FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Today at 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Today at 6:41 pm

» Banking Sector (3Q 2024)
by ADVENTUS Today at 5:33 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ලංකා කොටස් වෙළද පොලේ මහත් හොරු

Go down  Message [Page 1 of 1]

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

මතුරට වැවිලි සමාගම ( Maturata Plantations ) යනු දැනට කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත සමාගමක් වන ‘කටාර් ඇලෝසියස්’ ගේ ෆ්‍රී ලංකා කැපිටල් ( Free Lanka Holdings ) ආයතනයට අයත් සමාගමක් වන අතර ෆ්‍රී ලංකා කැපිටල් කොටස් මිලියන 300 ප්‍රමාණයක් 2011 මාර්තු 17 මහජනතාවට කොටසක මිල රුපියල් 5 වැනි මිලකට අලෙවි කරන ලදි නමුත් එහි පළමු දින කිහිපයේදීම එහි අධ්‍යක‍ෂක මණ්ඩලය (අජිත් දේවසුරේන්ද්‍ර ඇතුළුව) මහජනයාට විකුණා දමා ඇති අතර එම කොටසක දැනට පවතින මිල රු.1.90 සිට 2.10 අතර පවතී.

මෙම සමාගමද සිදුකලේ ආයෝජකයන් මුලා කිරීමයි. ඒ එය මහජන නිකුත්තුවට පෙර සිටම ප්‍රයිවට් සෙල් අවුට් (Private Sell Out ) ක්‍රමයට කොටස් ප්‍රමාණයක් බ්‍රව්න්ස් ඉන්වෙස්ට්මෙන්ට්ස් සමාගමත් පපෙචුඅල් හෝල්ඩින්ග්ස් සමාගමත් පෞද්ගලික ආයෝජකයන්ට විකුණා ඇති අතර එය මහජනතාවට දැනුම් දීමට අවශ්‍ය නැති වූ බවයි.

ඒ සම්බන්ධයෙන් එකල බ්‍රවුන්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන රිමු සල්ඩින් (හිටපු ෂෙල් ගෑස් ලංකා මූල්‍ය අධ්‍යක්ෂක -ෂෙල් සමාගම විකිණීමට ඔන්න මෙන්න තිබියදී ඔහු බ්‍රව්න්ස් සමාගමට පනින ලදී) පුවත් පත් වලට පවසා ඇත. ෆ්‍රී ලංකා කැපිටල් ( Free Lanka Holdings ) කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගත කීරීමත් සමගම LOLC හි ඉෂාර නානායක්කාර ඇතුළු ව අජිත් දේවසුරේන්ද්‍රත් ක්‍රමයෙන් හෙමින් හෙමින් තම කොටස් හලන්නට පටන් ගත්තේය.නමුත් දැන් දේවසුරේන්ද්‍ර ගේ ෆ්‍රී ලංකා හි අයිතිය 0.88% සිට 0.60% අඩුවී ඇත්තේ කොටස් මිලියන 12 ක පමණ සිට මිලයන 8 දක්වා අඩු වීමෙනි.

කව්ද මේ අජිත් දේවසුරේන්ද්‍ර ?

ඔහු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පහලවූ ශ්‍රේෂ්ටතම ජිල්මාර්ට් කාරයා ලෙස හැඳින්විය හැකිය. කොටින්ම කියනවානම් ඔහු ශ්‍රී ලංකාවේ 2010 වසරේ සිට බිලියන පතියෙකු වී ඇත්තේ මූල්‍ය ජිල්මාර්ට් කොට ඔහු වටා ඉන්න සගයන්වද කෝටිපතියන් හා තව තවත් බිලියන පතියන් කිරීමෙනි.

2004 ජුලි මස අග බාගයේ First Capital Treasuries හි ඔහු සතු 20% අයිතිය සහ First Capital Limited හි ඔහු සතු 11% කොටස් විකුණා දමා තමාගේම ජීවිතයේ නව අරුණලු සොයායන බව පවසා එකල LOLC ප්‍රමුක ඉෂාර නානායක්කාරට එකතුවුනේ ෆර්ස්ට් කැපිටල්ට අයිතිව තිබූ ෆර්ස්ට් කැපිටල් ඩී.එස්.ඒ සෙකුරිටීස් කොටස් තරව්කාර සමාඟම විකුණා දැමීමෙන් පසුවය. කෙසේ නමුදු ඉන් පසු තැප්‍රෝබේන් (Taprobane) නම් ආයතනයක් පිහිටවාගෙන ඉෂාර නානායක්කාරගේ කොටස් හිමිව තිබූ බ්‍රවුන්ස් (Browns) ආයතනයත් එක් කරගෙන අජිත් ලසන්ත දේවසුරේන්ද්‍ර (Ajith Lasantha Devasurendra) ලංකාවේ මූල්‍ය වෙළඳපොල ජිල්මාර්ට් මාලාවකින් විජාබාහු කරන්නට පටන් ගත්තේ දේශපාලන පිහිටද සමඟය.

අජිත් දේවසුරේන්ද්‍ර ගල් ඔය හෝල්ඩින්ග්ස් හා රෝයල් ෆර්න්වුඩ් පෝසිලෙන් හි සභාපතිය ඒ වගේම මුතුගල වතුයායේ, මතුරට වතුයායේ සමාගම් වල අධ්‍යක්ෂක වරයෙකි. ඔහු LOLC සමාගමට අයත් සහ බ්‍රව්න් සහ සමාගමට අයත් ආයතන කීපයකම අධ්‍යක්ෂක දූරය දරයි. තවද කොතරම් වංචාකාරයෙක් වුවද ශ්‍රී ලාංකීය මහා බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ යහළුවෙකු නිසා අජිත් දේවසුරේන්ද්‍ර සෙලාන් බැංකුවේ මෙන්ම ද ෆිනෑන්ස් සහ සමාගමේද අධ්‍යක්ෂකයකු වී ඇත්තේ කොටස් මිලදී ගැනීමෙනි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිත් පුවත්පතුත් පල කර ඇති වාර්තා අනුව අජිත් දේවසුරේන්ද්‍ර ඇතුළු පපෙචුඅල් කැපිටල් හි අර්ජුන් ඇලෝසියස් තමන් සතු කොටස් (ලැයිස්තුගත සමාගම් හි ) බොහෝ ප්‍රමාණයක් මහා බැංකු අධිපති නිවාර්ඩ් කබ්රාල් ගේ අධීක්ෂණයට හසුවන සේවක අර්ථසාධක අරමුදලට විකුණා ඇත.

සමහර කොටස් වෙළදපොල ආරංචි මාර්ග පවසන්නේ පහුගිය දිනවල සේවක අර්ධ සාධකෙන් කොටස් වෙලදපොලේ සමහර ආයතන වල කොටස් මිලදී ගත් සෑම විටකම නිවාර්ඩ් කබ්රාල් කොටසකට රුපියලක් හෝ සත පනහක් බැගින් ‘කික් බැක්’ එකක් චාර්ජ් කල බවයි.

ඒ අනුව යම් හෙයකින් කොටස් මිලියන් දහයක් පමණ අර්ධ සාධකය මිලට ගත විට කබ්රාල් කොලේ යටින් හොයන මුදල රුපියල් මිලියන් පහක් හෝ මිලියන දහයකි. ඒ අපේම සේවක අර්ධ සාධකේ මුදලින්ය. අර්ධ සාධකය කොටස් විකුණන විටත් කබ්රාල් ඒ හා සමාන මුදලක් හෙවු බව නිල නොවන ආරංචිමාර්ග කියයි.

ලංකාවේ බොන්ඩ් කින්ග් ලෙස හඳුන්වන අජිත් දේවසුරේන්ද්‍ර වටා ඉන්න සියලූම දෙනා අද ජිල්මාට් කාරයන් වී හමාරය එකෙක් නම් කොටස් වෙළඳපොල 2011 සිට කා දැමීමට වගකිවයුතු දිනාල් විජේමාන්න (Dinal Wijemanne) සහ අනෙකා කට්ට කරෝල විකුණන ෆ්‍රී ලංකා සභාපති කටාර් ඇලෝසියස් මුදලාලිගේ මුණුබුරෙකු වන අර්ජුන් ඇලෝසියස්ය.

අනෙකා විනිමය සහ සුරැකුම්පත් කොමිසන් සභාවෙන් නෙරපූ මලික් කාදර්ය, තවත් එකෙක් PC House හි අධිපති Mohomad Rishan ය තවත් එකෙක් නම් ඉස්සර සෙලින්කෝ යටතේ හැදුනු වැඩුණු ලංකාවේ ලොකුම පොලූ කාරයා ලෙස හැඳින්වෙන ලලිත් කොතලාවලගේ සෙලින්කෝ මනී බ්‍රෝකර්ස් සමාඟමේ වැඩ කරපු අද නවාරා කැපිටල් හි අධිපති හර්ෂ ද සිල්වාය.

අප හෙලි කරනු ලබන වංචාකාරයන් විසින් අල්ලස් ලබා දෙනු ලැබූ අවස්ථා එයට අදාල විවිධ සාක්ෂි අප අතර ඇති අතර නුදුරු අනාගතයේදී ඒවාද හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු. මෙවැනි පුද්ගලයන් පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් මැදිහත් වූ අවස්ථාවන් හී ද එයට එරෙහි වූ පුද්ගලයන් පිලිබඳ වද බොහෝමයක් තොරතුරු අප අතර පවතී.

ඒවා නැවත යට නොගැහිය හැකි ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව සතුටින් දන්වමු.

Source : www.lankaleaks.com (ban web site in SL)

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum