FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Banking Sector (3Q 2024)
by SL-INVESTOR Yesterday at 10:09 pm

» Plantation Companies
by SL-INVESTOR Yesterday at 10:03 pm

» COCR IN TROUBLE?
by Hawk Eye Mon Dec 02, 2024 10:31 pm

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Fri Nov 29, 2024 5:40 pm

» Renewable Energy Companies (1H 2024)
by God Father Thu Nov 28, 2024 8:56 pm

» Crypto , Digital Currency Trading , Forex
by KavinduTM Thu Nov 28, 2024 5:52 pm

» Browns Investments PLC (BIL): Net Loss masked by One-off gains from Acquisitions
by mafasmunaseer Fri Nov 22, 2024 1:56 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:41 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Tue Nov 19, 2024 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

GREG.N and GREG W6 - LANKA CENTURY ස්වේච්ඡා අර්පණ මිල සාධාරණ නැහැ-MBSL ස්වාධින පර්යේෂණ වාර්තාවක් කියයි

3 posters

Go down  Message [Page 1 of 1]

ShiraBoy


Senior Equity Analytic
Senior Equity Analytic

(randora-18/08/14 )- LANKA CENTURY INVESTMENTS PLC (මේ වන විට රුපියල් 13 කට ගණු-දෙනු වන ) හි සෙසු කොටස් මිළදි ගැනිම සදහා Taprobane Holdings PLC සමාගම විසින් ඉදිරිපත් කර ඇති ස්වේච්ඡා අර්පණයට අදාලව කොටසකට නියමව ඇති රුපියල් 11 ක මිළ, සමාගමේ කොටසක සැබැ වට්නාකම් හා සාපේක්ෂව ඉතා අඩු අගයකැයි ලංකා මර්චන්ට් බැංකුව MBSL විසින් සිදු කර ඇති ස්වාධින පර්යේෂණ වාර්තාවක සදහන් වේ.(අදාල සම්පුර්ණ වාර්තාව මෙහි පහළ යා කර ඇත)

මෙම රුපියල් 11 ක මිළ සර්ව සාධාරණ දැයි නිසි ලෙස විශ්ලේෂණය කිරිම සදහා සමාගමේ මුල්‍ය විශ්ලේෂණ අනුපාත ඇතුළු විශ්ලේෂණ ක්‍රමවේදයන් 05 ක් ඇසුරු කර ගත් බවත් පෙන්වා දෙන මෙම වාර්තාව මෙම පදනම් 05 දි සිදු කළ අගය කිරිම් වලට වඩා මෙම රුපියල් 11 අගය පහළ බව මෙම වාර්තාවේ සදහන් වේ.

මේ අනුව මෙම රුපියල් 11 කට මෙම ස්වේච්ඡා අර්පණයට අදාලව තමන් සතු කොටස් Taprobane Holdings වෙත පැවරිමට කිසියම් ආයෝජකයෙකු එකඟ වන්නේ නම් මෙම කොටස් තවදුරටත් ද්විතියික වෙළෙඳ පොලේ මිළ ඉහළ යාමෙන් තමන්ට ලබා ගත හැකිව තිබු ප්‍රාග්ධන අලාභ අහිමිව් යාමට ඉඩ කඩ ඇතැයි කියන මෙම වාර්තාව එසේම අදාල විකුණුම් සදහා යම් ලාභාංශ වරප්‍රසාද ඇත්නම් ඒවාද භූක්ති විදිමට ඇති අවස්ථාව අහිමි වන බවද කියයි.

LANKA CENTURY INVESTMENTS PLC සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාව විසින් මෙම වාර්තාව මේ වන විට විමසිමකට බදුන් කර ඇති බවද සදහන්ය.


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ ,Take-overs and Mergers Code 1995, as amended in 2003 අනුව,සමාගමක අයිතිය සියයට 30 ක් ඉක්මවන තැනකදි අදාල පාර්ශ්වය අනිවාර්ය අර්පණයක් සිදු කල යුතුව ඇත.නමුත් වක්‍ර අයිතියට අදාල විධි විධාන මෙම Take-overs and Mergers Code 1995, as amended in 2003 හි අඩංගු නොවේ.මෙහිදි Taprobane Holdings PLC විසින් LANKA CENTURY INVESTMENTS PLC හි සියයට 30 ඉක්මවු සෘජු අයිතිය ලබා ගැනිම වෙනුවට මේ වන විට වක්‍රව එහි අයිතිය සියයට 46.19 දක්වා ඉහළ නංවා ලිම නිසා ඔවුන් සිදු කළ යුතුව ඇත්තේ සදාචාරතාමකව සුළු කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සදහා අනිවාර්ය අර්පණයක්ද? ස්වේච්ඡා අර්පණයක්ද?යන්න පිළිබඳ විවාදයක් මතුව තිබිණි.

නව තත්ත්වයන් අනුව Taprobane Holdings Ltd නම් සමාගම මෙහි සියයට 28.91 ක සෘජු හිමිකමත්, පසුගියදා ඔවුන් විසින් අත්පත් කර ගත් Capital TRUST Partners සතුව සියයට 14.64 ක් හෙවත් කොටස් මිලියන 51 ක හිමිකමක්ද තිබි ඇත. Taprobane Wealth plus නම් එයට පුර්ණ අනුබද්ධ සමාගමක් සතුව සියයට 0.02 කුත් සමගින් සෘජුව හා වක්‍රව සියයට 46.19 ක හිමිකම Taprobane Holdings Ltd සතු ව මේ වන විට ඇත.මෙයට අමතරව සමාගමේ අධ්‍යක්ෂක වරයෙකුද සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සතු කර ගෙන ඇති බවද සදහන් කර ඇත.

මේ අනුව කොටසක් රුපියල් 11 බැගින් මෙම මිළදි ගැනිම සිදු කරන බව සදහන්ය.

මේ අනුව මේ පිළිබඳව වන නීතිමය තත්ත්වයන් නිරාකරණය කර ගැනිමට අදාල ව සිදුවු ප්‍රමාදයන් නිසා අදාල ස්වේච්ඡා අර්පණය මේ දක්වා ක්‍රියාවට නැගිම ප්‍රමාද වන බව  තැරුවිකාර අංශ කියයි.

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Actually they should have given mandatory offer. If they offer mandatory , they should offer at least 17 (52 weeks high value for that time).

ShiraBoy


Senior Equity Analytic
Senior Equity Analytic

Full report available in the Randora site.

ecse


Manager - Equity Analytics
Manager - Equity Analytics

So CMP Should be 17.00
Why dropping?

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ecse wrote:So CMP Should be 17.00
Why dropping?

They wanted to collect at low. That is why they gave voluntary offer. Otherwise they should give a mandatory offer.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum