කැබිනට් තීරණයට අනුව නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්)
එක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්)
සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්)
සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්)
භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)
Newsfirstlk-sinhala