Experts please comment...
Are these facts accurate?
1. http://www.gossip9.com/2012/03/blog-post_5501.html
2. http://www.gossip9.com/2012/02/acme.html
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
arrowms wrote:
Experts please comment...
Are these facts accurate?
1. http://www.gossip9.com/2012/03/blog-post_5501.html
True... bugs in both systems at CSE and LSEදිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.
මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි.
ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි.
true
EXPO and SHL story
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum