මේ අනුව, මෙම ගනුදෙනුවට අදාළව සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබාගැනීමට ලී හෙජස් සමාගම සූදානම් වන අතර එම අනුමැතිය ඉල්ලීමේ රැස්වීම පැවැත්වෙන්නේ සැප්තැම්බර් 26 වනදායි.
මෙම ඉඩම මිලදී ගැනීමට සූදානම් වන්නේ Avic International Hotels Lanka Ltd සමාගමයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=413532083