මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිෂ් සමාගමේ ප්‍රධාන විධායක ආර්.පී. ගුප්තා පැවසුවේ මේ වනවිට මෙම ව්‍යාපෘතිය පිළිබඳව රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ව්‍යාපෘතිය සිදු කිරීමට ඉඩමක්ද හඳුනාගෙන තිබෙන බවයි.
මෙම ඉඩම අක්කර 24 කින් යුක්ත බවත් ඉදිරියේදී එහි සීමා ලකුණු කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ හෝටල්, සාප්පු සංකීර්ණ, නිවාස ඇතුළු මිශ්‍ර සංවර්ධනයක් සිදුකිරීමට සැලසුම් කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1816303945