FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී: අඳුරු අපේක්ෂාවන් සහිත ඉහළ අවදානම් ආයෝජනයක්
by D.G.Dayaratne Today at 5:45 am

» සොෆ්ට්ලොජික් ප්‍රාග්ධනයට වන්දි ගෙවන Share BuyBack නිසා Softlogic ජීවිත රක්‍ෂණය බංකොලොත් වීමේ අවදානමක
by MalakaDesmond Today at 1:49 am

» Softlogic Life insurance face Danger of Bankruptcy due to Share BuyBack that compensate Softlogic Capital
by MalakaDesmond Today at 1:33 am

» Softlogic Holdings PLC: A High-Risk Investment with Bleak Prospects
by MalakaDesmond Today at 12:52 am

» FINANCE AND LEASING SECTOR
by SL-INVESTOR Sat Jun 22, 2024 12:48 am

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by ErangaDS Wed Jun 19, 2024 9:21 pm

» How will proposed Tax Reforms affect Sri Lankans in 2025
by Quibit Wed Jun 19, 2024 9:27 am

» Alibaba & 23 Thieves
by ChooBoy Wed Jun 19, 2024 12:23 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by ChooBoy Tue Jun 18, 2024 11:31 pm

» Impact of IMF reforms to Sri Lanka Economy
by D.G.Dayaratne Mon Jun 17, 2024 6:36 pm

» Richard Pieris Finance Ltd continue to endanger the Depositors with negative performance
by ddindika Mon Jun 17, 2024 3:17 pm

» Richard Pieris Group: Mismanaged?
by Biggy Sun Jun 16, 2024 10:02 am

» Richard Pieris Exports reports 97% decline in Net Profits
by Biggy Sat Jun 15, 2024 11:26 am

» Do your own Stock Market Research using AI Tools
by Quibit Fri Jun 14, 2024 10:50 am

» What will happen tomorrow?
by cheetah Thu Jun 13, 2024 12:07 pm

» Focus on Government controlled entities
by ErangaDS Mon Jun 10, 2024 4:15 pm

» Colombo Stock Market: Over Valued against USD!
by God Father Mon Jun 03, 2024 3:17 pm

» Financial Woes at Richard Pieris Group
by DeepFreakingValue Sat Jun 01, 2024 11:29 pm

» Report a Tax Evasion and Get Rewarded upto 15%
by God Father Fri May 31, 2024 11:51 am

» LankaGPT Platform Launched in Sri Lanka
by God Father Wed May 29, 2024 11:46 pm

» Sri Lanka’s Popularity Is Surging With Travelers. Here’s Where To Go
by ResearchMan Wed May 29, 2024 1:10 pm

» CDB Non voting
by buddikasmart Wed May 29, 2024 8:03 am

» Will share market be taxed after new Gazette
by D.G.Dayaratne Mon May 27, 2024 2:14 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක්

2 posters

Go down  Message [Page 1 of 1]

sanjayapeiris351


Stock Analytic
Stock Analytic

ජන 24 කොළපාට දින කිහිපකට පස්සේ ASPI රතු ⬇දර්ශක 88 පිරිවැටුම බිලියන 1.4 
🔥චීනයේ තානාපති කාර්යාලය සමාජ මාධ්ය වල හුවමාරු  වන ලිපිය ව්යාජ බව ප්රකශ කර ටුවීටර් පණිවිඩයක් නිකුත් කිරීම යම් තරමකට ජන 24 කොටස් වෙළදපල පහල යාමට හේතු වන්නට ඇති වුවත්  සම්පුර්ණයෙන්ම කොටස් පහත යෑමට බලපෑමක් වන්නට බැරිය ..එම ලිපිය ව්යාජ බව සනාත වුවත් 
වැදගත් වන්නේ ⚡⚡
චීනය ලන්කාවට වසර කිහිපයක් සදහා ණය නොගෙවා සිටීමට සහන කාලයක් දෙමින් ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් බව සම්බන්ධිත ආයෝජකයන්  දන්නා නිසාය
https://www.thehindu.com/news/international/after-india-china-gives-financing-assurances-to-sri-lanka-for-imf-bailout-package/article66420066.ece
IMF ණය  ඉක්මනට ශ්රී ලන්කාවට ලැබෙන බවට බොහෝ විචාරකයන් කියයි 
🔥ජන 24 කොටස් වෙළදපොල  පහල යාමට 
🔥මාර්ජින් විකුණුම්
🔥ලාභ අත්පත්.කරගැනීම 
🔥 කවත් කලබල වන ආයෝජකයන්ගේ දඩි බිඩිය හේතු වන්නට ඇත 
🔥අනෙක් අතට දින දෙක තුනක් සැලකිය යුතු ලෙස ඉහල ගිය කොටස් වෙළද පල රතුවීම අසාමාන්ය නොවේ 
🔥 ජන 25 හෙට මහබැන්කුව පොළී අනුපාත ගැන සිය තීරණය ප්රකාශ කිරීමට ද නියමිතය ,පොළී අනුපාත  නොවෙනස් ව තබා ගනු ඇතියි යන්න බහුතර මතයයි 
ඒහෙත් ඉතා සුළුවෙන් 0.25 හෝ පොළී අනුපාත පහත හෙලුවොත් එය ඉතා ධානාත්මක වනු ඇති ..
ඉහල පොලී අනුපාත කොටස්   ආයොජකයන් ට දැඩිව බලපාන අතර ම
පොළි අනුපාත  ලැයිස්තුගත සමාගම් වල මූල්ය වියදම් හරහා ලාභා අලාභ වෙතද බලපායි .
🔥🔥
පසුගිය සතියේ ඉනිදියාව දුන් ණය ප්රතිව්යුහගත කිරීම් සහතිකය IMF පිලිගෙන ප්රාකශයක් නිකුත් කිරීම සමගම
 චීනයද ඉක්මනින්  ඔවුන්ගේ සහතිකය ද ලබා දෙනු ඇති ..
එවිට කොළඹ කොටස් වල ආයෝජකයන් ට සුබදායක කාලයක් එළබෙනු ඇති ..
වර්තමාන ආර්තික  වටපිටාව ට ගැලපෙන 
ලාභ ලබන සහ සමාගම් වත්කම් එක්ක වටිනාකම් වලට  මිල අඩුවෙන් අදටත් ආයෝජන කළ හැකි සමාගම්  කොටස් වල ආයෝජන කිරීම මේ කාලයට අපට වාසිදායක  වෙනු ඇති ..🔥🔥🔥
My personal belief is Chinese declaration of this fake document  was not the main reason for todays fall Red ..i think As Indian restructure guarantee accepted by IMF
 Plus Chinese assurance of debt restructure Will be announced soon market will be active on coming days - Jan 24 Red days attributes mixed to 
🔥Profit taking 
🔥Margin clearance 
🔥China agreed for debt restructure yet no documents  document cause doubts in investors  minds

All these factors caused the RED DAY today 
🔥 If tomorrow CBSL policy rate goes positive that will be great 
I feel personally  CBSL will keep the policy rates unchanged tomorrow 💚 
Coming days weeks months i feel good for CSE ..need to select valued stocks for the current 
microeconomics environment 💚 
Future  will be profitable when we invest in right stocks  at the right time & right valued price ..
💚💚 Good Luck 💚💚

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Future  will be profitable when we invest in right stocks  at the right time & right valued price ..
චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් 1f49a.png?v=2.2චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් 1f49a.png?v=2.2 Good Luck චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් 1f49a.png?v=2.2චීනය ලන්කාවට ණය ප්රතිව්යුහගත කිරීමට එකග වී ඇති බව ඇත්තක් 1f49a.png?v=2.2
(last para is very important)

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum