුවල්ලියෙන් පැවත  එන තරුණ පොරවල් වලට ඉගැන්නුවේ වීර අලකේශ්වර රජු යි.

වීර අලකේශ්වර නැතිව රට අරාජික වෙනකොට ලංකාවේ මීඩියා කින් ලා  වෙන දොන් රිචඩ් විජේවර්ධන සහ කොලපාට කින්ලා වෙන රනිල් ලාගේ මුතුන් මිත්තෙකු වෙන ශ්‍රී ලංකාවේ හයවෙනි වීර පරාක්‍රමබාහු හෙවත් ලංකාව එක්සේසත් කළ අන්තිම රජතුමා වගේ පොරවල් අපේ රටේ චීන සපෝර්ට් එක ඇතිව කෝට්ටේ රාජධානිය අයිති කරගත්තා.

නමුත් අද ධර්ම චක්‍රය කැරකිලා තියෙන්නේ තවත් අතකටය...එනම් 'වට් ගෝස් අරෞන්ඩ් කම්ස් අරෞන්ඩ්' කියන්නා  සේ ය   . ඒ හම්බන්තොට කින්ලා චීන තාක්ෂණය සහ ණය  අරගන අපේ රට එක්සේසත් කර ප්‍රභාකරන්ලා වැනි පාණ්ඩය ආර්ය චක්‍රවර්ති ලාගෙන් රට බේරාගෙන රටේ ආර්ථිකය හදා වඩා යනකොට එක එක ධන කුවේරයෝ හෙවත් එක එක කින්ලා නොහොත් කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්‍රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම්  කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු  කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා,  මද-කිපුණු පසන් කින්ලා, නවාරා  කින්ලා, එක්ස්පෝ  කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මාකට් ඩීල් දමයි.

වීර අලකේශ්වර වරලා බිහි වෙයිද කියා සැක සහිතය.

ඇයි මහසෝන් රජෝ කින්-කොන්ලා ?   Laughing

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

සුදලිය මහාසෝනා

Stock Analytic
Stock Analytic

Sarabulathwita wrote:mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

Just download Sinhala Unicode friend...then you can read anything...even Tamil Unicode is there.Just do a Google search.

SomyBoy

SomyBoy
Manager - Equity Analytics
Manager - Equity Analytics

Sarabulathwita wrote:mona maladanayak wath mata peenne na ban. kiyawannath baa.

Singalada oka???

http://www.locallanguages.lk/OS_Support#winxp follow this link and if you are using xp under Microsoft Windows XP section download and install related service pack software for windows xp. If some message displays while installing click only cancel button. Then restart, so it should work if you did it correctly. If anything wrong reply me. I will help you.

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum