FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_lcap68%අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_rcap 68% [ 178 ]
අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_lcap18%අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_rcap 18% [ 47 ]
අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_lcap13%අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති

අයවැය ඉලක්ක හරි පාරේ- මහ බැංකු අධිපති

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මේ වසරේ මුල් අර්ධයේදී අයවැය ඉලක්ක ගත මට්ටම් වලින් පිට පැන තිබුණත් වසර අවසාන වනවිට ඉලක්ක ගත අයවැය හිඟය ළඟාකර ගත හැකියැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළකරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අප සමග පැවසුවේ මේ වසරේ ළඟාකර ගැනීමට ඉලක්ක කර තිබෙන සියයට 6.2 ක අයවැය හිඟය ළඟාකර ගැනීම මේ වනවිට ඉලක්ක වලට අනුව තිබෙන බවත් මුල් අර්ධයේදී රජයේ ආදායම් ඉක්මවා වියදම් විශාල ලෙස ඉහළ ගියත් බැංකු අංශයෙන් ලැබෙන ලාභ වැඩිවීම වැනි හේතු නිසා රජයේ ආදායම් ඉහළ නගිමින් තිබෙන බවයි.

කෙසේවෙතත්, මේ වසරේදී ආර්ථිකය යම් මන්දගාමීත්වයක් පෙන්වන නිසා ඉලක්කගත අයවැය හිඟය ළඟාකර ගැනීම අසීරු ඉලක්කයක් යැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ අඩුම ගණනේ සියයට 6.2 ක අයවැය හිඟයට ළඟාවීමට නොහැකි වුවහොත් සියයට 6.3 ක වැනි මට්ටමක් දක්වා හෝ ළඟාවීමට හැකි බවත් අයවැය හිඟය සියයට 0.1 කින් වැනි අගයකින් වැඩිවීම එතරම් ප්‍රශ්නයක් නොවන බවයි.

මේ වසරේ මුල් මාස හතර තුළදී 2012 වසරේ ඉලක්කගත අයවැය හිඟය දෙගුණ වී බදු ආදායමට සාපේක්ෂව වර්තන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබුණි.

රජයේ නිළ දත්ත වලට අනුව මේ වසරේ අප්‍රේල් දක්වා රාජ්‍ය ආදායම සියයට 7.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 305.5 ක්වී තිබෙන අතර වර්තන වියදම් සියයට 23.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 445.3 ක්වී ඇත.

මේ කාලයේදී පොලී වියදම් රුපියල් බිලියන 142.2 ක සිට රුපියල් බිලියන 173.6 ත් දක්වා වැඩිවී තිබෙන අතර පොහොර සහනාධාර වියදම දෙගුණ වී රුපියල් බිලියන 13.0 ක්වී තිබේ.

බදු ආදායම් වැඩිවී ඇත්තේ සියයට 10.7 කිනි. නිළ දත්ත අනාවරණය කරන ආකාරයට 2012 අප්‍රේල් දක්වා බදු ආදායම් ලෙස රුපියල් බිලියන 276.4 ක මුදලක් උපයාගෙන තිබුණත් බදු නොවන ආදායම් සියයට 17.5 කින් අඩුවී උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 29.0 කි.

මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී ආදායම් හිඟය හෙවත් සම්පූර්ණ ආදායම හා වර්තන වියදම අතර පරතරය සියයට 86 කින් වර්ධනය වී තිබේ. එම ආදායම් හිඟය රුපියල් බිලියන 139. 8 ක් වන අතර එය පුරෝකතනය කර තිබෙන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.8 ක ප්‍රමාණයක් වෙයි.

2012 අයවැය මගින් පුරෝකතනය කර තිබෙන්නේ බදු ආදායම් ලෙස ට්‍රිලියනයක මුදලක් උපයා ගැනීම වන අතර එය ගිය වසරේ බදු ආදායමට වඩා සියයට 23.6 ක වැඩි අගයකි.

මීට අමතරව, ශුද්ධ ප්‍රාග්ධන වියදම්ද මේ කාලයේදී සියයට 46 කින් වර්ධනය වී රුපියල් බිලියන 143.8 ක් වැයකර තිබෙන අතර මේ නිසා සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 285.8 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.81 ක්වී තිබේ.

මේ සඳහා දීමනා ඇතුළත්ව නොමැති අතර දීමනා ප්‍රමාණය රුපියල් බිලියන 2.0 ක් පමණක් වෙයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2069053589

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum