ශ්රී ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබූ දැවැන්ත ණය මුදලින් ඩොලර් මිලියන 100 ක් ගෙවූ බවත් ඉතිරි මුදල්ද ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්රමසිංහ උපුටා දක්වමින් “ ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත මේ බව වාර්තා කරයි.
ඉස්ලාමීය ණය යෝජනා ක්රමයක් මගින් ශ්රී ලංකන් ඩොලර් මිලියන 175 ක ණය මුදලක් ලබාගත් අතර ලංකා බැංකුවෙන් ලබාගෙන තිබෙන ඩොලර් මිලියන 40 ක ණය මුදලක්ද පියවා තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2004480484