FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CDB Non voting
by Nandun Sun Jun 30, 2024 9:45 pm

» Winds of Change: Sri Lanka's Banking Crisis is Stalling Renewable Energy Ambitions of Local Stalwarts of Wind & Solar Power
by MalakaDesmond Sun Jun 30, 2024 10:39 am

» The Parsi Power Play: How a Small Community of Iranian Parsis are Controling Sri Lanka's US $ 85 billion Economy & 22 Million Population & Politics driving away FDIs
by MalakaDesmond Sun Jun 30, 2024 10:19 am

» Richard Pieris Group: Mismanaged?
by Walbaba Sat Jun 29, 2024 7:04 pm

» සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී: අඳුරු අපේක්ෂාවන් සහිත ඉහළ අවදානම් ආයෝජනයක්
by D.G.Dayaratne Tue Jun 25, 2024 5:45 am

» සොෆ්ට්ලොජික් ප්‍රාග්ධනයට වන්දි ගෙවන Share BuyBack නිසා Softlogic ජීවිත රක්‍ෂණය බංකොලොත් වීමේ අවදානමක
by MalakaDesmond Tue Jun 25, 2024 1:49 am

» Softlogic Life insurance face Danger of Bankruptcy due to Share BuyBack that compensate Softlogic Capital
by MalakaDesmond Tue Jun 25, 2024 1:33 am

» Softlogic Holdings PLC: A High-Risk Investment with Bleak Prospects
by MalakaDesmond Tue Jun 25, 2024 12:52 am

» FINANCE AND LEASING SECTOR
by SL-INVESTOR Sat Jun 22, 2024 12:48 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by ErangaDS Wed Jun 19, 2024 9:21 pm

» How will proposed Tax Reforms affect Sri Lankans in 2025
by Quibit Wed Jun 19, 2024 9:27 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by ChooBoy Tue Jun 18, 2024 11:31 pm

» Impact of IMF reforms to Sri Lanka Economy
by D.G.Dayaratne Mon Jun 17, 2024 6:36 pm

» Richard Pieris Finance Ltd continue to endanger the Depositors with negative performance
by ddindika Mon Jun 17, 2024 3:17 pm

» Richard Pieris Exports reports 97% decline in Net Profits
by Biggy Sat Jun 15, 2024 11:26 am

» Do your own Stock Market Research using AI Tools
by Quibit Fri Jun 14, 2024 10:50 am

» What will happen tomorrow?
by cheetah Thu Jun 13, 2024 12:07 pm

» Focus on Government controlled entities
by ErangaDS Mon Jun 10, 2024 4:15 pm

» Colombo Stock Market: Over Valued against USD!
by God Father Mon Jun 03, 2024 3:17 pm

» Financial Woes at Richard Pieris Group
by DeepFreakingValue Sat Jun 01, 2024 11:29 pm

» Report a Tax Evasion and Get Rewarded upto 15%
by God Father Fri May 31, 2024 11:51 am

» LankaGPT Platform Launched in Sri Lanka
by God Father Wed May 29, 2024 11:46 pm

» Sri Lanka’s Popularity Is Surging With Travelers. Here’s Where To Go
by ResearchMan Wed May 29, 2024 1:10 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

රට යන්නේ ආර්ථික අපායකටද ?

3 posters

Go down  Message [Page 1 of 1]

USA BOY


Senior Equity Analytic
Senior Equity Analytic

රටක ආර්ථිකයේ හොඳ නරක විවිධ ආකාරයෙන් මනිනු ලබයි. එසේම ආර්ථිකයක යම් කරුණක්‌ හෝ කරුණු කිහිපයක්‌ සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ද තිබේ.

මෙසේ රටේ තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්‌කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස්‌ ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස්‌ නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි.

මේ ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක්‌ සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක්‌ වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්‌වා පහත හෙළීමයි.

එමෙන් ම එකී අගයන් stable (ස්‌ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවය 

මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්‌ථාවේ පැවති සාපේක්‌ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්‌වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්‌වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්‍රණිගත කිරීමක්‌ ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි.

"ෆිච් (Fitch) සහ මූඩීස්‌ ආයතන ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්‌ම "ස්‌ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්‌ටමේ සහතික කරන ලදී.

මේ අතර මූඩීස්‌ ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්‌ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්‌ම "ස්‌ථාවර" මට්‌ටමේ සිට 'ධනාත්මක' මට්‌ටම දක්‌වා ඉහළ නංවන ලදී. මූඩීස්‌ ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්‌ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය.

ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්‌ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්‍ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්‌ෂා කරන බව මූඩීස්‌ ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක්‌ ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්‌ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.'

ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්‌ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක්‌ කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක්‌ නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස්‌ අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක්‌ නැත.
 
එනම් ආර්ථිකය අස්‌ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්‌ම ෆිච් ආයතනය විසින් දක්‌වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්‌ථායි තත්ත්වයයි.

පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්‌ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක්‌ හෝ දැක්‌මක්‌ නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක්‌ කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක්‌ නොවුණත්, මේ අවස්‌ථාවේ එය ප්‍රශ්නයක්‌ වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක්‌ නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක්‌ විදෙස්‌ ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස්‌ ඇත.

මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක්‌ වුව ද අපගේ වත්මන් විදෙස්‌ සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක්‌ පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක්‌ වැනි ඉතා සුළු ප්‍රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක්‌ ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය.

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Honestly I was disappointed when RW appointed RK as finance minister and he is now proving what I suspected. 

RK must resign paving way for someone capable of doing the job.

eke waradda sampuurnayen me aanduwata daane harak. Mokada me naya aran thiyenne adayam genena wyapruthi walata neme. MR kapapu wale watila ravi dangalanwa.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

TIRAN712

TIRAN712
Manager - Equity Analytics
Manager - Equity Analytics

CSE ALL READY IN HELL ,,,,,, MOLAYAK KARAPU HARIYAK,,,,, Suspect

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum