අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය පැවසුවේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, තායිවානය, මලයාසියාව හා තුර්කිය යන රටවලට මෙම සහනය හිමිවන බවයි.
මෙහි අරමුණ වන්නේ යුරේනියම් බලගැන්වීමේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීමයි.
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=7837