ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල අඩු වන්නේ ඉන්දීය රුපියල් 2යි සත 46කිනි.
ඉන්දීය වාර්තා පැවසුවේ ගෝලීය බොරතෙල් මිල ගණන් අඩුවිම හා විනිමය අනුපාත පිළිබඳ සලකා මෙම මිල පහත හෙලීම සිදුකර ඇති බවය.
පසුගිය මැයි 23වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු, පළමුවරට ඉන්දිය තෙල් සමාගම් පෙට්‍රල් මිල පහත දැමුවේ ජූනි 03වැනිදායි.
ඒ, ඉන්දීය රුපියල් 2යි සත 2කිනි.
http://newsfirst.lk/sinhala-news/Business/?view=news_more&id=8077