FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Stocks on the Radar at CSE
by Rare Yesterday at 12:05 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Yesterday at 12:02 pm

» LVL Energy Fund worth to look into counter cheapest share under utilities sector
by sakuni Yesterday at 4:30 am

» Post-election winners.
by Rare Wed Sep 18, 2024 1:26 pm

» Colombo Stock Market: Where are we heading?
by D.G.Dayaratne Tue Sep 17, 2024 5:44 pm

» Below Rs 10 shares analysis ..GEMS inside
by sakuni Sun Sep 15, 2024 11:52 pm

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Sep 14, 2024 5:36 am

» Impact of Elections on Colombo Stock Market Sentiment
by Rare Fri Sep 13, 2024 1:20 pm

» Bangladesh Stock market rose after the interim government took a raft of measures for the stock market.
by Rare Thu Sep 12, 2024 11:37 am

» Commercial Bank PLC: Impact of Bangladesh Crisis
by God Father Mon Sep 09, 2024 10:39 pm

» Colombo Stock Market: 2024 Prediction
by ChooBoy Mon Sep 09, 2024 7:13 pm

» ශ්‍රී ලංකාව: කොටස් වෙළඳපොළ විශ්ලේෂණය - 2024 සැප්තැම්බර්
by ChooBoy Mon Sep 09, 2024 5:10 pm

» LTL Holdings Limited IPO: Devil in Disguise
by Quibit Mon Sep 09, 2024 2:26 pm

» PickMe: Serious Legal Snags ahead of IPO Opening!
by agentnrox Mon Sep 09, 2024 10:43 am

» AI Answer to my Question on Present Stock Market
by Rare Sat Sep 07, 2024 7:12 am

» Stock Market Collapse: Madness or Adjustment?
by Rare Thu Sep 05, 2024 11:47 am

» HNB Bank emerged as the Best Overall Bank for 1H 2024
by Quibit Tue Aug 20, 2024 7:38 pm

» John Keells Holdings PLC share is worth LKR 17/= after Rights Issue and Sub-Division of shares
by Quibit Fri Aug 16, 2024 6:18 pm

» Will we see a post-election rally?
by Rare Fri Aug 16, 2024 2:32 pm

» ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH) කොටසක මිල රු 17/= බැසීමට නියමිතයි!
by ChooBoy Fri Aug 02, 2024 10:20 am

» Ceylon Cold Stores PLC Net Profit Increased by 265%, in 1Q 2024,
by DeepFreakingValue Mon Jul 29, 2024 10:47 pm

» ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාජය කරන්නේ කෙසේද? කෘතිම බුද්ධිය (AI) ප්‍රතිචාරය:
by D.G.Dayaratne Mon Jul 29, 2024 10:26 am

» Why Investors should stay away from Maharaja Foods PLC
by DeepFreakingValue Mon Jul 29, 2024 5:36 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

පසු බසින කොටස් පොළට මහ බැංකුවෙන් තල්ලුවක්

+2
bakapandithaya
CSE1
6 posters

Go down  Message [Page 1 of 1]

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics


Tuesday, 20 December 2011 08:53


Sri Lanka margin loan limit lifted: Central Bank

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු වලට ණය ලබාදිය හැක්කේ සියයට 05 ක් පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ ණය සීමාව ඉවත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

මේ අනුව, බැංකුවල අවධානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන්ට යටත්ව වාණිජ බැංකු වලට කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ණය ලබාදිය හැකිබව මහ බැංකුව කියයි.

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු විසින් සැපයූ ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ බැංකුවල ආරක්ෂාව උදෙසා මහ බැංකුව මෙම ණය ලබාදීම සඳහා සීමාවක් පැනවූ අතර පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

www.vimasuma.lk

bakapandithaya

bakapandithaya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

CSE1 wrote:
Tuesday, 20 December 2011 08:53


Sri Lanka margin loan limit lifted: Central Bank

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු වලට ණය ලබාදිය හැක්කේ සියයට 05 ක් පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ ණය සීමාව ඉවත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

මේ අනුව, බැංකුවල අවධානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන්ට යටත්ව වාණිජ බැංකු වලට කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ණය ලබාදිය හැකිබව මහ බැංකුව කියයි.

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු විසින් සැපයූ ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ බැංකුවල ආරක්ෂාව උදෙසා මහ බැංකුව මෙම ණය ලබාදීම සඳහා සීමාවක් පැනවූ අතර පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

www.vimasuma.lk

Ahema wechcha pataknam penne nayne Sad

RANGANA PERERA


Manager - Equity Analytics
Manager - Equity Analytics

Mehema yanakota apitanam tharu penee

mawanana


Equity Analytic
Equity Analytic

2011 දෙසැම්බර් 20 වෙනි අඟහරුවාදා, 11:23 Sri Lanka Mirror Editor
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Srilankamirror - කොටස් වෙළඳපොල ගනුදෙනු සිදු කිරීමේදී වාණිජ්‍ය බැංකු වෙත ණය සැපයීම සඳහා පනවා තිබූ සියයට පහේ (5%) ණය සීමාව ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳ පොළ පසුබෑමක් පෙන්නුම් කිරීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව ඉදිරියේදී බැංකුවල අවධානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයන්ට යටත්ව, කොටස් වෙළඳපොළ ගනුදෙනුවලට ණය සැපයීම වානිජ බැංකුවල අභිමතය පරිදි සිදු කළ හැකි බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා සඳහන් කරයි.

කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම සඳහා බැංකු විසින් සැපයූ ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ බැංකුවල ආරක්ෂාව උදෙසා මහ බැංකුව මෙම ණය ලබාදීම සඳහා සීමාවක් පනවා තිබිණ.

pushpakumara


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Engine needs a complete overhaul. Otherwise CSE will need a push start each and every time it needs to move forward. Push starts will not last long.

bakapandithaya

bakapandithaya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Thalluwa essarahatada? passetada? Shocked

CHASE

CHASE
Manager - Equity Analytics
Manager - Equity Analytics

bakapandithaya wrote:Thalluwa essarahatada? passetada? Shocked

I think heading should be change as "පසු බසින කොටස් පොළට මහ බැංකුවෙන් අඩයක් "

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum