FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» CSE to turn bullish after November 14 poll
by Rare Today at 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Yesterday at 8:11 pm

» Banking Sector (3Q 2024)
by God Father Yesterday at 7:05 am

» Prepare to be blown away..
by cpriya Yesterday at 1:05 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by LAMDA Sat Nov 16, 2024 11:38 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» Plantation Companies
by Rare Sat Nov 16, 2024 9:19 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

» Peoples leasing technically positive Target Price Rs 20
by Shiranli Sun Nov 10, 2024 7:43 am

» Quarterly Research Updates (Sep 2024)
by God Father Sun Nov 10, 2024 7:42 am

» Peoples Leasing....!!! whts the target?
by rajithasahan Sun Nov 10, 2024 7:35 am

» PEOPLE'S LEASING & FINANCE PLC
by mafasmunaseer Sun Nov 10, 2024 12:45 am

» Will garment exports to U.S. be taxed under Trump administration?
by Quibit Sat Nov 09, 2024 4:34 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post

CONATCT US

Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)

CHRONICLE™ YouTube

You are not connected. Please login or register

ෆයිසර් මෛත්‍රී හමුවේ...

4 posters

Go down  Message [Page 1 of 1]

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ෆයිසර් මෛත්‍රී හමුවේ... <a href=ෆයිසර් මෛත්‍රී හමුවේ... 538-fa10" />

27දා සිංගප්පුරුවේ HSBC බැංකුවේ Clarke Quay ශාඛාවේ සිරිසේන සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වෙනුවෙන් ෆෙයාර්වේ සමාගමේ ප්‍රධාන කොටස්කරු හේමක ද සිල්වා මහතා විසින් ලබාදුන් රුපියල් මිලියන 200ක මුදලක් ලබාගත් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ලංකාවට පැමිණ ඇත.

ඔහු ආණ්ඩුවෙන් නික්මයාමේ තීරණය හෙට දින මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එතුමා අද උදෑසන සිරිසේන මහතා හමුවී ලද මුදල් පිළිබඳව කෘතඥතාවය දක්වන ඡායාරූපයක් අප වෙත ලැබී ඇත.

ෆයිසර් මුස්තාපාට සිංගප්පුරුවේදී ගජ වාසි...

පසුගිය 26 වනදා සිරිසේන සහ චන්ද්‍රිකා සමගත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය සමගත් ඇති කරගත් එකඟතා අනුව සිරිසේනට සහාය දීම සඳහා එකඟ වූ රුපියල් මිලියන 200ක මුදල ලබාගැනීමට ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තපාත්, ඔහුගේ පුත් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තපාත් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.

ෆයිස් මුස්තපා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 26වනදා දවල් 12ට පමණ පිටත් වූ ගුවන් යානයකිනි. ඔහුගේ පුත් ෆයිසර් මුස්තපා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 26වනදා දවල් 2ට පමණ පිටත් වූ ගුවන් යානයකිනි.

ඊයේ දිනයේ Hanson Global Venture නමැති සමාගමේ සිංගප්පුරුවේ ගිණුමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.74ක් බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ පුද්ගලයින් විසින් තැන්පත් කර ඇත. මෙම සමාගම BVI - British Virgin Islands සමාගමක් ලෙස ලියාපදිංචි කොට ඇති සමාගමකි. මෙහි අයිතිකරු වන්නේ ෆෙයාර්වේ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවකු වන හේමක ද අල්විස් මහතායි.

ගුවන් යානා දෙකකින් පිටත් වූවත් එකම හෝටලයක නැවතී සිටි ෆයිස් සහ ෆයිසර් පිය පුතු දෙපල ඊයේ (27) උදයේ 10:30ට පමණ සිංගප්පුරුවේ HSBC බැංකුවේ Clarke Quay ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. එදිනම මෙම ගිණුමට Hanson Global Venture සමාගමේ ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හුවමාරු වී ඇත.

ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තපා බ්‍රිතාන්‍ය තානාපති කාර්යයාල සමග පසුගිය කාලය මුළුල්ලේම සමීප සබඳතාවයක් පැවැත්වූ පුද්ගලයකු බව වාර්තා වෙයි.

හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් පැවති නඩුවේදී ආණ්ඩු පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පැමිණිලි සහ විත්තිකාර දෙපාර්ශවයෙන්ම මුදල් ලබාගත් බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර එහිදී කරන පරීක්ෂණයෙන් වරදකරු වුවහොත් වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම මත ඔහුගේ නීතීඥධූරය අහිමිවීමේ තර්ජනයක්ද ඇතැයි අපට වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙම කරුණු සලකා බලා බටහිරගැති පාලකයකු පත් කිරීමට බටහිර රටවල් ගෙනයන නින්දිත උත්සාහය සම්පුර්ණයෙන්ම පරාජය කිරීමට ශ්‍රී ලාංකික අපි අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළඹ ඇති බව අපි ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

http://www.119gossiplanka.com/530/2014/12/faizer-mustapa-rewarded-in-singapore.html

www.119gossiplanka.com/538/2014/12/faizer-meets-maithri.html
.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Dont publish this kind of fake news in this forum. If they done these kind of deals why cant they go to cort agaised them. Will this government miss these kind of oppertunities?

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

If government nigleting this kind of deals then they are accepting these things. Time to change Razz

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

DealKing wrote:ෆයිසර් මෛත්‍රී හමුවේ... <a href=ෆයිසර් මෛත්‍රී හමුවේ... 538-fa10" />

27දා සිංගප්පුරුවේ HSBC බැංකුවේ Clarke Quay ශාඛාවේ සිරිසේන සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වෙනුවෙන් ෆෙයාර්වේ සමාගමේ ප්‍රධාන කොටස්කරු හේමක ද සිල්වා මහතා විසින් ලබාදුන් රුපියල් මිලියන 200ක මුදලක් ලබාගත් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ලංකාවට පැමිණ ඇත.

ඔහු ආණ්ඩුවෙන් නික්මයාමේ තීරණය හෙට දින මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එතුමා අද උදෑසන සිරිසේන මහතා හමුවී ලද මුදල් පිළිබඳව කෘතඥතාවය දක්වන ඡායාරූපයක් අප වෙත ලැබී ඇත.

ෆයිසර් මුස්තාපාට සිංගප්පුරුවේදී ගජ වාසි...

පසුගිය 26 වනදා සිරිසේන සහ චන්ද්‍රිකා සමගත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලය සමගත් ඇති කරගත් එකඟතා අනුව සිරිසේනට සහාය දීම සඳහා එකඟ වූ රුපියල් මිලියන 200ක මුදල ලබාගැනීමට ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තපාත්, ඔහුගේ පුත් නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තපාත් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.

ෆයිස් මුස්තපා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 26වනදා දවල් 12ට පමණ පිටත් වූ ගුවන් යානයකිනි. ඔහුගේ පුත් ෆයිසර් මුස්තපා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 26වනදා දවල් 2ට පමණ පිටත් වූ ගුවන් යානයකිනි.

ඊයේ දිනයේ Hanson Global Venture නමැති සමාගමේ සිංගප්පුරුවේ ගිණුමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.74ක් බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ පුද්ගලයින් විසින් තැන්පත් කර ඇත. මෙම සමාගම BVI - British Virgin Islands සමාගමක් ලෙස ලියාපදිංචි කොට ඇති සමාගමකි. මෙහි අයිතිකරු වන්නේ ෆෙයාර්වේ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවකු වන හේමක ද අල්විස් මහතායි.

ගුවන් යානා දෙකකින් පිටත් වූවත් එකම හෝටලයක නැවතී සිටි ෆයිස් සහ ෆයිසර් පිය පුතු දෙපල ඊයේ (27) උදයේ 10:30ට පමණ සිංගප්පුරුවේ HSBC බැංකුවේ Clarke Quay ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇත. එදිනම මෙම ගිණුමට Hanson Global Venture සමාගමේ ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හුවමාරු වී ඇත.

ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තපා බ්‍රිතාන්‍ය තානාපති කාර්යයාල සමග පසුගිය කාලය මුළුල්ලේම සමීප සබඳතාවයක් පැවැත්වූ පුද්ගලයකු බව වාර්තා වෙයි.

හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් පැවති නඩුවේදී ආණ්ඩු පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පැමිණිලි සහ විත්තිකාර දෙපාර්ශවයෙන්ම මුදල් ලබාගත් බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර එහිදී කරන පරීක්ෂණයෙන් වරදකරු වුවහොත් වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම මත ඔහුගේ නීතීඥධූරය අහිමිවීමේ තර්ජනයක්ද ඇතැයි අපට වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙම කරුණු සලකා බලා බටහිරගැති පාලකයකු පත් කිරීමට බටහිර රටවල් ගෙනයන නින්දිත උත්සාහය සම්පුර්ණයෙන්ම පරාජය කිරීමට ශ්‍රී ලාංකික අපි අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළඹ ඇති බව අපි ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

http://www.119gossiplanka.com/530/2014/12/faizer-mustapa-rewarded-in-singapore.html

www.119gossiplanka.com/538/2014/12/faizer-meets-maithri.html
.

Oya MR ge chooti kollada?

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Market R wrote:Dont publish this kind of fake news in this forum. If they done these kind of deals why cant they go to cort agaised them. Will this government miss these kind of oppertunities?

See what Musthapha did today...lol

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

What he did? He crossover.
I already mentioned he will crossover. Before you post this post.

He clearly mentioned he will not stay in Government if BBS supports government. He mentioned before bodubalasena annouced they will support MR.

Market R

Market R
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

I didnt told his crossover is fake.

If he took that much money take leagel action.

hlsindrajith

Manager - Equity Analytics
Manager - Equity Analytics

I know Faizer's father who is an eminent and leading president counsel and I know him for last 15 years. In my life one of the persons to whom I highly respect. His son also should have same qualities. They may have issues not in their family interest but broader interest of public or probably a part of public as a whole with legitimate right. I feel sorry and pain to hear about them something bad without reliable source

DealKing

DealKing
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

hlsindrajith wrote:I know Faizer's father who is an eminent and leading president counsel and I know him for last 15 years. In my life one of the persons to whom I highly respect. His son also should have same qualities. They may have issues not in their family interest but broader interest of public or probably a part of public as a whole with legitimate right. I feel sorry and pain to hear about them something bad without reliable source

I hope you know that if faizer is so publicly concerned whenever in any government court case be it UNP or SLFP, him and his father always took the side of others who paid most...go back to legal court cases they all handled and see for yourself...in court case lodge books...whom did faizer mostly represented as a lawyer at court cases of national interest...same with his father...and same with Sujeewa Serasinghe and Wijedasa Rajapakse...speak after that...you yourself can google some reliable newspaper sources in landmark judgement cases which side actually Faizer and dad represented being money hungry.

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

DealKing wrote:
Market R wrote:Dont publish this kind of fake news in this forum. If they done these kind of deals why cant they go to cort agaised them. Will this government miss these kind of oppertunities?

See what Musthapha did today...lol

Musthapha redden apita wadak na lolz - lol! lol! lol! lol! lol! lol! lol! lol!

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum