සමහැරු අපි වලේ කෙලිනකොට වෙන වෙන කෙලි සෙල්ලම් අපේ මිනිසුන්ගේ ගෙවල් පැත්තේ දානවා...කොහොමටත් ඒක සිංහලයාගේ හැටි. අපේ ජාතිය රාජකීය නමගිය රටකින් එන ජාතියක්.හෙළ පුරය හෙවත් ලංකා පුරය ඉස්සෙල්ලම අයිති වුනේ රාවණ රජුගේ අය්යන්ඩි කුවේරයට.කුවේර තමයි අපේ කාශ්යපට ඉස්සල්ල සීගිරිය ගොඩනැගුවේ.නමුත් රාවණා ලෝක හෙළ අසුර අධි රාජ්යක් ගොඩ නැගුවට පස්සේ කුවේර ගේ රියල් එස්ටේට් සෙක්ටර් ඉන්වෙස්ට්මෙන්ට් එක වුනු ලංකාපුරය තාත්තගේ පිහිටෙන් ලබාගත්තා.
විශ්වකර්ම කියන ආර්කිටෙක්ට් තමයි කුවේරට ලංකාපුරය ඩිසයින් කරලා ගොඩ නගල දුන්නේ. අදටත් ලංකාවේ රියල් එස්ටේට් ස්ටොක්ස් වටින්නේ ඒකයි.මේ භුමිය කුවේරට විශ්වකර්ම කියා ආර්කිටෙක්ට් සහ ඉන්ජිනීයරින් පොරක් හදල දුන්න නිසා.
කුවේර ට පස්සේ රාවණා වෙන ඒරියා එකක් භාර දීලා සතර වරම් දෙවියෙක් කරලා අන්ඩර් වර්ල්ඩ් එක භාර දුන්නා. පස්සේ තමයි කුවේර බුදු දහමට ආවේ.කුවේර කියන්නේ ඩීල් දාපු දේවතාවෙක්.
හරියට ග්රීක ඉතිහාසයේ එන හේඩ්ස් නම් අන්ඩර් වර්ල්ඩ් දෙවි වගේ. හැබැයි කුවේර ඩීල් කරේ සිරා පොරවල් එක්ක ඒ නිසා මංකොල්ල, වලි, හොඳ, නරක ඕනෑම එකක් පුළුවන්. ඒකයි කුවේර අන්ඩර් වර්ල්ඩ් කින් වුනේ.ඒ ජාන තාක්ෂණය වැඩි වෙලා තමයි අදටත් ලංකාවේ කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම් කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා, මද-කිපුණු පසන් කින්ලා, නවාරා කින්ලා, එක්ස්පෝ කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මේ රට ඇතුලේ ඩීල් - ගේම් අංක විජ්ජාවෙන් දෙන්නේ...ඒ කුවේර වගේ සල්ලි වලට ආදරේ වෙච්ච නිසා ය . කොටස් වෙළඳපොල ජයගත හැක්කේ කුවේර වගේ සල්ලි වලට ආදරය කරොත් පමණි.
මහසෝනා සහ ගෝඨයිම්බර කාලය පසු කොට අපේ රටට අංගම් පොර හොඳටම දියුණුවෙලා ආවේ.... චීනේ හිටපු රජට කැහැපු, චීන ගැති, චීන රාජ්ය මුස්ලිම් නපුංසකයෙක් වූ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) සෙන්පතියා එයාගේ නැවේ කට්ටියත් එක්ක අපේ ගාල්ලේ මුහුදට 1409 කාලේ ගොඩබැස, එකල ශ්රී ලංකාවේ හිටපු වීර අලකේශ්වර නම් කෝට්ටේ රජුව පැහැරගෙන ගියා 1411 දී . ඒ මොකටවත් නෙමේ චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) එකල නැව් දුසිම් ගණන් යොදා ගනිමින් මුළු ආසියාවේම චීන බලය පුළුල් කරගනිමින් මුහුදෙන් ඩීල් දාමින් අපේ මුහුදු බිස්නස් කඩාකප්පල් කරද්දී අලකේශ්වර එයට විරුද්ධව සටන් කරපු නිසා. එහෙම සටන් කරපු වීර අලගක්ක්කොනාර පරපුරේ අන්තිම පොර වීර අලකේශ්වර ඇවිල්ල ඉන්දියාවේ මලයාල පරම්පරා පොරක් කිව්වත් ඔහු ඉන්දියාවේ තමිල් නාඩුවේ කාන්චිපුරම් පොරක් කිව්වත් ඔහු ලංකාවට කරපු හොඳම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කෝට්ටේ රාජධානිය (බලකොටුව) සොයාගැනීම සහ වර්තමාන යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්රවර්තිලා අපේ යාපනය ආක්රමණය කර අපේ මිනිසුන්ගෙන් කප්පම් ගනිද්දී වීර අලකේශ්වර ඊට විරුද්ධව සටන් කරා, ඔවුන්ව පලවා හැරියා පුළුවන් තරම්. ඒ නිසා තමයි චෙන් හෝ හෙවත් සෙන් හී (හජ්ජි මහමුද් සම්සුදීන් ) ටත් තුන් වෙනි පාරට එන්ඩ වුනේ වීර අලකේශ්වර ව නවත්තන්ඩ.
කොහොම වුනත් ලංකාව චීනුන්ට අයිති වෙන්ඩ නොදුන් පොරක් තමයි වීර අලකේශ්වර.
ඒ වගේම යූනියන් බැංකුවට ඩීල් ගෙනාපු ඇලෙක්ස් ලොවෙල් ගේ මුතුන් මිත්තන් වෙන ඉන්දියාවේ පාණ්ඩය පරපුරෙන් එන ආර්ය චක්රවර්තිලා අපේ යාපනය ආක්රමණය කරගන්ඩ ඉඩ නොදුන්න පොරක් තමයි වීර අලකේශ්වර.
වීර අලකේශ්වර ව චීනෙට ගෙනිච්චහමත් ඔහු හිරේ ඉද්දී චිනුන්ගේ මාෂල් ආර්ට් (අංගම් සටන් කලාව ) ඉගෙනගෙන ඔහුට චීන රජතුමා සමාව දුන් පසු ලංකාවට ඇවිත් ඒක ලංකාවේ මහසෝනා සහ ගෝඨයිම්බර හෙවත් සුදලිය සහ මරුවල්ලියෙන් පැවත එන තරුණ පොරවල් වලට ඉගැන්නුවේ වීර අලකේශ්වර රජු යි.
වීර අලකේශ්වර නැතිව රට අරාජික වෙනකොට ලංකාවේ මීඩියා කින් ලා වෙන දොන් රිචඩ් විජේවර්ධන සහ කොලපාට කින්ලා වෙන රනිල් ලාගේ මුතුන් මිත්තෙකු වෙන ශ්රී ලංකාවේ හයවෙනි වීර පරාක්රමබාහු හෙවත් ලංකාව එක්සේසත් කළ අන්තිම රජතුමා වගේ පොරවල් අපේ රටේ චීන සපෝර්ට් එක ඇතිව කෝට්ටේ රාජධානිය අයිති කරගත්තා.
නමුත් අද ධර්ම චක්රය කැරකිලා තියෙන්නේ තවත් අතකටය...එනම් 'වට් ගෝස් අරෞන්ඩ් කම්ස් අරෞන්ඩ්' කියන්නා සේ ය . ඒ හම්බන්තොට කින්ලා චීන තාක්ෂණය සහ ණය අරගන අපේ රට එක්සේසත් කර ප්රභාකරන්ලා වැනි පාණ්ඩය ආර්ය චක්රවර්ති ලාගෙන් රට බේරාගෙන රටේ ආර්ථිකය හදා වඩා යනකොට එක එක ධන කුවේරයෝ හෙවත් එක එක කින්ලා නොහොත් කුලප්පු ආරච්චිලා, දොන් පින්නවල සෙන්ට්රල්ලා , ඇඩ්වර් ටයිසින් කින්ලා , ජය -හැරී කින්ලා, ඩීල් කින්ලා , බොන්ඩ් කින් ලා, ලිවරේජ් කින්ලා, ඇඩම් කින්ලා, කබල්-ටයිට් කාදර් කින්ලා, සිංහ - ධීර කින් ලා, ගල්-හුළු-හෙලු කින්ලා , චන්දිරම්-ඩෙල් කුයින්ලා, කබ්බා කින්ලා, රත්න-සෙනෙවි කින්ලා, අලුත් ලෝක කින්ලා, මාන්න-දිනූ විජේ කින්ලා, සිල්වා දුම් - රේ කින්ලා, මද-කිපුණු පසන් කින්ලා, නවාරා කින්ලා, එක්ස්පෝ කින්ලා, ඊපිඑෆ් බ්රෝකර්ලා, බුදු මහේෂ් ලා, ලේයාර්ඩ් රෝඩ් - ශක්ති කින් ලා, වගේම ලෝකයේ ලංකාවේ උපන් රාජ් රාජරත්නම්ලා, සෙල්වනාදන්ලා, සෙන්තිල්වේල්ලා, ලව්- ලොවෙල්ලා මෙන්ම කැප්ටෙන් වුනු සෝලි ලා, රූසිලා මාකට් ඩීල් දමයි.
වීර අලකේශ්වර වරලා බිහි වෙයිද කියා සැක සහිතය.
Last edited by සුදලිය මහාසෝනා on Sat Aug 30, 2014 11:57 pm; edited 2 times in total