FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

අභියෝග‌ හමුවේ නම බේරාගත්තා-වෛද්‍ය එලියන්ත වයිට්‌

+2
market bull
rijayasooriya
6 posters

Go down  Message [Page 1 of 1]

rijayasooriya

rijayasooriya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

දැවැන්ත අභියෝගයක්‌ හමුවේ මගේ නම බේරාගත්තා
- වෛද්‍ය එලියන්ත වයිට්‌




අභියෝග‌ හමුවේ නම බේරාගත්තා-වෛද්‍ය එලියන්ත වයිට්‌ Whitte55

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට්‌ අද විජයග්‍රාහී අවස්‌ථාවක පසුවනුයේ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමිනි. ඔහු කළ කී දේ තේරුම් ගැනීමට අපහසු වූ ඇතැම් අය පැවැසූවේ" ඕවත් හරි යන වැඩද යනුවෙනි" ඔහුට අවශ්‍ය වුයේ අසරණ රෝගීන් සුව කිරීමේ නව මංමාවත් සොයා ගැනීමය.

ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයක්‌ අන් අයගේ වැරදි සහගත සිතුවිලි අභිබවා ජයගත් බව ඔහු පසුගිය සතියේ පැවසූවේ ඉමහත් උද්දාමයකිනි. දැවැන්ත අභියෝගයන් හමුවේ මගේ නම බේරා ගත්තා, ඔහු පැවැසූවේ මොනතරම් සතුටින්ද?

ජනාධිපතිවරයා මෙම අභියෝග හමුවේ ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීම වැදගත්ම අවස්‌ථාව විය. විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු නම් කරන රෝගීන් 15 දෙනකු සනීප කිරීමට මා භාරගන්නවා. ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මෙම අභියෝගය භාරගත්තේ ඔහු කෙරෙහි තැබූ අචල විශ්වාසය පිළිබිඹු කරමිනි.

"රෝගවලින් පෙළෙන මිනිසාව" බේරා ගැනීමේ ශක්‌තියක්‌ මා තුළ ඇති බව ඔප්පු කිරීමට මෙය ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌ වශයෙන් මා සලකනවා. ඔහු පැවසුවේ දැඩි අධිෂ්ඨානයකිනි.

"මොන වගේ රෝගද මෙම රෝගීන්ගෙන් ඇතැමෙකුට වැළඳී තිබුණේ" මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ සමහරුන්ට ඉවසිය නොහැකි කොන්දේ අමාරු, හමේ රෝග තිබූ අතර පිළිකා රෝගීන්ද සිටියා.

නොබෝදා පාර්ලිමේන්තුවේදී විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයේදී ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයද ඒකමතිකව එය පිළිගත්තේ වයිට්‌ට ඔවුන්ගේ ප්‍රශංසාව මහ ඉහළින් පුද කරමිනි. ඒ. එච්. එම්. අස්‌වර් පෙන්වාදුන් පරිදි මෙවැනි අවස්‌ථාවන් දුලබ බව පෙනී යයි. යෝජනාව ඉදිරිපත් කළ පාලිත රංගෙ බණ්‌ඩාර, වයිට්‌ මෙරට පමණක්‌ නොව පිටරටවල රෝගීන්ට ප්‍රතිකාර කළ අවස්‌ථා එමට බවත් මොහුගේ සේවය ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු මෙන්ම නීතිපතිවරයා ඇතුළු රටේ ජනතාව පිළිගෙන ඇති බවත් පැවසීය. ඔහු විසින් වයිට්‌ට පිරිනමන ලද ප්‍රශංසාත්මක ලිපි රැසක්‌ සභාගත කරන ලදී. මෙම සේවා අගයකිරීමේ ලිපි පිරිනමනු ලබා තිබුණේ අමාත්‍ය ලක්‍ෂමන් සෙනවිරත්න සහ බන්දුල ගුණවර්ධන, ලාල් වික්‍රමතුංග ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩකයින් වන කුමාර සන්ගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන් විසිනි.

වයිට්‌ට විරුද්ධ චෝදනා සියල්ලක්‌ම සත්‍යයෙන් තොර ඒවා බවත් මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඉන්දීයන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කාර්, ඔහුගේ බිරිය වන අංජලිකාද සමග ලංකාවට පැමිණ ඇති බවද රංගෙ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැවැසීය. මගේ නම සියලු චෝදනා පරදවමින් පිරිසිදු වීම මට ඉමහත් සැනසුමකි. උත්තරීතර පාර්ලිමේන්තුවේදීම මගේ සේවය අගැයීම සතුටට කරුණකි. සියලු විවේචන හමුවේ ජනාධිපතිතුමා මා සමග හිටියා. ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසය අචලයි. සත්‍ය ජයගන්නා බව මම දනිමි. වෛද්‍ය වයිට්‌ පවසයි.

ඔහුගේ ජීවිතයට සිදුවිය හැකි තර්ජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳව ජනාධිපතිතුමා ආරක්‍ෂාව සැලසිය යුතු බවත් ඒ. ඩී. චම්පික පේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ සියලු ආරක්‍ෂක කටයුතු සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කෙරීගෙන යන බවත්ය. අපි ඔහුගේ සේවය අගය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අනෝමා ගමගේ ද කියා සිටියේ මෙම කීර්තිමත් වෛද්‍යවරයාට ආරක්‍ෂාව සැලසීම ජාතික කාර්යභාරයක්‌ බවයි. ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම වෛද්‍යවරයාගේ ආරක්‍ෂක සේවය ඉවත් කර ඇති බවයි. ඔහුද පෙන්වා දුන්නේ මෙම ජනප්‍රිය වෛද්‍යවරයා රැකගත යුතු බවය.

ඔහුගේ ආරක්‍ෂක සේවය ඉවත් කර ඇද්දැයි විමසූ විට වයිට්‌ කියා සිටියේ අසාධාරණ විවේචන එල්ල කරනු ලැබූ පසු මෙය ඉවත් කර ඇති බවය.

වයිට්‌ගේ සේවය එක ලෙස ආණ්‌ඩුපක්‍ෂයට මෙන්ම විරුද්ධ පක්‍ෂයට අවශ්‍ය නිසා ඔහු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වශයෙන් සැලකිය යුතු බව රාමනායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත රත්නායක කියා සිටියේ වයිට්‌ අද්විතීය නාමයක්‌ දිනාගත් වෛද්‍යවරයෙකු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කියා සිටියේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වුණු ඔහුගේ පුතා සුව කළ එකම වෛද්‍යවරයා වයිට්‌ බවයි.


http://www.divaina.com/2012/04/28/news26.html

market bull

market bull
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

විකල්ප වෛද්‍ය ක්‍රමය lol! lol!

Gon harakanta beheth karanna gon harkekma epai ithin.... lol!

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

market bull wrote: විකල්ප වෛද්‍ය ක්‍රමය lol! lol!

Gon harakanta beheth karanna gon harkekma epai ithin.... lol!


That true machn...what i heard is he is giving big does than normal doctors recommended ..so the paient get cure very fast.... but long run the paient will be fast to death....

sapumal


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

තර0ග ඇවිත් නැහැ වගේ. පවු කොල්ලා මාස තුනක් තහනම් වෙලා දැන් ගහන්නේ අ0ක් 6.

K.Haputantri

K.Haputantri
Co-Admin

Ha Ha this has been posted under STOCK MARKET ENTERTAINMENT!

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Recently I came across a Blog and I sure you all would like to see;

http://lankavoice.Deleted/2011/06/this-land-belongs-to-all-of-us.html

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Kithsiri wrote:Recently I came across a Blog and I sure you all would like to see;
http://lankavoice.Deleted/2011/06/this-land-belongs-to-all-of-us.html
Regret to say that Moderators are so prompt in deleting links but allow such rubbish to be published in the same forum.

Way to go. Shocked

Good Luck. Very Happy

rijayasooriya

rijayasooriya
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Kithsiri wrote:
Kithsiri wrote:Recently I came across a Blog and I sure you all would like to see;
http://lankavoice.Deleted/2011/06/this-land-belongs-to-all-of-us.html
Regret to say that Moderators are so prompt in deleting links but allow such rubbish to be published in the same forum.

Way to go. Shocked

Good Luck. Very Happy

I think certain names get deleted automatically.It is not a moderators decision.You may clarify this with admins.(I think due to some issues??? admin has done that.)

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

rijayasooriya wrote:I think certain names get deleted automatically.It is not a moderators decision.You may clarify this with admins.(I think due to some issues??? admin has done that.)
Get them corrected as we are not in China, Iran or Burma. Very Happy

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum